lankawe moda minissunta me gon desapluwanwa kotu karagana bene... moda bayyoth eta hapan desapluwahamadama adiyak issarahin
මූව නිදහස් කරලා රට යන්න සෙට් කරේ යහපාලනේ කාලේ.lankawe moda minissunta me gon desapluwanwa kotu karagana bene... moda bayyoth eta hapan desapluwahamadama adiyak issarahin![]()
sirisena cooray kiyanne ohomaarala ithuru wela inna pathala chandiyeksad reality
බන්ධනාගාරේ ඇතුලෙ වෙඩි තිබ්බෙත් ඔහොම එකකට
නම් list එකක් අරගෙන ඇවිත් පෝලිම් කරල වෙඩි තිබ්බ කියලනෙ කිව්වෙ.
Main target එක උනේ කඩු හොරෙක් මම දන්න විදියට
මේකත් ඒ වගේ මධුෂ් කියන්නෙත් ඉත්තෙක් විතරයි. හැබැයි ගොඩක් political deal කරපු ඇවිදින සාක්ෂි ගබඩාවක් මේක පාතාලයින්ගේ ඉරණම දේශපාලුවන්ගෙ deal කරපු සොත්ති උපාලි, ධම්මික අමරසින්හ, බැද්දගානේ සන්ජීව වගේ 90 ගණන්වල කෙරුමෝ අවසන් ගමන් ගියෙත් දේශපාලනයින්ගෙ රහස් හන්ගගෙනම තමයි
mokada kare kiyala wedak ne wenne ekama denama.. desapaluwo maru wen marauwata ubala anadawa ubalath giriya kadagena un wenwunen le puchagannawa...මූව නිදහස් කරලා රට යන්න සෙට් කරේ යහපාලනේ කාලේ.
කලෘන් හිටිය උන් මෙහෙමවත් කරෙ නෑනෙ බං, රවියගෙ රැස්වීම්වලත් වෙඩි තියාගත්තා,හෙමි හෙමිහිට කල්පනා වෙන්නේ ඉද්දි මේවා. මට දැනෙන්නේ මූව මෙහෙම මරපු1 මහා අපරාධයක්...ලොක්කො ටික මෙයාගෙන් වැඩ සේරම කරගෙන, කුඩු ගේම් මු ලව්වා කරගෙන මූව මරල දැම්ම අන්තිමේ.මේක මහ අපරාධයක්.. මූව මැරිය යුතුම කෙනෙක්, ඒ මහා අපරාධ ගොඩකට වගකියන්න ඕන ලොක්කො ටිකේ විස්තර එක්ක නෙවෙයි, නීතිය ඉදිරියේ සේරම වමාරවල ලොක්කො සොක්කෝ සේරම ගස් යවෝලා.. ඇත්තටම උදේ මට පොඩි හරි සතුටක් තිබ්බ මොහුගේ මරණය ගැන , නමුත් දැන් දැන් වැටහෙනවා මේක සුපිරිම ගේමක් ලොක්කො ටික දුන්න... සිරාවටම අවුල් හොදේ..(අපරාධකාරයෙක් මැරුවට නෙවෙයි, හෙලිකරගන්න තියන ලක්ශයක් දේවල් එහෙමම වැලලිලා යන්න මැරුවට )..
