මදූෂ්ගේ අවසානය

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,916
    113
    34
    Kalutara
    දේශපාලනේ නිසා කොහේවත් ඉන්න කුඩු කාරයොන්ට ගුණ වර්ණනා කරන්න එපා.
    මූ නිසා කොල්ලො කොච්චර ජීවිත විනාස කරගෙන ඇතිද කුඩු ගහලා. අම්මලා තාත්තලා කොච්චර නම් දුක් විඳලා ඇතිද ලමයි කුඩු ගහන නිසා. මුන් වගේ උන් බල්ලො වගේ පාරෙම තමයි මැරෙන්න ඕන
    මූව මැරුවා හරි, සතුටුයි කියමුකෝ, මොකක්ද ගැරන්ටි එක ආයේ මේ වගේ මධුෂ් කෙනෙක් මේ ලංකාවේ බිහිවෙන්නේ නෑ කියන්න? මධුශ්ව හදපු උන් කෝ? උන්ට මුව මරලා තව මධුෂ් කෙනෙක් හදන එක ගේමක් නෙමෙයි. එහෙම හදලා ආයේ කියන්නේ අපි කුඩු වසංගතේ නවත්තනවා මට චන්දෙ දෙන්න කියල තමා. ඕකත් නිකන් දුප්පත් කම වගේ තමයි. පොඩ්ඩ පොඩ්ඩ අඩු කරනවා මිසක් නැති කරලම දාන දෙයක් නෙමෙයි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දේශපාලනේ නිසා කොහේවත් ඉන්න කුඩු කාරයොන්ට ගුණ වර්ණනා කරන්න එපා.
    මූ නිසා කොල්ලො කොච්චර ජීවිත විනාස කරගෙන ඇතිද කුඩු ගහලා. අම්මලා තාත්තලා කොච්චර නම් දුක් විඳලා ඇතිද ලමයි කුඩු ගහන නිසා. මුන් වගේ උන් බල්ලො වගේ පාරෙම තමයි මැරෙන්න ඕන
    නෑනේ මචෝ මූගෙන් ඕන ඩේට ටික මුලු රටටම ආව නම් ලංකාව බේරෙනවනේ..ඇමතිලගෙ කියුම් කෙරුම්/ කුඩු ගෙන්නන ලොක්කොන්ගෙ විස්තර දැන් මේකෙන් උනේ මෙ මිනිහව මරපු1න් එන හිඩැසට ලබන අවුරුද්ද වෙද්දි තව1ක් එන එකනේ... මූ මරපු1 ගැන රටේ යහපත් අනාගතයක් අපේක්ෂා කරන මිනිස්සු විදියට දුක් වෙන්න ඕන...()
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    හෙමි හෙමිහිට කල්පනා වෙන්නේ ඉද්දි මේවා. මට දැනෙන්නේ මූව මෙහෙම මරපු1 මහා අපරාධයක්...ලොක්කො ටික මෙයාගෙන් වැඩ සේරම කරගෙන, කුඩු ගේම් මු ලව්වා කරගෙන මූව මරල දැම්ම අන්තිමේ.මේක මහ අපරාධයක්.. මූව මැරිය යුතුම කෙනෙක්, ඒ මහා අපරාධ ගොඩකට වගකියන්න ඕන ලොක්කො ටිකේ විස්තර එක්ක නෙවෙයි, නීතිය ඉදිරියේ සේරම වමාරවල ලොක්කො සොක්කෝ සේරම ගස් යවෝලා.. ඇත්තටම උදේ මට පොඩි හරි සතුටක් තිබ්බ මොහුගේ මරණය ගැන , නමුත් දැන් දැන් වැටහෙනවා මේක සුපිරිම ගේමක් ලොක්කො ටික දුන්න... සිරාවටම අවුල් හොදේ..(අපරාධකාරයෙක් මැරුවට නෙවෙයි, හෙලිකරගන්න තියන ලක්ශයක් දේවල් එහෙමම වැලලිලා යන්න මැරුවට )..
    ලංකාවේ කුඩු පාතාල නායකයා එක්කන් ගිහින් බඩු පෙන්නන්න මහ රෑ.. කාට කියන්නද මේවා.. ඔන්න බලපන් කිරිබතුත් හැදුවා කියල රැට දෙරණෙ නිවුස් වලට පෙන්නාවි.. මේ රටට ගොඩ ඒමක් නෑ මචං... සොර්ම තමා

    sad reality

    බන්ධනාගාරේ ඇතුලෙ වෙඩි තිබ්බෙත් ඔහොම එකකට
    නම් list එකක් අරගෙන ඇවිත් පෝලිම් කරල වෙඩි තිබ්බ කියලනෙ කිව්වෙ.
    Main target එක උනේ කඩු හොරෙක් මම දන්න විදියට

