මධුෂ් සමඟ ඇල්ලූ 8ක් නිදහස්
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකදුරේ මධුෂ් සමඟ සිටි පිරිසෙන්
පුද්ගලයින් අට දෙනකු මේ වන විට නිදහස් කර ඇතැයි පොලිස් ආරංච් මාර්ග
පවසයි.
ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට පොලීසිය විසින් ඔවුන් සියලු දෙනා
රුධිර පරීක්ෂාවකට යොමු කර තිබු අතර එහිදී මත්ද්‍රව්‍ය ශරීර ගත වී නොමැති බවට
තහවුරු වු පුද්ගලයින් 08 දෙනකු මෙලෙස නිදහස් කර ඇති බව එම ආරංචි මාර්ග
පවසයි.
එසේම ඉදිරි දින දෙක ඇතුළතදී සියලුම පිරිස පරීක්ෂාවට ලක් කිරීම් අවසන් වනු
ඇතැයිද රුධිර පරික්ෂාවේ කිසිදු වෙනසක් නොවේ නමි ඔවුන් නිදහස් වනු ඇතැයිද
එම ආරංචි මාර්ග සඳහන් කරයි.
නිදහස් කෙරුණු පිරිස අතර කාන්තාවන් කිහිප දෙනකු සිටින බවද එම ආරංචි
මාර්ග පවසයි.
http://www.lankadeepa.lk/top_story/මධුෂ්-සමඟ-ඇල්ලූ-8ක්-නිදහස්/10-545369Lankadeepa.lk

Last edited: