මම දන්නේ නැ මොනවා කියනද කියල එත් එකක් කියන්න පුළුවන් කෙනෙකුට ඇත්තටම ආදරය කරනවානම් ඔය දේවල් ගැන වැඩිපුර හිතන්න ඕනි නෑ නේද ? අනිත් එක අපි අපේ සංස්කෘතියේ හැටියට ගොඩක් වෙලාවට තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය ගෙන් sex කරන එක ගැන කතා කරනත් අකමැති නේ

ඉතින් කොපමණ ආදරය කලත් කොපමණ ගැලපුනත් අදහස් වලින් කොහොමද දැනගන්නේ විවාහ වෙන්න කලින් තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය ලිංගිකව තමන්ගේ අවශ්‍යතා සපුරන්න සුදුසුඉද කොපමණ දුරට තමන්ට ලිංගික පැත්තෙන් ගැලපෙනවද කියල? මටත් මේක ලොකු ගැටලුවක්. සමහරුන්ට මේක මහා කුනුහරුපයක් වගේ එත් මේක මිට වඩා කතා කල යුතු දෙයක්. මටනම් මේ කන්යාබව කියනේ මහා විහිළුවක් වගේ එහෙම දෙයක් මගේ අදහස් වලට අනුවනම් තියෙන්න ඕනේ හිතේ නැතුව ඇඟේ නෙමි. (But non of the above mentioned stuff doesn't works with srilankan people yet! So girls please be careful about your virginity think twice!)