    මේකත් ඒ වගේ මධුෂ් කියන්නෙත් ඉත්තෙක් විතරයි. හැබැයි ගොඩක් political deal කරපු ඇවිදින සාක්ෂි ගබඩාවක් මේක පාතාලයින්ගේ ඉරණම දේශපාලුවන්ගෙ deal කරපු සොත්ති උපාලි, ධම්මික අමරසින්හ, බැද්දගානේ සන්ජීව වගේ 90 ගණන්වල කෙරුමෝ අවසන් ගමන් ගියෙත් දේශපාලනයින්ගෙ රහස් හන්ගගෙනම තමයි
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    නෑනේ මචෝ මූගෙන් ඕන ඩේට ටික මුලු රටටම ආව නම් ලංකාව බේරෙනවනේ..ඇමතිලගෙ කියුම් කෙරුම්/ කුඩු ගෙන්නන ලොක්කොන්ගෙ විස්තර දැන් මේකෙන් උනේ මෙ මිනිහව මරපු1න් එන හිඩැසට ලබන අවුරුද්ද වෙද්දි තව1ක් එන එකනේ... මූ මරපු1 ගැන රටේ යහපත් අනාගතයක් අපේක්ෂා කරන මිනිස්සු විදියට දුක් වෙන්න ඕන...()
    කොහොමද මූ අහුවෙන්න කලින් මුගේන් වැඩ අරගත්ත එවුන්ගේ බැකප් එකක් තියන් ඉඳල නම්.... මුන් අනිවා අඩු ආයුශේන් මැරෙන බව දන්නා නිසා නිකමට හරි කියල තිබ්බොත් කාට හරි මේ ඩිටේල්ස් ටික ලීක් කරපන් කියල

    මුගේ මු මැරිච්ච වෙලාවේ හිනා වෙච්ච එවුන්ට හින් දාඩිය දානවා එහෙනම්
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    නෑනේ මචෝ මූගෙන් ඕන ඩේට ටික මුලු රටටම ආව නම් ලංකාව බේරෙනවනේ..ඇමතිලගෙ කියුම් කෙරුම්/ කුඩු ගෙන්නන ලොක්කොන්ගෙ විස්තර දැන් මේකෙන් උනේ මෙ මිනිහව මරපු1න් එන හිඩැසට ලබන අවුරුද්ද වෙද්දි තව1ක් එන එකනේ... මූ මරපු1 ගැන රටේ යහපත් අනාගතයක් අපේක්ෂා කරන මිනිස්සු විදියට දුක් වෙන්න ඕන...()

    කලබල නොවී ඉන්න පුතා. ස' කුඩු දුමියව එලියට ගත්තහම ඒ හිඩැස පිරවෙනව
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මුන්ට ඔහොම වෙලා මදි බං. කරලා තියන අපරාධ වල හැටියට. මූ නිසා නන්නතාර උන තරුණ ජීවිත අසරන උන පව්ල් කර කියාගන්න දෙයක් නැතිව හිටපු දෙමව්පියවරුන් කප්පන් දෙන්න සිදුවීමෙන් අනාත උනු ව්‍යාපාරිකයෝ... උන් පව්නේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔහොම පලුවක් යන්න නම් මුගේ පිටිපස්සේ ඉදලා ඔලුවට තියන්න ඇත්තේ
     
    • Like
    Reactions: Brandy2020

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොහොමද මූ අහුවෙන්න කලින් මුගේන් වැඩ අරගත්ත එවුන්ගේ බැකප් එකක් තියන් ඉඳල නම්.... මුන් අනිවා අඩු ආයුශේන් මැරෙන බව දන්නා නිසා නිකමට හරි කියල තිබ්බොත් කාට හරි මේ ඩිටේල්ස් ටික ලීක් කරපන් කියල

    මුගේ මු මැරිච්ච වෙලාවේ හිනා වෙච්ච එවුන්ට හින් දාඩිය දානවා එහෙනම්
    මම් ඕකත් හිතුවා.. ඌ බඩු ටික අරන් රට යනවා.. ගිහින් ෆයිල්ස් ඩේට ටික බලල ඇමතිලට කෝල්ස් දාල කියනව මෙන්න මේ ටිකෙ මගේ ගාව තියනව, සදහටම අයින් කරල දාන්න ඕන නම් කෝටි 5ක් දියන් කි.. එහෙම කරල කෝටි 100,200ක් හොයන් ඉන්න රටකට වෙලා සැපේ ඉන්න තියෙන්නේ.. පස්සෙ කාලෙක ආයෙ මෙහෙ එන්න බැරිය ඕන නම්..පාතාලයො කොච්චර කපටි උනත්, උන්ට වඩාගේම්කාරයෝ පාලිමන්ට් සෙට්1
     
    • Like
    Reactions: shameera89

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මුන්ට ඔහොම වෙලා මදි බං. කරලා තියන අපරාධ වල හැටියට. මූ නිසා නන්නතාර උන තරුණ ජීවිත අසරන උන පව්ල් කර කියාගන්න දෙයක් නැතිව හිටපු දෙමව්පියවරුන් කප්පන් දෙන්න සිදුවීමෙන් අනාත උනු ව්‍යාපාරිකයෝ... උන් පව්නේ
    me minihata thema bannata munge lokkonta chandaya dela mal mala dala neda ubalaa piliganne...... moda minissunta ea tika ternene. 😂
     
    • Sad
    • Wow
    Reactions: topkollek and D_Mad

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    අනේ මන්දා කොහොමද මේ සජිත් මොහමඩ් ගේ සෙට් එක සතුටු කරන්නේ කියල. අපරාධ කාරයෙකුට ඇප දුන්නොත් ඔන්න අපරාධකාරයෝ නිදහස් කරා ඔක්කොම බොරු කරේ කියනවා. කුඩු පෙන්නන්න එක්ක ගියොත් ඔන්න උඩ ඉන්න උන් ගේම දුන්නා කියනවා. හිරේ තියන් හිටියොත් ඔන්න අපරාධ කාරයෝ හුරතල් කරනවා කියනවා. සජිත් මොහමඩ් ගේ සෙට් එක කොහොම කරත් අපරාධ කාරයාගේ පැත්තේ මොකද ලොකු ප්‍රේමදාසත් ඉතින් හිටියේ සොත්ති උපාලි ගේ සාක්කුවේ නේ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    නෑනේ මචෝ මූගෙන් ඕන ඩේට ටික මුලු රටටම ආව නම් ලංකාව බේරෙනවනේ..ඇමතිලගෙ කියුම් කෙරුම්/ කුඩු ගෙන්නන ලොක්කොන්ගෙ විස්තර දැන් මේකෙන් උනේ මෙ මිනිහව මරපු1න් එන හිඩැසට ලබන අවුරුද්ද වෙද්දි තව1ක් එන එකනේ... මූ මරපු1 ගැන රටේ යහපත් අනාගතයක් අපේක්ෂා කරන මිනිස්සු විදියට දුක් වෙන්න ඕන...()
    අවුරුද්දක් විතර මූ CID එක යටතේ හිටියනේ,ඒත් හොයගත්ත දෙයක් නෑනේ
    2015 යහපාලනය එද්දිත් මූ හිටියේ CID එක යටතේ,ඒ එල්ටිටීඊ එකත් එක්ක එකතුවෙලා මහින්ද මරන්න ප්ලෑන් කලා කියන එකට
    යහපාලනය ආවට පස්සේ මූ නිදහස් උනා ඒකට සාක්ෂී නැහැ කියලා,මූ වෙන නමකින් ඩුබායි පැන්නා
    මූව අල්ලන්න වරෙන්තු තියෙද්දි යහපාලනය කාලෙම ඇමති කෙනෙක්ගෙ පුතෙක්ගේ වෙඩින්ග් එකට ඇවිත් ගියා
    අන්තිමට කලු තුෂාරගේ ගැනීට කීමට පාටි දාලානේ ඉල්ලන් කෑවේ
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    හෙමි හෙමිහිට කල්පනා වෙන්නේ ඉද්දි මේවා. මට දැනෙන්නේ මූව මෙහෙම මරපු1 මහා අපරාධයක්...ලොක්කො ටික මෙයාගෙන් වැඩ සේරම කරගෙන, කුඩු ගේම් මු ලව්වා කරගෙන මූව මරල දැම්ම අන්තිමේ.මේක මහ අපරාධයක්.. මූව මැරිය යුතුම කෙනෙක්, ඒ මහා අපරාධ ගොඩකට වගකියන්න ඕන ලොක්කො ටිකේ විස්තර එක්ක නෙවෙයි, නීතිය ඉදිරියේ සේරම වමාරවල ලොක්කො සොක්කෝ සේරම ගස් යවෝලා.. ඇත්තටම උදේ මට පොඩි හරි සතුටක් තිබ්බ මොහුගේ මරණය ගැන , නමුත් දැන් දැන් වැටහෙනවා මේක සුපිරිම ගේමක් ලොක්කො ටික දුන්න... සිරාවටම අවුල් හොදේ..(අපරාධකාරයෙක් මැරුවට නෙවෙයි, හෙලිකරගන්න තියන ලක්ශයක් දේවල් එහෙමම වැලලිලා යන්න මැරුවට )..
    ලංකාවේ කුඩු පාතාල නායකයා එක්කන් ගිහින් බඩු පෙන්නන්න මහ රෑ.. කාට කියන්නද මේවා.. ඔන්න බලපන් කිරිබතුත් හැදුවා කියල රැට දෙරණෙ නිවුස් වලට පෙන්නාවි.. මේ රටට ගොඩ ඒමක් නෑ මචං... සොර්ම තමා
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,391
    4,016
    113
    කොහොමද මූ අහුවෙන්න කලින් මුගේන් වැඩ අරගත්ත එවුන්ගේ බැකප් එකක් තියන් ඉඳල නම්.... මුන් අනිවා අඩු ආයුශේන් මැරෙන බව දන්නා නිසා නිකමට හරි කියල තිබ්බොත් කාට හරි මේ ඩිටේල්ස් ටික ලීක් කරපන් කියල

    මුගේ මු මැරිච්ච වෙලාවේ හිනා වෙච්ච එවුන්ට හින් දාඩිය දානවා එහෙනම්
    Muu nikan hari Koombiyo balala thibba nm me kathawa wena widihakin apita blanna wenne.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    කෑලි ගැලවිලා නේහ්... 😁 අය්යෝ චන්ඩින්ට යන කල..