මධු සමය

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    man kegalle machan.

    Ehenam wadak na.Naththam Castle Hospital eke Family Planning unit eke inna Lady Doctor kenek check karala wisthara ahala kellage baya nathi karala. Thamanta kamathi seen eka kiwwama eka gana full wistharema denawa. Math VOG kenek gawata yanna gihin luckyluke kiyapu nisa Castle giye. Habai e lady doctor nam patta. Hena friendly. Awurudu 28 wage athi. Dan nam innawada danne na.

    mahath unata kaman na ban. eya hugakma kettui. eyatath one mahath wenda

    Ehema mahathak wenne na. Eka ekkenage ange hati. Oke thiyena Ethynyl Estradiol and Levonogestrel walata echchrama balapamak karanna ba.Period regularise karala Pregnent wena eka nawaththanawa arenna. Poddata mahath wena kenek nam ithin mahath wenawa.Gedara wada ehema karana active kellek nam ehema mahathak wenne na. :P
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    Ehenam wadak na.Naththam Castle Hospital eke Family Planning unit eke inna Lady Doctor kenek check karala wisthara ahala kellage baya nathi karala. Thamanta kamathi seen eka kiwwama eka gana full wistharema denawa. Math VOG kenek gawata yanna gihin luckyluke kiyapu nisa Castle giye. Habai e lady doctor nam patta. Hena friendly. Awurudu 28 wage athi. Dan nam innawada danne na.

    Ehema mahathak wenne na. Eka ekkenage ange hati. Oke thiyena Ethynyl Estradiol and Levonogestrel walata echchrama balapamak karanna ba.Period regularise karala Pregnent wena eka nawaththanawa arenna. Poddata mahath wena kenek nam ithin mahath wenawa.Gedara wada ehema karana active kellek nam ehema mahathak wenne na. :P

    castle 1 tikak durai ban. ekanan mehe laga doctor kenekma channel karala giyaki eka dawasak machan :)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බය නැතිව වැඩේ කරපන්... නැත්නම් කාලයක් යද්දී බබාලා හම්බ උනේ නැති උනොතින් මිනිස්සු කියාවි තොට ඒකවත් කරන්න බැහැ කියල... ඒ නිසා එදාම ප්‍රෙග්නන්ට් උනත් එකයි නැතත් එකයි කියල ගන්න ෆන් එක උපරිමෙන් ගනින්...
    ගෑනි ආසයි මිනිහා වැඩේ කරලා ඇතුලේ යවනවට...
    තෝ එවුව එළියේ හලන්න ගිහින් ඒකිට එපා උනොතින් උපදෙස් වලින් වැඩක් වෙන එකක් නැහැ....

    මම අහල තියෙන විදියට පෙති බොනකොට ගෑනු මහත් වෙනවලු... ඒ වගේම පලවෙනි ළමය හම්බ උනාම බලන් ඉන්දැද්දී මහත් වෙනවා(සීසර් කලෝතින්)... අපේ මල්ලිගේ නෝනා බැඳලා ආවේ කන් හැන්ද වගේ... දැන් ඒකිගේ ගෙදර එවුන්ටත් අඳුර ගන්න බැරිව ඇති... පින්නවල ගියෝතින් අනිවා නවත්වගන්නවා.. අන්න ඒ තරම්...

    ඒ නිසා කරන දෙයක් කරන්න කලින් දෙන්න එක්කම ගිහින් ඩොකෙක් හම්බ වෙයල්ලා... ඊට පස්සේ දෙන්නම එක්ක එයා කතා කරලා කියාවි කරන්න ඕන දේවල්... එතැනදී දෙන්නම තියෙන ප්‍රශ්න කියන්න... එතකොට වැඩේ හරි... ප්‍රසව හා නාරි කෙනෙක් නම් වැඩිය හොඳයි....

    මේ මම කිවුවේ මමත් අහපු දේවල්... ඒ නිසා කරන දෙයක් හිතල බලල කරනවා නම් තමයි හොඳ... බඳිනවා කියන්නේ දෙන්නෙක් ආරක්ෂාකාරීව බයකින් තොරව කලබලෙකින් තොරව වැඩේ කරන්න පුළුවන් එකටනේ බං.... සේරටම කලින් ඩොකා හම්බ වෙලා වරෙල්ලා... ඊට පස්සේ ඉතුරු ටික තොපි දෙන්නට තමයි අදාළ...
     
    thanks machan. doctor kenek hambenda yanda hadanne machan api denna :)
     
    • Like
    Reactions: labu gediya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,789
    2
    54,445
    113
    බය නැතිව වැඩේ කරපන්... නැත්නම් කාලයක් යද්දී බබාලා හම්බ උනේ නැති උනොතින් මිනිස්සු කියාවි තොට ඒකවත් කරන්න බැහැ කියල... ඒ නිසා එදාම ප්‍රෙග්නන්ට් උනත් එකයි නැතත් එකයි කියල ගන්න ෆන් එක උපරිමෙන් ගනින්..

    ඒ වුනාට අනවශ්‍ය ගැබ් ගැනීමක් කරදරයක් නේ
    ඇයි පලවෙනි වතාවෙ කොපුවක් පාවිච්චි කරන්න බැරි? :confused:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    thanks machan. doctor kenek hambenda yanda hadanne machan api denna :)

    ගමේ ඉන්න පවුල් සෞඛ්‍ය සේවිකාව හම්බ වෙලා උපදෙස් ගත්තත් හරිනේ... එයානේ මුලින්ම එන්නේ බබෙක් ලැබෙන්න ඉන්නවා කියල දැන ගත්තම.. ඒ නිසා එයාගේ උපදෙස් උනත් වටිනවා...

