මධුමාධව කියන්නෙ නම් නිහතමානි චරිතයක්
ශාන් අයියත් එහෙමයි
මේ තීරණය මිට කලින් ගත්ත නම් තවත් සතුටුයි
කියපු දේ කරන මනුස්සයෙක් හැටියට කලාකරුවන් දේශපාලනය කරන සමයක දේශපාලනික දැනුමක් පරිනතභාවයක් තියෙන මනුස්සයෙක් සිංහලයෙක්
ආඩම්භාරයි එතුමාගේ පැමිණීම ගැන
එතුමා මිට කලිනුත් ශ්රීලානිප නි.බ එක්ක වැඩ කරල තියෙනවා
අපේ පැත්තටත් පාර්ලිමේන්තු මන්ත්රී කෙනෙක් ඉස්සරහට එන එක ගැන සතුටුයි
ජය වේවා
lol ban. ubala wage harak elakiriyeth innawada.. mama hithuwe ITN balana ewun witharai kiyala







ඕකා පිස්සෙක් බන්..වෙලාවකට මහින්දට බනිනවා වෙලාවකට උගේ හොද කියනවා.කොන්දක් නැති උන්..මල් ගහලම මොළේ කුරුවල් වෙලාද කොහෙද..
උඹල දන්නෙ නැහැ අපි ඉන්න ඒරියා එක ගොඩක් මුස්ලිම් උන් ඉන්න පලාතක ඌ බය නැතුව චන්දෙ කළා පල්ලි අස්සෙ රිංගන සිකුරාදාට එහෙම කරානම් ඌ දිනලා මචං ඌ සිංහල චන්ද විතරයි ටාගට් කලේ උඹල ඔය ඉන්න පැති වලින් මේ පළාත් ගැන හොයල බලපන් විශේෂයෙන් අලුත්ගම ආරවුල කාලේ මේ පැතිවල වෙච්ච දේවල් වලට ඌ සිංහල අය එක්ක හිටියා උඹලට ඒවා අමතකද දන්නෙ නැහැ