මම දැක්ක අනුරාධපුරේ ගිය වෙලාවේ හොටෙල් එකේ එකෙක් ට ලෝකල් සුද්දෙක් සද්දයක් දානවා... පොරගේ කාර් එකෙන් බඩු ටික බාන්න උදව් උනේ නැහැ කියල උ අනිත් ඒවාට උදව් වෙනවා මේ යකා දැකල. අපි එන්න හදද්දී dekke
මුන් නිකන් අබ්බගාත වෙනවා ද මන්ද ඒවගේ තැනකට ගියහම නැති ලොකු කම් ඔළුවට ගහනවා
තමන් කරන ජොබ් එකෙන් ම එළියේ ලෝකෙත් ජිවත් වෙන යන පොරක් ද කොහෙද
meka hariyatama hari bn,specially government job karanawanum mee kapeta goda enna bari confort zone ekakFB Insta නැති උන්ටනම් අදාල නෑ.
Middle class hell. ඕකට වැටුනම මිනිහෙක්ට ගොඩ එන්න අමාරුයි. ඕක පත "Comfort" Zone එකක් . රටක් විදියටම ලංකාවත් ඕකට වැටිල තියෙන්නෙ. ඕකෙන් ගොඩ එන්න Calculated Risk එකක් ආයෝජනයක් කරන්න ඕණෙ.
මම දැක්ක අනුරාධපුරේ ගිය වෙලාවේ හොටෙල් එකේ එකෙක් ට ලෝකල් සුද්දෙක් සද්දයක් දානවා... පොරගේ කාර් එකෙන් බඩු ටික බාන්න උදව් උනේ නැහැ කියල උ අනිත් ඒවාට උදව් වෙනවා මේ යකා දැකල. අපි එන්න හදද්දී dekke
මුන් නිකන් අබ්බගාත වෙනවා ද මන්ද ඒවගේ තැනකට ගියහම නැති ලොකු කම් ඔළුවට ගහනවා
තමන් කරන ජොබ් එකෙන් ම එළියේ ලෝකෙත් ජිවත් වෙන යන පොරක් ද කොහෙද
Hari ehmma una kiyamuko.. Ara widihata Kegahanna one naha ban... Uge Amuthu line Uge statues eka helper ta wedak thiyenawada kiyahan... anna ekai mama weradi kivve...U mokak hari position ekak handle karana ekek wenna one... naththam owage puk talk nam denne nehe normal ekek...Ithin ban anik unta udaw wela thamanta witharak udaw wenne naththan loku awlak thiyenawane wada karapu porage?
Hotale wada karana ekaa thamai waradi ehenan.
Kaatawathma udaw wenne naththan onna sadaranai.
උපතින් ම සල්ලි තියෙන ගොඩක් දුරට නිහතමානී මිනිස්සු මම දැකල තියෙනවා ලෝකෙට පෙන්නන්න යන්නේ නැහැතව සෙට් එකක් ඉන්නව හතර අතේ loan ගහල ගෑනිගෙ රත්තරන් බඩු උගස් තියල යන්තම් පොඩි car එකක් ගන්නව. ඊටපස්සෙ ඒකේ දොර පොඩ්ඩක් හයියෙන් වැහුනත් අඩනව.
ඊටපස්සෙ කොහෙ හරි ගියාම කඩ්ඩ බැරි එකෙක් සෙට් උනාම කඩ්ඩෙන්ම කතා කරනව. උට පුලුවන් කඩ්ඩකුත් නෑ. හැබැයි බැරි වෙලා අසරණ උන වෙලාවල් වල වාඩුව අරූගෙන් ගන්නව.
ගොඩක් දුරට ලමයෙක් 2ක් ඉන්නව. උන්ටත් කතා කරන්න කඩ්ඩෙන් විතරයි. Come, go, eat, sleep.
මූ පට්ට ධාර්මිකයි. ඒ ජීවිතේ රගපෑමක්.
මේ වගේ උන් දැක්කම මට නම් හිතෙන්නෙ පවු කියල. තමන්ට පුලුවන් තරමට ජීවත් උනා නම් ඇති.
මං අද දැක්ක linkedin දාල තිබ්බ medical faculty කොල්ලෙක් car එකක් අරගෙන. දවසට එක කෑම වේලක් කාල ඉතුරු කරලලු car එක ගත්තෙ. තව income තියෙන්න ඇති ඒත් ඌ දාල තිබ්බෙ එහෙම.
ඌට car එක ගත්තට පස්සෙත් වේල් තුනම කන්න වෙන එකක් නෑ මං හිතන්නෙ.මේ විදිහට ලෝකෙට බොරු සල්ලිකාරකමක් මවල පෙන්නනල දුක් විදින උන් කොච්චර ඇතිද?
අපේ මිනිස්සුන්ගෙ අරමුණු බලාපොරොත්තු කොච්චර පටුද? වාහනයක් ගන්න එක තමා ලොකුම target එක ගොඩක් උන්ගෙ.
අනික හොදට බලපන් වැඩිය ඉගෙන ගෙන නැති කෙල්ලෙක්ගෙයි degree එකක් තිය්න කෙල්ලෙක්ගෙයි වෙනස. ඉගෙන්ගෙන නැති එකීගෙ තරම් ලොකු සීන් නෑ කාගෙවත්.
සල්ලි තියන මිනිස්සු නැති මිනිස්සුත් එහෙම තමා මට හිතෙන්නෙ. නැති උන් තමා බොරු තත්වයක් මවාගෙන ඉන්නෙ.
පිරුණු කලේ දිය නොසැලේ.
දැන් බැනපන්![]()
නියම කියවීමක් බ්‍රෝNot really neh machan. උඹ හිතනවද ඔය පෝස්ට් එකේ කියල තියෙනව වගේ අනෙකාට තමන්ගෙ ආර්ථික සුභ සිද්ධිය ඔප්පු කරගැනීමෙ සුළු-ධනේෂ්වර සීන් එකෙන් ඉන්නෙ මම
කිව්ව නාගරික මිඩ්ල් ක්ලාස් එක කියල. මිඩ්ල් ක්ලාස් එකට තමන්ට යමක් කමක් තියෙනවයි කියල අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑ.
උබේ කතව නම් හරියටම හරි, සල්ලි තියෙන අවුන් ඉන්න විදිහක් තියෙනවා, ඔය මාසේ පඩියෙන් යන්තම් ජීවත් වෙන අවුන් මාර විදිහට දගලන්නේ අවධානය ගන්න,ඕකේ සෑහෙන දුරට අත්තක් තියෙනවා. ලංකාවේ විතරක් නෙවෙයි වෙන රටවලත්. හොඳටම සල්ලි තියෙන එකා ගොඩක් වෙලාවට හරිම ලේසි වැඩ කරන්න හරිම polite. ගොඩක් middle class උන්ගේ බොරු show. හෝටල් වලට ඇවිල්ලත් බොරු show එක දානවා. ගෑනු ඔක්කොටම එහා.මගේ යාලුවෝ ඔය කාණ්ඩ දෙකේම ඉන්නවා.
හැමදාම යන එකා ගොඩක් වෙලාවට over dress karanneth නැහැ ගියා කියල ෆොටෝ දන්නෙත් නැහැ.
මේ දවස් වල මම පොඩි project එකක් කරනවා. Rolex dealership එකක customer behaviour බලන එක. අපි call recordings බලද්දී ඔය දෙකේ වෙනස තේරෙනවා. සල්ලි හොඳට තියෙන එකා කතා කරන විදිහ ගොඩක් වෙලාවට හරිම වෙනස්