මදුෂ්ගේ බොඩිය ගෙනල්ලා...

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    122232700_177316724007714_1696496428714287621_n.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,169
    113
    - උඩරට -
    කැස්බෑවා හා නිරෝශන් ප්‍රේමරත්න ප්‍රමුඛ හමුදාව බලන් ඇති වීඩීයෝ තාක්ශනය ඔස්සේ! :eek:
    මදූශ් මෙලෙස කරලියෙන් නික්මෙන අතරම ඊලග වාසනාවන්ත වටය සදහා දැඩි තරගයක් උද්ගත වී ඇත..ඒ අනූව ලැසී නොහොත් පොඩ්ඩා නිතරගයෙන් ඊලග වටයට සුදුසුකම් ලබා ඇති බව නිල නොලත් අන්දමින් වාර්තා වේ..:lol:

    අවි ගත්තෝ අවියෙන්ම නැසේති.. :yes:
    සාමදානයේ සැතපේවා!:yes:
    RIP !

    20 සම්මත වූ ගමන් අනිත් අයටත් ශොට් එක ලැබෙන ඉගියක් ඔය.. :lol:

    අවසන් කටයුතු අද මහරගම පොදු සුසාන භූමීයේදිලු තියෙන්නේ..:baffled:
    ඊයේ ඉදන් අඩපු එවුන් , මහරගම අවට ඉන්න එවුන් ටික කනත්තට ගිහින් අවසන් ගෞර්ව දක්වලාවත් වරෙන් වචනයට පමනක් සීමා නොවී. :lol:
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගෝලයෝ කොහොමත් එන්නේ නෑ බං ..සිවිල් පිට ඔතන වැඩිපුරම ඇත්තේ පොලිසියේ උන්..😆😆


    ඉදලා ඉදල මළගෙදරට ආව එකත් සිවිල් පිට ඉන්න පොලිස් කාරයෝ කියල දැනගතහොත් මිනියට ආයේ මැරෙන්න හිතෙයි.:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපොයි දෙයියනේ හොටු හූර හුර අඩ අඩ උන්න ගු ඇන් පි ගොන් බඩු මලකුණ බලන්ඩවත් ගිහින් නැද්ද ලොල් ,

    ඕකne මම කියන්නෙ ඔකුන් දන්නෙ ගේ මුල්ලෙ හැoගිලා බව් බවි ගාන්ඩ විතරයි කියල..
     

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    අපොයි දෙයියනේ හොටු හූර හුර අඩ අඩ උන්න ගු ඇන් පි ගොන් බඩු මලකුණ බලන්ඩවත් ගිහින් නැද්ද ලොල් ,

    ඕකne මම කියන්නෙ ඔකුන් දන්නෙ ගේ මුල්ලෙ හැoගිලා බව් බවි ගාන්ඩ විතරයි කියල..
    ගූ පොහොට්ටු පොන්නපාල හෙවත් රාජ පස්ස පොලු උරන ගූ ඉරෝසන් පොන්න පැටියෝ !!!!
    මදුෂ්ව හුරතල් කරපු ...උගෙන් වැඩ ගත්තු ලෂ්මං යාපා ලා, ප්රෙමරත්නලා වගේ ගූ පොහොට්ටු දෙසපලකයෝ මල ගෙදර ගියේ නැත්තේ බයටද??????
    ගූ පොහොට්ටු හැත්ත තමා යකෝ හැංගිලා බව් බවි ගාන්නේ:-D:-D:-D
     
    • Haha
    Reactions: Heshan Daminda

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කුඩු දුමියාටත් ම‍ේ ඉරනම අත්වුන‍ොත් නීතිය සමානයි පිලගත හැක ... නමුත් 2021 / 07 ට ප‍ෙර ප‍ොර එළිය‍ේ ...
     
    • Sad
    Reactions: Heshan Daminda

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පාතාලේ රියල් ගෝඩ් ෆාදර් තමා නාවල නිහාල් 1980 ගණන් වල ඉඳන් 2005-6 වෙනකම්ම ජීවත් උනා කොහොමහරි පණ බේරාගෙන.. රාජපස්ස සමයේ අතුරුදන් කළා කියලා කියන්නේ.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කුඩු දුමියාටත් ම‍ේ ඉරනම අත්වුන‍ොත් නීතිය සමානයි පිලගත හැක ... නමුත් 2021 / 07 ට ප‍ෙර ප‍ොර එළිය‍ේ ...
    ඔන්න කියපු ද‍ේ හරියාග‍ෙන එන්න‍ේ ----
    දුමින්ද සිල්වා නිදහස් කරන්නැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඉල්ලති

    http://www.lankadeepa.lk/latest_news/දුමින්ද-සිල්වා-නිදහස්-කරන්නැයි-ආණ්ඩු-පක්ෂ-මන්ත්‍රීවරු-ඉල්ලති/1-581121