    සුභ පතනවා දෙන්නටම....
    11+
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒ වුනාට අනවශ්‍ය ගැබ් ගැනීමක් කරදරයක් නේ
    ඇයි පලවෙනි වතාවෙ කොපුවක් පාවිච්චි කරන්න බැරි? :confused:

    පළමු ලිංගික එකතු වීමකදී වෙන්නේ පිරිමියාගේ ලිංගය ගැහැනියගේ ලිංගයට පළමු වරට ඇතුළු කිරීමනේ... එතැනදී අර පෙට්ටියද මොකක්ද එක කැඩෙනවා කියනවනේ... ඉතිං ඒ දේ තියෙන්නේ වෙන කාගේවත් නෙවිනේ... තමන් එක්ක දුක සැප බෙදාගන්න එන, තමන්ට ලෙඩක් දුකක් කරදරයක් උනාම ලඟින් ඉන්න තමන්ගේම බිරිඳගෙනේ... එතකොට ඔයා කොන්ඩම් එකක් දානවා කියන්නේ, එයාගේ හිතේ කොනක තියෙනවා දුකක්.... ඒ ඔයා එයාගේ ලේ ගෑවෙනවාට අප්පිරියයි වගේ දෙයක්....

    අනික ඉතිං ගැබ් ගැනීමක් නොවෙන්න නම් ඉතිං පවුල් සෞඛ්‍ය සේවිකාවක් හරි, ප්‍රසව හා නාරි දොස්තර කෙනෙක් හරි හම්බ වෙලා උපදෙස් ගත්තම වැඩේ හරිනේ... කොහොමත් කවද හිටියත් බබෙක් හදන්න ඕනනේ... ඔය ඕන තරම් ඉන්නේ බබාලා තුන් හතර දෙනා හදාගෙන...

    මගේ අදහස වගේම ගොඩක් දෙනෙක්ගේ අදහස තමයි පළමු ලිංගික හැසිරීමේදී දෙන්නම එකා වගේ ඉන්න ඕන... දෙන්න දැන් දෙන්නෙක් නෙවි එක්කෙනෙක් කියල කියන්නේ ඒ නිසානේ... කොන්ඩම් එක දැම්මම එහෙම වෙන්නේ නැහැනේ...
     
    • Like
    Reactions: freak88

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    ගමේ ඉන්න පවුල් සෞඛ්‍ය සේවිකාව හම්බ වෙලා උපදෙස් ගත්තත් හරිනේ... එයානේ මුලින්ම එන්නේ බබෙක් ලැබෙන්න ඉන්නවා කියල දැන ගත්තම.. ඒ නිසා එයාගේ උපදෙස් උනත් වටිනවා...

    සුභ පතනවා දෙන්නටම....
    11+

    babek hambunata prashnayak na ban. a unata ehema hadannan wale hadala therumak nane machan. ape kiyala hada ganna lamayata anagathyak thiyenda epai. dan kale dhennama job nokara kiyak hari ithuru kara gandath amaruine ban. ekai babek hadana eka tika kalayak parakku karanda one :)

    thanks machan ubata
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ithina palanaya karaganin hoooyyyaaa gahala hanuma dara paluweo edata kellawa epaa wei ubawa poddak romantic weiyankooo sira kthawa anika 1st day night eke nam uba kelalta adare nam mukuth karanna epa kellata ona wunoth witharak karapan , mokada kella aurudu 25k jewath wuna gedara amma thaththa dala ena duka , aluth gedara yana baya owa okkoma nokiwwata hithe athi, uba sira porak wage adre karapan, anika shampo karanna ona katu galawanna ona wedding saree wada godai api neh danne lol meka eka thread ekaka kiwwa dan onna aya kiwwa !
     
    • Like
    Reactions: labu gediya

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    ithina palanaya karaganin hoooyyyaaa gahala hanuma dara paluweo edata kellawa epaa wei ubawa poddak romantic weiyankooo sira kthawa anika 1st day night eke nam uba kelalta adare nam mukuth karanna epa kellata ona wunoth witharak karapan , mokada kella aurudu 25k jewath wuna gedara amma thaththa dala ena duka , aluth gedara yana baya owa okkoma nokiwwata hithe athi, uba sira porak wage adre karapan, anika shampo karanna ona katu galawanna ona wedding saree wada godai api neh danne lol meka eka thread ekaka kiwwa dan onna aya kiwwa !

    he he ehema hadissiyak na ban. dan love karalath aurudu 6k withara iwasuwanan thawa dawasak 2k iwasana 1 mokadda :rofl:;)
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    හනිමුන් ගිහින් තියෙන එවුන් පොඩ්ඩක් කියපල්ලකො බන් එදාට වැඩේ කරද්දි කෙල්ල ප්‍රෙග්නන්ට් වෙන්නේ නැති වෙන්ඩ කරන්නෙ කොහොමද? :rofl: එදාට කොපු දාල කරන්ඩ බැනෙ බන්. :nerd: මොනව හරි බොන්ඩ පෙති ජාතියක් තියෙද බන් ( පොස්ටිනොර් නෙමේ) බැන්දපු ගමන් ප්‍රෙග්නන්ට් වෙයි කියල බයෛ බන්.

    තව මාසෙකින් විතර යන්ඩ ඉන්නෙ එකයි:rofl: :D

    Get Femilan (කලින් ඩොකෙක් හම්බියන්) මාස 3ක් තියන නිසා අවුලක් නෑ ඕක හොදයි