මධු සමය

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හනිමුන් ගිහින් තියෙන එවුන් පොඩ්ඩක් කියපල්ලකො බන් එදාට වැඩේ කරද්දි කෙල්ල ප්‍රෙග්නන්ට් වෙන්නේ නැති වෙන්ඩ කරන්නෙ කොහොමද? :rofl: එදාට කොපු දාල කරන්ඩ බැනෙ බන්. :nerd: මොනව හරි බොන්ඩ පෙති ජාතියක් තියෙද බන් ( පොස්ටිනොර් නෙමේ) බැන්දපු ගමන් ප්‍රෙග්නන්ට් වෙයි කියල බයෛ බන්.

    තව මාසෙකින් විතර යන්ඩ ඉන්නෙ එකයි:rofl: :D

    පිස්සුද බන්.. උඹේ දැනුමෙ හැටියට මාසෙකින් ගොඩයන්න බැරිවෙයි. තව අවුරුද්දක්වත් අරන් ඔය ගැන අධ්‍යයනය කරපන්. හොඳට දැනුවත් වෙයන්. ක්ෂණික නූල්ඩ්ස් හදනව වගේ විනාඩියෙන් දෙකෙන් කොමෙන්ට් එකෙන් ඕක කියල දෙන්න අමාරුයි. ඕක සංකීර්ණ ක්‍රියාවලියක් අඟල් දෙකක් විතර තියන සිදුරු කීපයකින් හරි එක තෝරගන්නත් එපැයි, කලුවරේ.