මධුමාධව හෙළ උරුමය අතහැර ශ‍්‍රීලනිපයට

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,234
    12,257
    113
    Ohio, USA
    මධුමාධව හෙළ උරුමය අතහැර ශ‍්‍රීලනිපයට

    4sf5OhT.jpg

    ජාතික හෙළ උරුමයේ ගම්පහ දිස්ත‍්‍රික් සංවිධායකවරුයෙකු වන එම පක්ෂයේ කොළඹ හිටපු නාගරික මන්ත‍්‍රී මධුමාධව අරවින්ද මහතා එම පක්‍ෂය අතහැර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමට තීරණය කර තිබේ.

    හෙළ උරුමයේ නායකයින් ගත් තීරණ සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්නොවන බවත් තමන් ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක ලේකම්වරයා පිළිබඳව ද විශ්වාසය තබමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන බවත් කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සඳහන් කළේය.

    VIDEO

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමහරුන් අන්ධයි......ඔවුන්ට පේන්නේ නෑ......
    සමහරුන් අන්ධ ලෙස රගපායි...ඔවුන්ට මාවත මේ යයි දැක්විය නොහේ............
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,546
    16,343
    113
    Dayasirith giya eke me thattaya giya eka pudumayak neme..salli dik karoth Mala minith nagitina kalayakne meka.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    කෝටි 5 කුත් එක්ක පවුලටම ඕස්ට්‍රේලියා PR දුන්නම සිම්පල් ජම්ප් එකක් දාන්න කවුද බන් අකමැති...
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    mu pannata wadak thiyenawada bn.. mu me para paradaine anika. hoda kuttiyak hambenathi. munta denneth ape salli ne ithin......
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පෝරිසාදයා;17397468 said:
    කෝටි 5 කුත් එක්ක පවුලටම ඕස්ට්‍රේලියා PR දුන්නම සිම්පල් ජම්ප් එකක් දාන්න කවුද බන් අකමැති...

    :rofl::rofl: එච්චර සල්ලි දීලා ගන්න මහින්දට පිස්සුද බන් :rofl::rofl:

    වැඩිම උනොත් tv එකට පොටෝ එකයි සෝමරත්නගේ ෆිල්ම් 2ක එහෙන් මෙහෙන් පෙන්නයි, තව හාල් කිලෝ 20 ක් විතර දීලා ඇති
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    පෝරිසාදයා;17397468 said:
    කෝටි 5 කුත් එක්ක පවුලටම ඕස්ට්‍රේලියා PR දුන්නම සිම්පල් ජම්ප් එකක් දාන්න කවුද බන් අකමැති...

    මචං ඔය සින් එක ඇත්තද ? ආණ්ඩුවේ බලපෑමෙන් එහෙම PR ගන්න පුලුවන්ද ?
    අනිත් එක තමයි මහින්දගේ අයිය මලෝ රොත්තකට USA PR තිබේ. එහෙම වෙන්නේ කොහොමද ? සැහෙන්න සුදුසුකම් තිබිලත් ගොඩක් ලංකාවේ එකෙකුට මලාට PR ගන්න බෑ අනිත් අතට කේස් තිබ්බොත් ගන්නම බෑ. එත් ආණ්ඩුවේ හොරුන්ට බලවත් රටවල් වල පුරවැසිකම් ලැබුනේ කොහොමද ?
    මේක සංවාදයට ගන්න ඕනා දෙයක්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මචං ඔය සින් එක ඇත්තද ? ආණ්ඩුවේ බලපෑමෙන් එහෙම PR ගන්න පුලුවන්ද ?
    අනිත් එක තමයි මහින්දගේ අයිය මලෝ රොත්තකට USA PR තිබේ. එහෙම වෙන්නේ කොහොමද ? සැහෙන්න සුදුසුකම් තිබිලත් ගොඩක් ලංකාවේ එකෙකුට මලාට PR ගන්න බෑ අනිත් අතට කේස් තිබ්බොත් ගන්නම බෑ. එත් ආණ්ඩුවේ හොරුන්ට බලවත් රටවල් වල පුරවැසිකම් ලැබුනේ කොහොමද ?
    මේක සංවාදයට ගන්න ඕනා දෙයක්

    මේ සීන් එක එලියට ආවේ මචන් අර ෆොන්සේකගෙ පක්ෂෙ නලීන් ප්‍රදිප් උඩුවෙල ට ආණ්ඩුවට සෙට් වෙන්න කියල ආපු ඩීල් එකකින්,, මෑන් බෑ කියල ඔය සීන් එක එලියට දැම්මා...

    මොකක් හරි රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමයක් ඇති බන්. එක්කො ඉන්වෙස්ට්මෙන්ට් වගේ පෙන්නලා ගන්නව ඇති බැරිම උනොත් නැත්නම් මුන්ට ජීවිත තර්ජන තියෙනව කියල අසයිලම් විසා ගහන්න හෙල්ප් කරනවා ඇති.:D:rofl:
     
    Last edited:

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මචං ඔය සින් එක ඇත්තද ? ආණ්ඩුවේ බලපෑමෙන් එහෙම PR ගන්න පුලුවන්ද ?
    අනිත් එක තමයි මහින්දගේ අයිය මලෝ රොත්තකට USA PR තිබේ. එහෙම වෙන්නේ කොහොමද ? සැහෙන්න සුදුසුකම් තිබිලත් ගොඩක් ලංකාවේ එකෙකුට මලාට PR ගන්න බෑ අනිත් අතට කේස් තිබ්බොත් ගන්නම බෑ. එත් ආණ්ඩුවේ හොරුන්ට බලවත් රටවල් වල පුරවැසිකම් ලැබුනේ කොහොමද ?
    මේක සංවාදයට ගන්න ඕනා දෙයක්
    පී ආර් එක දෙන්නේ පොයින්ට් සිස්ටම් එකකට. ආයෝජන, වත්කම, අධ්‍යාපනය, ඔය වගේ ගොඩක් දේවල් බලපානවා. ඔය කියපු ගොඩක් උන් අපි දන්නෙ දැන් උනාට පිටරට ඉගෙන ගත්තු උන්. ආයෝජන කරලා තියනවා. නෑදෑයෝ ඉන්නවා.
    දේශපාලනේට එන්න කලින්ම උන් පුරවැසි භාවය අරන් තියෙන්නේ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ආණ්ඩුව ඉස්සෙල්ලාම කතා කළේ මටයි - ලක්ෂ 500ක් දෙන්නම් කිව්වා
    - බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නලීන් ප්‍රදීප් උඩුවෙල

    ආණ්ඩුව පළමුව සල්ලිවලට ගැනීමට උත්සාහ කළේ තමා බවත්, තමන්ට රුපියල් ලක්ෂ 500ක් දෙන්නම් යැයි පැවසූ බවත්, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නලීන් ප්‍රදීප් උඩුවෙල මහතා පවසයි.

    එසේම කැනඩාව, ඔස්ට්‍රේලියාව හා නෙදර්ලන්තය යන රටක සිය පවුලටම පුරවැසිභාවය ලබාදෙන බවත්, අවශ්‍ය නම් හෝමාගම සම සංවිධායක ධූරය ලබාදිය හැකි බවත්, පැවසුවේ යැයිද හෙතෙම අනාවරණය කරයි.

    ඔහු මේ බව කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීන් තිදෙනෙකු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහය පළ කිරීම සඳහා එක්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා කොළඹදී අද (11) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

    එම මාධ්‍ය හමුව ඇමතුව එම පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කි‍ඳෙල්පිටිය මහතා පැවසු‍වේ යුද ගිනි නිව්වා සේ බඩගිනි නිවීමටත් සරත් ෆොන්සේකා මහතා සුදානම් බවයි.

    තම පක්ෂයේ සාමාජිකයින් ආණ්ඩුවට ගැනීමට තරම් රෙජිමය බංකොලොත් බවත්, කෙසේ වුවද තමන් පක්ෂය දමා නොයන බවත්, හෙතෙම කීවේය.

    මාධ්‍ය හමුව ඇමතු එම පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අරුණ දීපාල් මහතා පැවසුවේ තම පක්ෂයේ සාමාජිකයින් මුදලට ගැනීම වූ කලී අසික්කිත දේශපාලනයේ තවත් දිගුවක් බවයි.

    ඔවුන් පළාත් සභා සඳහා පත් කළේ ආණ්ඩු විරෝධී ජනතාව‍ විසින් බවත්, එසේ කළ සාමාජිකයින්ට පක්ෂයේ විනය ක්‍රියාමාර්ග අනූව අධිකරණයට යන බවත්, හෙතෙම කියා සිටියේය.

    එහිදී අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික සංවිධායක ගයාන් විතානගේ මහතා පැවසුවේ තම පක්ෂයේ මන්ත්‍රීන් තිදෙනෙකු ආණ්ඩුව මුදලට බිලි බා ගත් බවයි.
    http://sinhala.adaderana.lk/news.php?nid=47326
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මධුමාධව කියන්නෙ නම් නිහතමානි චරිතයක්
    ශාන් අයියත් එහෙමයි
    මේ තීරණය මිට කලින් ගත්ත නම් තවත් සතුටුයි
    කියපු දේ කරන මනුස්සයෙක් හැටියට කලාකරුවන් දේශපාලනය කරන සමයක දේශපාලනික දැනුමක් පරිනතභාවයක් තියෙන මනුස්සයෙක් සිංහලයෙක්
    ආඩම්භාරයි එතුමාගේ පැමිණීම ගැන
    එතුමා මිට කලිනුත් ශ්‍රීලානිප නි.බ එක්ක වැඩ කරල තියෙනවා
    අපේ පැත්තටත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඉස්සරහට එන එක ගැන සතුටුයි
    ජය වේවා
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601

    තෝ නම් මල් ගහන බබෙක් ම තමයි...:eek::rofl:
    නොදකින් යකෝ මුන්ට ජය වේවා කියන්න ආත්මයක් නැද්ද බං....:dull::dull::dull:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    තෝ නම් මල් ගහන බබෙක් ම තමයි...:eek::rofl:
    නොදකින් යකෝ මුන්ට ජය වේවා කියන්න ආත්මයක් නැද්ද බං....:dull::dull::dull:

    මෙහෙමයි මචං ඔය කියන විදියට සල්ලි PR දෙන්නෙ නැහැ
    PR එකක් දෙන්න පුළුවන් නම් මචං ඕස්ට්‍රේලියාවේ මහින්දට පට්ට බලවත් පොරක් වෙන්න එපැයි අනික මචං දැන් ඔය කවුද කතා කරල සල්ලි දෙන්නම් කිව්වා නම් කතා කරපු නම්බර් එක කතා කරපු කෙනා සේරම කියන්න පුළුවන් නේද කෙලින්ම මාධ්‍යට
    එහෙම කරන්න බැරි මොකද ලොල් සහගතයිනෙ බන් මේවා හොඳ නාට්‍ය බන් ලොල්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මධුමාධව කියන්නෙ නම් නිහතමානි චරිතයක්
    ශාන් අයියත් එහෙමයි
    මේ තීරණය මිට කලින් ගත්ත නම් තවත් සතුටුයි
    කියපු දේ කරන මනුස්සයෙක් හැටියට කලාකරුවන් දේශපාලනය කරන සමයක දේශපාලනික දැනුමක් පරිනතභාවයක් තියෙන මනුස්සයෙක් සිංහලයෙක්
    ආඩම්භාරයි එතුමාගේ පැමිණීම ගැන
    එතුමා මිට කලිනුත් ශ්‍රීලානිප නි.බ එක්ක වැඩ කරල තියෙනවා
    අපේ පැත්තටත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඉස්සරහට එන එක ගැන සතුටුයි
    ජය වේවා

    :rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මූට මොලෙ කලදක් නැති එකෙක් ගොට්ටෙ අල්ලන ඇල්ලිලෙන් කියන්න පුලුවන්
    අන්තිමට මහින්දට ඉතුරුවෙන්නෙ මෙ වගෙ මොඩයො විතරයි.
    මූ කියනව ගොතත් එක්ක දෙසපාලනය කරනව කියල ගොත කියන්නෙ රජයෙ සේවකයෙක්.
    මෙ වගෙ එවුන් හරියට අර මහ රජාගෙ ඔලුවෙ මැස්සෙක් වැහුව කියල ඔලුවට කඩුවෙන් කොටපු එකාවගෙ.
    සන්දානෙට ගැලපෙනව.ජය වේවා
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මචං ඔය සින් එක ඇත්තද ? ආණ්ඩුවේ බලපෑමෙන් එහෙම PR ගන්න පුලුවන්ද ?
    අනිත් එක තමයි මහින්දගේ අයිය මලෝ රොත්තකට USA PR තිබේ. එහෙම වෙන්නේ කොහොමද ? සැහෙන්න සුදුසුකම් තිබිලත් ගොඩක් ලංකාවේ එකෙකුට මලාට PR ගන්න බෑ අනිත් අතට කේස් තිබ්බොත් ගන්නම බෑ. එත් ආණ්ඩුවේ හොරුන්ට බලවත් රටවල් වල පුරවැසිකම් ලැබුනේ කොහොමද ?
    මේක සංවාදයට ගන්න ඕනා දෙයක්

    මුන්ව යවන්නෙ ඩිප්ලොමැටික් සෙන්බ්‍රිජට් එකෙ බඩු ඉන්නව නාමල් යුකෙ යවපු
    ඉතින් මෙහෙම ඇටෙ ඉදන් කන එවුන්ව යවන එක සිම්පල්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මධුමාධව කියන්නෙ නම් නිහතමානි චරිතයක්
    ශාන් අයියත් එහෙමයි
    මේ තීරණය මිට කලින් ගත්ත නම් තවත් සතුටුයි
    කියපු දේ කරන මනුස්සයෙක් හැටියට කලාකරුවන් දේශපාලනය කරන සමයක දේශපාලනික දැනුමක් පරිනතභාවයක් තියෙන මනුස්සයෙක් සිංහලයෙක්
    ආඩම්භාරයි එතුමාගේ පැමිණීම ගැන
    එතුමා මිට කලිනුත් ශ්‍රීලානිප නි.බ එක්ක වැඩ කරල තියෙනවා
    අපේ පැත්තටත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඉස්සරහට එන එක ගැන සතුටුයි
    ජය වේවා

    කැට තියල කියන්නෙ ජාතික ලැයිස්තුවෙන් ආවොත් මිසක් වෙන නම් බෑ. :rofl: