මදුෂ් පාටිය

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ටිකක් හිතලා කියපන් බලන්න අන්තර්ජාතික රතු වරෙන්තුවක් තියෙන එකෙක් හැංගිලා ඉන්නේ මෙහෙමද කියලා :rolleyes::rolleyes:

    හැංගිලා ඉන්නවා කිව්වාම මම හිතුවේ කොහේ ගේක කාටත් දන්නේ නැතිව වෙස්වලාගෙන ඉන්නවා කියලා ??

    මෙහෙම නැතිව එලි පිට පාටි දාන්නේ කොහොමද බන් කොහේ හරි කාගේ හරි ලොකු තල්ලුවක් තියන නිසා නේ ?

    අර රාජ්‍ය ත්‍රන්තික පාස්පෝට් එකේ අයිතිකාරයාව එලිකරාද ??
    මුගේ පස්සේ ඉන්නේ කව්ද කියලා හිතන්නේ ගෝඨාබය බැසිල් මයිත්‍රී රනිල් ??
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    ගෝඨාබය බැසිල් මයිත්‍රී රනිල් ??:lol::lol:

    උන්වත් [ගෝඨාබය බැසිල් මයිත්‍රී රනිල්] නටවන එකෙක් වෙන්න ඕනේ අරු පස්සේ ඉන්නේ..
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ගෝඨාබය බැසිල් මයිත්‍රී රනිල් ??:lol::lol:

    උන්වත් [ගෝඨාබය බැසිල් මයිත්‍රී රනිල්] නටවන එකෙක් වෙන්න ඕනේ අරු පස්සේ ඉන්නේ..

    රිදුනාද

    අර රාජ්‍ය ත්‍රන්තික පාස්පෝට් එකේ අයිතිකාරයාව එලිකරාද ??