ටිකක් හිතලා කියපන් බලන්න අන්තර්ජාතික රතු වරෙන්තුවක් තියෙන එකෙක් හැංගිලා ඉන්නේ මෙහෙමද කියලා 

හැංගිලා ඉන්නවා කිව්වාම මම හිතුවේ කොහේ ගේක කාටත් දන්නේ නැතිව වෙස්වලාගෙන ඉන්නවා කියලා ??
මෙහෙම නැතිව එලි පිට පාටි දාන්නේ කොහොමද බන් කොහේ හරි කාගේ හරි ලොකු තල්ලුවක් තියන නිසා නේ ?
අර රාජ්ය ත්රන්තික පාස්පෝට් එකේ අයිතිකාරයාව එලිකරාද ??
මුගේ පස්සේ ඉන්නේ කව්ද කියලා හිතන්නේ ගෝඨාබය බැසිල් මයිත්රී රනිල් ??