මධුමාධවගේ කතාව බොරුවක්

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මධුමාධවගේ කතාව බොරුවක්

    මධුමාධවගේ කතාව බොරුවක් - ජනාධිපති අරමුදලෙන් නාමල්ට මිලියනයක්

    madu-fb.png


    නාමල් උඩුගම මහතාට ප්‍රතිකාර සඳහා මුදල් අවශ්‍ය බවට සිය සංගමය ජනාධිපතිවරයා දැනුවත් කළ විට ඔහු වෙනුවෙන් රු. 10,000ක් ලබා දීමට හැකි බවත් ඒ සඳහා නාමල් උඩුගම මහතාගේ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට තමන්ට පැවසූ බවට පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගායන ශිල්පී මධුමාධව අරවින්ද කළ ප්‍රකාශය පදනම් විරහිත බව ජනාහිපති මාධ්‍ය අංශය විසින් දන්වා තිබේ.

    පසුගිය 06 වනදා මහනුවර පැවති "මහින්ද සමග රට දිනවමු" රැලියේ කතාවක් සිදුකළ මධුමාධව කියා සිටියේ ජනාධිපතිවරයා විසින් රුපියල් 15,000 ක් ලබාදීමට එකඟ වූ බවයි. නමුත් පසුගිය 24 වනදා අභයාරාම විහාරස්ථානයේ පැවති හිටපු ජනපතිවරයා සහ කලාකරුවන් අතර පැවති හමුවේදී මධුමාධව විසින් කියා තිබුනේ වත්මන් ජනපතිවරයා රුපියල් 10,000 ක් ලබාදීමට පමණක් එකඟ වුවත් හිටපු ජනපතිවරයා ලක්ෂයක් මුදලක් පරිත්‍යාග කළ බවය.

    නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කොට ඇති ජනාධිපති මාධ්‍ය අංශය විසින් දන්වා ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විශේෂ අනුමැතිය යටතේ ගායන ශිල්පී නාමල් උඩුගම මහතාට ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියනයක මුදලක් ලබාදුන් බවයි.


    ඉන්දියාවේ රෝහලක ප්‍රතිකාර ලබන නාමල් උඩුගම මහතා‍ වෙනුවෙන් රුපියල් මිලියනයක් වූ අනුමැතිය සහිත ලිපිය මාර්තු 06 වන දා ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත ෆැක්ස් මගින් යවා එහි පිටපතක් ඔහුගේ භාර්යාවට ද යැවූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.
    අක්මාවේ රෝගී තත්වයක් ඇති පුද්ගලයෙකුට ජනාධිපති අරමුදල මගින් සාමාන්‍යයෙන් පිරිනැමෙන්නේ ලක්ෂ 04 ක මුදලක් වුවත් ජනාධිපතිවරයාගේ විශේෂ ආධාර යටතේ රුපියල් මිලියනයක් ආධාරයක් නාමල් උඩුගම මහතාට පරිත්‍යාග කලේ හෙතෙම කලාකරුවෙකු ලෙස විශේෂ කොට සැලකීම නිසාවෙන් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,272
    113
    අපෝ මූ නම් මෙලෝ වැඩක් නැහැ..බීගෙන ඇවිත් ගෑණිට ගහපු එකානේ මූ..ඒ උනාට කතා කරන්න ගියහම නම් ඌට වඩා හොද එකෙක් ලෝකෙවත් නැහැ..
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඕකා බැලුවේ නාමල්ගේ ලෙඩේ විකුණන් කාලා දේශපාලන වාසි ගන්න.. මහා කාලකන්නි මුසලයෙක්
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පොන්න මාධව. මූන් වගේ එවුන් ඉන්නකන් මහින්දට ලොවෙත් එන්න බෑ..
     

    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    ඕකා බැලුවේ නාමල්ගේ ලෙඩේ විකුණන් කාලා දේශපාලන වාසි ගන්න.. මහා කාලකන්නි මුසලයෙක්
    පොන්න මාධව.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මට නම් ඔය ගල් මූසලය පෙන්නන බෑ.මු අනුන්ගෙ සින්දුවක් කියන් අවිත් ජනප්‍රිය උනෙත් එක බුදාගමට සම්බන්ද නිසා.නැත්නම් මුව කවුරුවත් දන්නෙ නෑමුගෙ අම්මයි තාතයි ඇරෙන්න. වෙන සින්දු තියෙන්නවද මු ගෙ ?කාලකන්නි හිපාටුව. තුක් විතරක්
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අපි දැන් ඔය ජනාධිපති මාධ්‍ය අංශය කියන ඒව සේරම විශ්වාස කරන්න ඕනිද?