මධුවිතයී ඇයයී....

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
මධුවිතයී ඇයයී....



2vcguvb.jpg

 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මචෝ බොන කොටත් නිර්මාන බිහිවෙන්නේ බුරුතු පිටින්.. මට මතක්වෙන්නේ අපේ ප්‍රේම් අය්යා(ප්‍රේමකීර්ති ද අල්විස් නිර්මානකරුවා)...

මදුවිත තොල ගාපු සැනින් ප්‍රේම් අය්යා අතින් ලියැවුන නිර්මාන අදහන්නත් බැරි තරම්...

ඒකට කමක් නැහැ අපිට උඹ වගේ නිර්මානකරුවෝ ජීවත් කරලා තියාගන්න එක අපේ යුතුකමක්..ඒක නිසා වැඩිය බොන්න එපා හොඳේ...(විහිලුවට)

මචෝ සුන්දර කාව්‍යමය සංකේත හිතින් මවා ගෙන රස වින්ඳ හොඳ නිර්මානයක්...

උඹට ජය!!
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
me me aravinda eyata adare karanna gaththoth oyage jeewithe winase thamai.... kathawanam hodai... eeth ohoma bonna giyoth nam sorrima thamai.
 

kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
poem eka nam kiyanna deyak naha
11.gif
tamay....
et ithin ayya ochchara bonna epa...aravinda kiyanne apita watina kenek...dakala kata karala nathi unata oyala hamoma mata magema sahodara sahodariyo wage..ithin oyala hodin innawata mama godak kamathi...
e wagema oya bonne natiwa innawanam Ek api hamoma kamathi...
Tc Ayya
Bs