මදුෂ් & අමල් පෙරේරා

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    මදුෂ් & අමල් පෙරේරා

    මදුෂ් & අමල් පෙරේරා කුඩ්ඩන් අත්අඩංගුවට

    51607254_10156943288588550_6843507637116469248_n.jpg

    https://scontent.fcmb2-1.fna.fbcdn....=992f12f8c2f1dd261d2ae28cc25d466d&oe=5CE6C9B1

    51361415_10156943312738550_8265401232412114944_n.jpg

    මේ අයිනේ ඉන්නේ අමලා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මරලම දාන ඕන බං. ඒ වුනාට ඒක වෙන්නෙ නෑනෙ.
    කතාවක් තියනවා මංගල දකුණේ කලු සමලිංගික ඇමති සහ හම්බන්තොට පැත්තෙ ඇමති කෙනෙක්ගේ හොදම ගෝලයෙක්ය කියල.උන්ලු මූව ආරක්ශා කලේ.
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අමල් කාරයා එකපාරක් අර සුදු පාට කැස්බෑවෙක් උස්සලත් අහුවුනා නේද.

    සිරාවටම මචං. ඕක හෙන පොර ටෝක් දිදී හිටියට ටීවී එකේ ගූ හේරෙක් බං..මට නම් පේන්න බෑ ඕකව එද ඉදන්ම.. හෙනම ඔලුව නාකියා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරාවටම මචං. ඕක හෙන පොර ටෝක් දිදී හිටියට ටීවී එකේ ගූ හේරෙක් බං..මට නම් පේන්න බෑ ඕකව එද ඉදන්ම.. හෙනම ඔලුව නාකියා
    උට නං මොනා උනත් කමක් නෑ උගේ පුතත් අහුවෙලා කියන්නේ හෙනම අපරාදයක්.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    උට නං මොනා උනත් කමක් නෑ උගේ පුතත් අහුවෙලා කියන්නේ හෙනම අපරාදයක්.

    ඌගෙ පුතත් කුඩුකාරය බං. එක පාරකුත් පොලිසියට මාට්ටු වුනා.
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මුන්ද බන් මහ ලොකු චන්ඩි.හැටි බලපන්කො.තුවක්කුවක් ඉනේ ගහගත්තම ඕන ඇටකිත්තෙක් මාර චංඩි.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    දැන් බලාපල්ලා Amnesty International එක ඇතුලු NGO බල්ලො ටික උඩුබුරාගෙන එන හැටි. නීතියේ ආධිපත්‍යය, සාධාරණත්වය කියාගෙන මුන්ව බේරගන්න හදයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,724
    113
    මොකක්ද මේ? ඇයි මේ කට්ටියම බිම වාඩි වෙලා?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌගෙ පුතත් කුඩුකාරය බං. එක පාරකුත් පොලිසියට මාට්ටු වුනා.
    මොකක් උනත් ඔය වයසට ඔයවගේ තැනක ඉන්න ඕනේ එකෙක් නෙවේ නෙ. තාත්ත එක්ක යන්න ඇත්තේ.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මොකක් උනත් ඔය වයසට ඔයවගේ තැනක ඉන්න ඕනේ එකෙක් නෙවේ නෙ. තාත්ත එක්ක යන්න ඇත්තේ.

    උන් සිංදු කියන්න යන්නේ අැත්තේ පාටියට පවූ:P
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මරලම දාන ඕන බං. ඒ වුනාට ඒක වෙන්නෙ නෑනෙ.
    කතාවක් තියනවා මංගල දකුණේ කලු සමලිංගික ඇමති සහ හම්බන්තොට පැත්තෙ ඇමති කෙනෙක්ගේ හොදම ගෝලයෙක්ය කියල.උන්ලු මූව ආරක්ශා කලේ.
    මංගලය නෙවි බන් මූ කරලියට ගෙනාවෙ ලක්ෂ්මන් යාපා.. තාමත් ඌ තමයි සපෝට් කරන්නෙ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    මොකක් උනත් ඔය වයසට ඔයවගේ තැනක ඉන්න ඕනේ එකෙක් නෙවේ නෙ. තාත්ත එක්ක යන්න ඇත්තේ.

    තාත්තා කියන එකා ආදර්ශයක් වෙලා ඉන්න එපායැ පුතාට. මේ කාලකන්නි දෙන්න අර මර්වින් පෙරේරා කියන අසහාය ගායකයා සහ හොද මනුස්සයාගේ නම්ත් කෑවා.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සිරාවටම මචං. ඕක හෙන පොර ටෝක් දිදී හිටියට ටීවී එකේ ගූ හේරෙක් බං..මට නම් පේන්න බෑ ඕකව එද ඉදන්ම.. හෙනම ඔලුව නාකියා

    uu wage wena dial ekak wenna berida .. :baffled::baffled: putha kawuda bn eha peththe inna ekaada .. mata nam thamath amal kiyala hita ganna be.. uu hadda wage neh ne piliwelata inanwa neh bn..