මධ්‍යම අධිවේගයේ තවත් වීඩියෝවක්

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මධ්‍යම අධිවේගයේ තවත් වීඩියෝවක්

    මම ඊයේ "මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය කුරුළු ඇසින්" කියලා ත්‍රෙඩ් එකක් දැම්මා.. එකට හොද ප්‍රතිචාරත් හම්බුනා.. අද මම තවත් Drone Video එකක් දානවා, එක ටිකක් ලඟ වීඩියෝ කරපු ටිකක් විස්තර පේන වීඩියෝ එකක්.. හොදද බලන්නකෝ... චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න තව වීඩියෝ දැම්මම බලන්න.. හොදද කියලා කමෙන්ට් කරන්න, හොඳයි නම් තව දාන්නම්...

    මේ තියෙන්නේ ඊයේ දාපු ත්‍රෙඩ් එක සහ වීඩියෝව...

    මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය කුරුළු ඇසින් - http://www.elakiri.com/forum/showthread.php?p=23077465#post23077465

    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    විඩියෝ එක නම් පට්ට බන්...:cool::cool::yes::yes:

    අඩෝ බලපන්කෝ පස් ලෝඩ් එක..:shocked: කොහෙනද බන් මෙච්චර පස්..:confused::nerd:

    නොදන්නකමට අහන්නේ ඇයි බන් මේ හයිවේ එක පොලව මට්ටමින් යන්නේ..??:confused: කණු ගහලා කණු උඩ හයිවේ එක යන විදියට හදන්නේ නැතුව...:nerd: දන්න තරමින් එතකොට පරිසර හානියත් අඩුයි..:rolleyes:
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,144
    34,735
    113
    මේක හැදෙනවා ගොඩා.......ක් පරක්කුයි මහත්තයෝ. ගොඩා....ක් පරක්කුයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,144
    34,735
    113
    විඩියෝ එක නම් පට්ට බන්...:cool::cool::yes::yes:

    අඩෝ බලපන්කෝ පස් ලෝඩ් එක..:shocked: කොහෙනද බන් මෙච්චර පස්..:confused::nerd:

    නොදන්නකමට ඇයි බන් මේ හයිවේ එක පොලව මට්ටමින් යන්නේ..??:confused: කණු ගහලා කණු උඩ හයිවේ එක යන විදියට හදන්නේ නැතුව...:nerd: දන්න තරමින් එතකොට පරිසර හානියත් අඩුයි..:rolleyes:

    මේ ප්‍රොජෙක්ට් එක කරන උන්ටත් ආනගතයක් තියෙන්න එපැයි බන්. ඒකයි කනු උඩින් නොයා පොළොව දිගේම යන්නේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,644
    28,648

    Meketh avashya thanwala kanu udin yanawa. kanu udin yanna pas puronawa wage 4x cost eka yanawa. Southern expressway eka Kottawa-Galle thanikara pas purawala hadala thiyenne (except bridges over rivers).
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    Meketh avashya thanwala kanu udin yanawa. kanu udin yanna pas puronawa wage 4x cost eka yanawa. Southern expressway eka Kottawa-Galle thanikara pas purawala hadala thiyenne (except bridges over rivers).

    එක හරි බන් කොස්ට් එකත් වැඩි එක ඇත්ත... ඒත් දීර්ඝ කාලීන අයහපත් බැලපෑම් තියෙනවා කියලයි මට හිතෙන්නේ... :( පොලව මට්ටමින් යන මේ හයිවේ එක නිසා මේක හරියට බැම්මක් වගේ (වැව් බැම්මක්) මේ නිසා ගං වතුර අවධානමක් වගේ නැද්ද ? :nerd: දෙපැත්තේ බිම් පහත් නිසා... දකුණු අධිවේගී මාර්ගය නිසා මේ වගේ තත්වයක් ඇතිවෙලා තියෙනවා නේද ? :yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,644
    28,648
    113
    එක හරි බන් කොස්ට් එකත් වැඩි එක ඇත්ත... ඒත් දීර්ඝ කාලීන අයහපත් බැලපෑම් තියෙනවා කියලයි මට හිතෙන්නේ... :( පොලව මට්ටමින් යන මේ හයිවේ එක නිසා මේක හරියට බැම්මක් වගේ (වැව් බැම්මක්) මේ නිසා ගං වතුර අවධානමක් වගේ නැද්ද ? :nerd: දෙපැත්තේ බිම් පහත් නිසා... දකුණු අධිවේගී මාර්ගය නිසා මේ වගේ තත්වයක් ඇතිවෙලා තියෙනවා නේද ? :yes:

    Environmental Impact Assessments/Feasibility Study Reports okkoma methana thiyanawa kiyawala balanna:

    http://www.rda.gov.lk/source/publications.htm
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    විඩියෝ එක නම් පට්ට බන්...:cool::cool::yes::yes:

    අඩෝ බලපන්කෝ පස් ලෝඩ් එක..:shocked: කොහෙනද බන් මෙච්චර පස්..:confused::nerd:

    නොදන්නකමට අහන්නේ ඇයි බන් මේ හයිවේ එක පොලව මට්ටමින් යන්නේ..??:confused: කණු ගහලා කණු උඩ හයිවේ එක යන විදියට හදන්නේ නැතුව...:nerd: දන්න තරමින් එතකොට පරිසර හානියත් අඩුයි..:rolleyes:

    :yes::yes::yes: පස් නම් මචන් ගල් වගේම තමයි, පස් කඳු විකුණන සුප්ප්ලිඑර්ස්ල ඉන්නවා.ඔතන පොඩ්ඩයි තියෙන්නේ, පස්සේ දාන්නම්කො තව හොඳ ඒවා... කණු උද යනවා විශේෂයෙන්ම ගංගා ඇළ දොළවල් ඔයවල් ලගින් එහෙම. වියදම අඩු කරගන්න තමයි පොලොව මට්ටමෙන් යන්නේ. අව්ලක් නැතුවම නෙමෙයි, බලපෑමක් තියනවා. එත් දැන් ගොඩක් පිලිවලට හදනව animal crossing එහෙමත් හදනවා..
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මේ ප්‍රොජෙක්ට් එක කරන උන්ටත් ආනගතයක් තියෙන්න එපැයි බන්. ඒකයි කනු උඩින් නොයා පොළොව දිගේම යන්නේ.

    :yes::yes:ඔව් මම දන්න සිද්දියක් තියනවා, project එකක ටෙන්ඩර් එක දෙන්න ඇමති කෙනෙක් ලක්ෂ 120ක් ඉල්ලපු. අන්තිමට project එක එපා කියල නිකන් හිටියා කම්පැනි එකෙන්.
     
    Last edited: