මධුෂ් සමඟ ඇල්ලූ 8ක් නිදහස්

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මධුෂ් සමඟ ඇල්ලූ 8ක් නිදහස්

    ඩුබායිහිදී අත්අඩංගුවට ගත්  පාතාල නායක  මාකදුරේ මධුෂ්  සමඟ  සිටි පිරිසෙන්
    පුද්ගලයින් අට දෙනකු මේ වන විට නිදහස් කර ඇතැයි  පොලිස් ආරංච් මාර්ග
    පවසයි.
     
     ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු   එරට  පොලීසිය විසින් ඔවුන්  සියලු  දෙනා
    රුධිර පරීක්ෂාවකට යොමු කර තිබු අතර එහිදී මත්ද්‍රව්‍ය ශරීර ගත වී නොමැති බවට
    තහවුරු වු පුද්ගලයින් 08 දෙනකු මෙලෙස නිදහස් කර ඇති  බව එම ආරංචි මාර්ග
    පවසයි.
     
    එසේම ඉදිරි දින දෙක ඇතුළතදී  සියලුම පිරිස පරීක්ෂාවට ලක් කිරීම් අවසන් වනු
    ඇතැයිද  රුධිර පරික්ෂාවේ කිසිදු වෙනසක් නොවේ නමි ඔවුන් නිදහස් වනු ඇතැයිද
    එම ආරංචි මාර්ග සඳහන් කරයි.
     
    නිදහස් කෙරුණු පිරිස අතර කාන්තාවන් කිහිප දෙනකු සිටින බවද එම ආරංචි
    මාර්ග පවසයි.

    http://www.lankadeepa.lk/top_story/මධුෂ්-සමඟ-ඇල්ලූ-8ක්-නිදහස්/10-545369Lankadeepa.lk
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    madush nidahas wela amalaya hireta yana seen ekak thiyenne :lol:

    48982069_2270406153248371_5879166197877964800_n.jpg