ලංකාවේ කුඩු පාතාල නායකයා එක්කන් ගිහින් බඩු පෙන්නන්න මහ රෑ.. කාට කියන්නද මේවා.. ඔන්න බලපන් කිරිබතුත් හැදුවා කියල රැට දෙරණෙ නිවුස් වලට පෙන්නාවි.. මේ රටට ගොඩ ඒමක් නෑ මචං... සොර්ම තමා
ආයේ මධුෂ්ලා ඕනි තරම් එනවා. පාතාලෙත් තියෙනවා පක්ෂ දේශපාලනයක්. ආණ්ඩු මාරුවක් උනාම පහුගිය ආණ්ඩුවට කඩේ ගිය සෙට් එක forces දාල මරවලා තමන්ට suypport set එකට රජ කරන්න පාර හදලා දෙනවා. කුඩු market එකක් අල්ලලා දෙනවාමූව මැරුවා හරි, සතුටුයි කියමුකෝ, මොකක්ද ගැරන්ටි එක ආයේ මේ වගේ මධුෂ් කෙනෙක් මේ ලංකාවේ බිහිවෙන්නේ නෑ කියන්න? මධුශ්ව හදපු උන් කෝ? උන්ට මුව මරලා තව මධුෂ් කෙනෙක් හදන එක ගේමක් නෙමෙයි. එහෙම හදලා ආයේ කියන්නේ අපි කුඩු වසංගතේ නවත්තනවා මට චන්දෙ දෙන්න කියල තමා. ඕකත් නිකන් දුප්පත් කම වගේ තමයි. පොඩ්ඩ පොඩ්ඩ අඩු කරනවා මිසක් නැති කරලම දාන දෙයක් නෙමෙයි.
අනේ ඒ ටික නම් පේනවා උදේ ඉඳල රෑ වෙනකං උඹල මේකේ නැහීගෙන ත්‍රෙඩ් දදා වැලපෙන විදිහ දැක්කහම. අපි නං ඇවිත් මොකක් හරි දාල උඹලව ෆෝම් කරලා යනවා විතරයි. ත්‍රෙඩ් දදා සජිත් මොහමඩ් වෙනුවෙන් වැලපෙන්නේ කවුද කියල ඕන කෙනෙකුට පේනවා නේ. විහිලු නම් සපයන්න එපා බුදු මල්ලියේ.mokada kare kiyala wedak ne wenne ekama denama.. desapaluwo maru wen marauwata ubala anadawa ubalath giriya kadagena un wenwunen le puchagannawa...![]()
උඹ හිතන් ඉන්නේ මේක ස්නයිප ෂොට් එකක් කියලද.![]()
![]()
Dekai panahe Ponsiyo unමූව නිදහස් කරලා රට යන්න සෙට් කරේ යහපාලනේ කාලේ.
ඔව් යහපාලන් කාලෙත්, මේ ආණ්ඩු කාලෙත් නඩුව විභාග උන් නෑ හරියට සෙට්1 එලියට එන විදියට.. එහෙම වෙන්න ඉඩ නෑනෙ කොහොමත් කවුද තම්න්ගෙ වල තමන්ම කපාගන්නේ නේද.. එතකොට මේ මැරිල්ල ? ඒකෙන් උනේ පිල් දෙකේම අපරාධ යටවෙලා ගිය එක.. ඒක අපට කොහොමවත්ම අනුමත කරන්න බෑ...අවුරුද්දක් විතර මූ CID එක යටතේ හිටියනේ,ඒත් හොයගත්ත දෙයක් නෑනේ
2015 යහපාලනය එද්දිත් මූ හිටියේ CID එක යටතේ,ඒ එල්ටිටීඊ එකත් එක්ක එකතුවෙලා මහින්ද මරන්න ප්ලෑන් කලා කියන එකට
යහපාලනය ආවට පස්සේ මූ නිදහස් උනා ඒකට සාක්ෂී නැහැ කියලා,මූ වෙන නමකින් ඩුබායි පැන්නා
මූව අල්ලන්න වරෙන්තු තියෙද්දි යහපාලනය කාලෙම ඇමති කෙනෙක්ගෙ පුතෙක්ගේ වෙඩින්ග් එකට ඇවිත් ගියා
අන්තිමට කලු තුෂාරගේ ගැනීට කීමට පාටි දාලානේ ඉල්ලන් කෑවේ
show me one thread I have posted regarding desapaluwan buru harakoඅනේ ඒ ටික නම් පේනවා උදේ ඉඳල රෑ වෙනකං උඹල මේකේ නැහීගෙන ත්‍රෙඩ් දදා වැලපෙන විදිහ දැක්කහම. අපි නං ඇවිත් මොකක් හරි දාල උඹලව ෆෝම් කරලා යනවා විතරයි. ත්‍රෙඩ් දදා සජිත් මොහමඩ් වෙනුවෙන් වැලපෙන්නේ කවුද කියල ඕන කෙනෙකුට පේනවා නේ. විහිලු නම් සපයන්න එපා බුදු මල්ලියේ.![]()
![]()
![]()
![]()
![]()

ඔව් ඉතින්, මූ තමා පහු ගිය අවුරුදු 10 ඇතුළෙ ඩර්ටි පොලිටිකල් ගේම් වල ලොග්1 මූ.. ඩේටබේස්1 මූ...ඒක කල්පන කරන්නකො පොඩ්ඩක්කලෘන් හිටිය උන් මෙහෙමවත් කරෙ නෑනෙ බං, රවියගෙ රැස්වීම්වලත් වෙඩි තියාගත්තා,
Godak minisunta terenne. lankawe mole tiyana minissu godak adui.. goda ganna amarruiඔව් ඉතින්, මූ තමා පහු ගිය අවුරුදු 10 ඇතුළෙ ඩර්ටි පොලිටිකල් ගේම් වල ලොග්1 මූ.. ඩේටබේස්1 මූ...ඒක කල්පන කරන්නකො පොඩ්ඩක්
නෑනේ මචෝ මූගෙන් ඕන ඩේට ටික මුලු රටටම ආව නම් ලංකාව බේරෙනවනේ..ඇමතිලගෙ කියුම් කෙරුම්/ කුඩු ගෙන්නන ලොක්කොන්ගෙ විස්තර දැන් මේකෙන් උනේ මෙ මිනිහව මරපු1න් එන හිඩැසට ලබන අවුරුද්ද වෙද්දි තව1ක් එන එකනේ... මූ මරපු1 ගැන රටේ යහපත් අනාගතයක් අපේක්ෂා කරන මිනිස්සු විදියට දුක් වෙන්න ඕන...()
එච්චර පොඩි දෙයක් වත් නොතේරෙන්න තරම් මුං මන්ද බුද්ධික නෑ කියල මං හිතන්නෙ. මේක මුංගෙ ජඩකම.
මහින්දලා, ගෝඨා ලත් වැඩ කරගෙන ඇති අනිවා මුගෙන්. ඒකයි ඔය.
සංගීත් දවසක් කැම්පස් එකේ වැඩසටහනකට එකකට ඇවිත් කිවා පොර කුඩු සතියෙන් ඉවර කරන්ඩ ප්ලැන් යැව්වා කියල ලොකු තැන් වලට වැඩක් නෑ කිවා නකොටික් එකේ ලොක්කෝ පොරට කිවලු කුඩු ඉවරකරොත් අපි මොකද්ද කරන්නේ කියලා. සදහටම ඉවර කරන්ඩ පුළුවන් උනාට කරන්නේ නෑලු. ලාවට හරි තියාගෙන යන්නලු ඕනේ හැමෝටමමූව මැරුවා හරි, සතුටුයි කියමුකෝ, මොකක්ද ගැරන්ටි එක ආයේ මේ වගේ මධුෂ් කෙනෙක් මේ ලංකාවේ බිහිවෙන්නේ නෑ කියන්න? මධුශ්ව හදපු උන් කෝ? උන්ට මුව මරලා තව මධුෂ් කෙනෙක් හදන එක ගේමක් නෙමෙයි. එහෙම හදලා ආයේ කියන්නේ අපි කුඩු වසංගතේ නවත්තනවා මට චන්දෙ දෙන්න කියල තමා. ඕකත් නිකන් දුප්පත් කම වගේ තමයි. පොඩ්ඩ පොඩ්ඩ අඩු කරනවා මිසක් නැති කරලම දාන දෙයක් නෙමෙයි.