මදු සමය හා Girls Virginity

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
මොනා කරන්නද? පහුවදා ම ඩොකෙක් ලගට අරන් ගිහින් ලි*** බොවෙන ලෙඩක් තියනවද කියල චෙක් කරනවා. AIDS වගේ තිබුනොත් එහෙම අන්තිම කැමති පත්‍ර ලියල වලකජ්ජ ගහනකන් ඔහේ ඉන්නවා.


:lol::shocked::lol:
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo


    මම නම් marry කරපු කෙනෙක්..මට නම් ඔය ගැටලුව තිබ්බේ නෑ.මන් හිතන්නේ ඔය සංකල්පය යල්පැන
    ගියපු එකක්... තමන්ගේම හිතට තට්ටු කරලා අහන්න විවාහයට කලින් GF එක්ක නිදාගන්න ආසද
    නැද්ද කියල??? අප වැරදි කරලා ඒවාට වන්දි අනුන් ගෙන් ඉල්ලන්න එපා!:no:

    ලංකාවේ සමාජයේ විවාහයට පෙර සම්බන්ධතා තහනම් කරනවා. කන්යාභාවය කියන එක කාන්තාවකට තියෙන ලොකුම ආභරණය විදිහට තමයි හැම ආගමකම දකින්නේ. සාම්ප්‍රදායික කතෝලික ආගමේ පවා පිරිසිදුබව අපේක්ශා කරනවා (Remaining in Chastity until marriage ). ගොඩක් බටහිර රටවල් නම් ආගමික සම්ප්‍රදායන් විශ්වාස කරන්නේ නෑ. කොහොම උනත් තම්න්ගේ පවුල් පසුබිම තුල ලිංගික සම්බන්ධතා වලට ලිබර්ල් ආකල්පයක් තියෙනවානම්, තමන්ගේ පෙම්වතිය/බිරිඳ ගේ පවුල් පසුබිම එහෙම නම් ගැටලුවක් නෑ. බටහිර ආකල්ප වලට නැඹුරු කොළඹ සුපිරි පන්තියක්, ඉහල මධ්යම පන්තියත් කන්යාභාවය ගැන හිතනවා අඩුයි.
    තමන් කෙල්ලත් එක්ක විවහයට කලින් එකතු වෙන්න ආසයි වගේම හිතට තට්ටුකරලා බලන්න තමන්ගේ පවුල ගැන, සමාජය ගැන තම්න් කන්යාභාවය ගැන හිතන්නේ නැත්නම්, බිරිඳගේන් ඒක බලාපොරොත්තු වෙන එක වරදියි. නමුත් පිරිමයා යහපත් කල්ක්‍රියාවෙන් ඉන්නවානම් තමන්ගේ බිරිඳගෙන පිරිසිදුකම බලාපොරොත්තු වුනාට වරදක් නෑ
     
    Jul 2, 2009
    57
    4
    0
    මම දන්නේ නැ මොනවා කියනද කියල එත් එකක් කියන්න පුළුවන් කෙනෙකුට ඇත්තටම ආදරය කරනවානම් ඔය දේවල් ගැන වැඩිපුර හිතන්න ඕනි නෑ නේද ? අනිත් එක අපි අපේ සංස්කෘතියේ හැටියට ගොඩක් වෙලාවට තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය ගෙන් sex කරන එක ගැන කතා කරනත් අකමැති නේ :-( ඉතින් කොපමණ ආදරය කලත් කොපමණ ගැලපුනත් අදහස් වලින් කොහොමද දැනගන්නේ විවාහ වෙන්න කලින් තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය ලිංගිකව තමන්ගේ අවශ්‍යතා සපුරන්න සුදුසුඉද කොපමණ දුරට තමන්ට ලිංගික පැත්තෙන් ගැලපෙනවද කියල? මටත් මේක ලොකු ගැටලුවක්. සමහරුන්ට මේක මහා කුනුහරුපයක් වගේ එත් මේක මිට වඩා කතා කල යුතු දෙයක්. මටනම් මේ කන්යාබව කියනේ මහා විහිළුවක් වගේ එහෙම දෙයක් මගේ අදහස් වලට අනුවනම් තියෙන්න ඕනේ හිතේ නැතුව ඇඟේ නෙමි. (But non of the above mentioned stuff doesn't works with srilankan people yet! So girls please be careful about your virginity think twice!)
     
    Last edited:

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    sira una deyakda ubata



    na bn oka iskole yana kale hamoytama thiba prashnayak...mama nam owwa ganan ganney na.......

    Girls Virginity kiyala dala thibba ney..ithin mata issara kollo kathawenawa oya gana math nikan ubalagen ahuwe..mataney waraduney..mama mage cmnt dala na...
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,084
    754
    113
    Paris
    ය‍කෝ එතකොට අපිට කවදාවත් ඔකක් කඩන්න වෙන්නේ නාහැ නේ උන් කලින් කඩා ගෙන හිටියොත් :( :O
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    මොනා කරන්නද? පහුවදා ම ඩොකෙක් ලගට අරන් ගිහින් ලි*** බොවෙන ලෙඩක් තියනවද කියල චෙක් කරනවා. AIDS වගේ තිබුනොත් එහෙම අන්තිම කැමති පත්‍ර ලියල වලකජ්ජ ගහනකන් ඔහේ ඉන්නවා.







    AIDS හැදිලා නම් බය වන්ඬ එපා... උබෙ සැකෙ යන්ඬ චෙක් කරගනින්...
    AIDS දෙපාරක් හැදෙන්නෙ නෑ...
    ගැනිත් එක්ක ලස්සනට හිටපන්.....
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ය‍කෝ එතකොට අපිට කවදාවත් ඔකක් කඩන්න වෙන්නේ නාහැ නේ උන් කලින් කඩා ගෙන හිටියොත් :( :O

    ඒක තමයි. එහෙනම් කරන්න ඕන බඳින්න ඉස්සල්ලා කැඩිලාද නැද්ද කියලා හොයලා බලන එකයි.
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    USA wala okkoma wage kadagenane inne 15yer wenakota....mamanam hithanne eka echchara lokuwata hithanne na mokada 'oyage eka kadilada kiya kiya glzlath ekka yaalu wenna giyoth kawadaawath bandinna wenne na....bt sl kollonta aulak wena ekak na mokada thama sl wala glz la virginity eka gana godak hithanwa egolon lesiyen kanya patalaya kada ganne na....eka hinda sl boysla poddak lucky usa ewnta wada..... :) :)
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    මම නං ඕව බලන්නේ නෑ. ආදරේ නං එච්චරයි. ජීවත් වෙන්න ඕන කරන්නේ ආදරෙයි විශ්වාසයි.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අද එළකිරි එකේ අය ගැන ගොඩක් උනන්දු වෙනවා වගේ.
    මේකයි වැඩේ කන්යා පටලය කැඩෙන්න ක්‍රම ගොඩක් තියෙනවා. කැඩිච්ච ඒවා රෙපෙයාර් කරගන්නත් පුලුවන්. කෙල්ලෙක් තමන්ගේ පිරිසිදු බව නැති වුනොත් ඒක අනාගතයේ බඳින්න ඉන්න එක්කෙනාට කියන්න ඕනේ. නැත්නම් ඉස්සරහට ලොකු ගැටලු මතුවෙන්න පුලුවන්. තමන්ගේ බිරිඳ තවත් කෙනෙක් එක්ක හිටියා කියන එක දැනෙන කොට ටිකක් අමාරුයි තමයි. බිරිඳව හොඳින් තේරුම් ගන්න ආදරෙන් සලකන්න. කවදාවත් එයාගැන නරකක් හිතන්න එපා.
    සමහර වෙලාවට එයා ඒ වෙලාවේ අසරණ වෙලා ඉන්න ඇති. බඳින්න කලින් කැඩිලාද කියලා අහගන්න පුලුවන් නම් ලොකු දෙයක්. යෝජිත විවාහ වලදී ඉතින් දැන අඳුරගන්න ටිකක් අමාරුයි නේ

    :yes::yes::yes::yes::yes: 100% true bro :yes::yes:
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මම නං ඕව බලන්නේ නෑ. ආදරේ නං එච්චරයි. ජීවත් වෙන්න ඕන කරන්නේ ආදරෙයි විශ්වාසයි.

    11.gif
    11.gif
    11.gif
    11.gif