මචන්ල,
මට මදුසමය ගතකරන්න හොද ස්තාන ටිකක් කියාගෙන යමල්ලකො.....
මේ දවස් වල හැමදාම උදේට බය්සෙප්ස් ගහනව බන් බර උස්සන්න පුලුවන් වෙන්න...
කෙල්ලගෙ බර 48කේජී
අර මල්ලි දැකල මෝටිවේට් වෙලා ඉන්නෙ
මචං, උඹ දැන් මධුසමයට යන්න හදන්නේ කලින් බැඳපු එකෙන් divorce වෙලා ද ඉන්නේ .. ?
මට මතකයි ගෑනිගේ පවුල හරි කපටියි උඹට නඩත්තු නඩුවකුත් දැම්ම කියලා කලින් කියල තිබුනා නේද ?
Anyway All the Best for New Life




