කැස්බෑවා හා නිරෝශන් ප්‍රේමරත්න ප්රමුඛ හමුදාව බලන් ඇති වීඩීයෝ තාක්ශනය ඔස්සේ!

මදූශ් මෙලෙස කරලියෙන් නික්මෙන අතරම ඊලග වාසනාවන්ත වටය සදහා දැඩි තරගයක් උද්ගත වී ඇත..ඒ අනූව ලැසී නොහොත් පොඩ්ඩා නිතරගයෙන් ඊලග වටයට සුදුසුකම් ලබා ඇති බව නිල නොලත් අන්දමින් වාර්තා වේ..
අවි ගත්තෝ අවියෙන්ම නැසේති..

සාමදානයේ සැතපේවා!

RIP !
20 සම්මත වූ ගමන් අනිත් අයටත් ශොට් එක ලැබෙන ඉගියක් ඔය..
අවසන් කටයුතු අද මහරගම පොදු සුසාන භූමීයේදිලු තියෙන්නේ..

ඊයේ ඉදන් අඩපු එවුන් , මහරගම අවට ඉන්න එවුන් ටික කනත්තට ගිහින් අවසන් ගෞර්ව දක්වලාවත් වරෙන් වචනයට පමනක් සීමා නොවී.
