මනම්පිටියේ බූලි පෝලිම....

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_eb6130d3f8.jpg

    මේ දිනවල පවතින ඉන්ධන හිඟය නිසා පොළොන්නරු දිස්ත්‍රික්කයේ බොහෝ ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු වාහන පෝලිම් දැකගත හැකිය.
    පොලොන්නරුව අරලගංවිල, සෙවනපිටිය, වැලිකන්ද, සිරිපුර, ඇතුළු නගරවල ඉන්ධන නොමැති වීමත් සමග මනම්පිටිය ඉන්ධන පිරවුම් හල වෙත අද (2) සවස ඉන්ධන බවුසරයක් එන ආරංචියි සැලවීමත් සමග වාහන රියදුරන් මෙන්ම, පළාතේ ගොයම් නෙළන යන්ත්‍ර සූත්‍රවල හිමිකරුවන් තමන්ට ඉන්ධන ලබා ගැනීමේ වාරය එනතෙක් හිස් බූලි, මාර්ගය අයිනේ තබාගෙන සිටි අයුරු දැකගත හැකිවිය

    මොවුන් අතරින් රියදුරන් කිහිප දෙනෙකු දින තුනක් තිස්සේ ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටි බවද ඔවුහු කීහ.

    @erozan ko ponnayo thel
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ස සිස්ටම් වෙනස් කරපු සිස්ටම්.

    තෙල් ගන්න සිස්ටම් එක වෙනස් කළා. ඉස්සර ෂෙඩ් එකට ගියා තෙල් ගැහුව ගියා. දැන් ෂෙඩ් එක ලගට ගියා වාහනේ නැවැත්තුව ගෙදර ගියා, තෙල් ආවයි කියල ආරංචියක් අවම ආයේ ෂෙඩ් එක ලගට ගියා ඔමියක් බල බල පෝලිමේ හිටිය බත් මුලක් කෑවා. තෙල් අවොත් ගහ ගත්ත. ගෙදර ගියා

    ලයිට් දෙන සිස්ටම් එක චේන්ජ් කළා. ඉස්සට පැය 24 රේම ලයිට් තිබ්බ. දැන් තියෙන්නේ පැය 16 යි.

    කිරිපිටි ගන්න සිස්ටම් එකත් චේන්ජ් කළා. උදේම ගහින් ටෝකන් ගත්ත ස එතනින් ගියාට පස්සේ පෝලිමේ හිටිය යෝගට් ගන්නකොට දෙන කිරිපිටි ගත්ත ගෙදර ගියා.

    පොහොර සිස්ටම් චේන්ජ්

    ගෑස් සිස්ටම් චේන්ජ්.

    පාස්පොර්ට් සිස්ටම් චේන්ජ්

    ගැසට් සිස්ටම් චේන්ජ්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හද්ද ඩොටේනෙ බන්, ඔහාට කොහෙන් තෙල්,ගෙනියනවද කියල කවුද බන් දන්නෙ ...,කොළඹ නම් තෙල් ඕන තරන් තියෙනව, ඔහාට තෙල් ගේන බවුසරේ හිටල ඇති සුවර් ,ඕකයි ඔය ,උන් හදාගත්තම තෙල් ගෙනයි කලබල වෙන්ඩ එපා..🤭🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හද්ද ඩොටේනෙ බන්, ඔහාට කොහෙන් තෙල්,ගෙනියනවද කියල කවුද බන් දන්නෙ ...,කොළඹ නම් තෙල් ඕන තරන් තියෙනව, ඔහාට තෙල් ගේන බවුසරේ හිටල ඇති සුවර් ,ඕකයි ඔය ,උන් හදාගත්තම තෙල් ගෙනයි කලබල වෙන්ඩ එපා..🤭🤭

    ponnayata bokkata wadunahama nahayen adanawa neda
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හද්ද ඩොටේනෙ බන්, ඔහාට කොහෙන් තෙල්,ගෙනියනවද කියල කවුද බන් දන්නෙ ...,කොළඹ නම් තෙල් ඕන තරන් තියෙනව, ඔහාට තෙල් ගේන බවුසරේ හිටල ඇති සුවර් ,ඕකයි ඔය ,උන් හදාගත්තම තෙල් ගෙනයි කලබල වෙන්ඩ එපා..🤭🤭
    දැන් කොළඹ ඉන්නෙ.
    පෝලිං නැතුව ඩීසල් ගන්න පුලුවන් ශෙඩ් එකක මැප් ලිංක් එක දාන්න පුලුවන්ද??
    මම දැං ඉන්නෙ පිට කොටුවෙ...
    එන මගදිගට බලාගෙන ආවෙ. කොහෙවත් තිබුණෙ නෑ... ඔයා දන්න තැනක් තියෙනවනං කියන්න...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කොළඹ ඉන්නෙ.
    පෝලිං නැතුව ඩීසල් ගන්න පුලුවන් ශෙඩ් එකක මැප් ලිංක් එක දාන්න පුලුවන්ද??
    මම දැං ඉන්නෙ පිට කොටුවෙ...
    එන මගදිගට බලාගෙන ආවෙ. කොහෙවත් තිබුණෙ නෑ... ඔයා දන්න තැනක් තියෙනවනං කියන්න...
    පෝලිම් නැතුව කවද්ද බන් තෙල් ගැහුවෙ??,🤭🤭 තෙල් තියෙනවනම් එච්චරනෙ..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    පෝලිම් නැතුව කවද්ද බන් තෙල් ගැහුවෙ??,🤭🤭 තෙල් තියෙනවනම් එච්චරනෙ..
    හරි... අවුලක් නෑ..
    වෙලාවක් තිබ්බොත් පෝලිමේ ලැගල හරි ගහගන්න, ඩීසල් තියෙන තැනක ලිංක් එකන් දාන්නකො...
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    හරි... අවුලක් නෑ..
    වෙලාවක් තිබ්බොත් පෝලිමේ ලැගල හරි ගහගන්න, ඩීසල් තියෙන තැනක ලිංක් එකන් දාන්නකො...
    අනුකම්පාවක් කියලා එකක් නැද්ද ප.ච.බාග්‍ය? :lol: :lol:
     
    • Haha
    • Sad
    Reactions: shenat and PHBhagya

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    පෝලිම් නැතුව කවද්ද බන් තෙල් ගැහුවෙ??,🤭🤭 තෙල් තියෙනවනම් එච්චරනෙ..
    මේ වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි.

    තෙල් අර්බුදයක් නැහැ කියලා ඇමැති කිව්වට රටේ හැමතැනම ඉන්ධන පිරවුම්හල් ළඟ හැතැප්ම ගණන් දිග පෝලිම් දකින්නට තියෙනවා. අර්බුදයක් නැත්නම් පිරවුම්හල්වල තෙල් නැත්තේ මොකද? දැන්වත් රටට ඇත්ත හෙලිකරන්න කියලා අපි ‍ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

    ආණ්ඩුව හදන්නේ බොරුවෙන් රට කරවන්නයි. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ කියලා කතාවක් තියෙනවා. ආණ්ඩුව අද මුහුණපාලා ඉන්නේ අන්න ඒ තත්ත්වයටයි. බොරුකාරයන්ගේ නිරුවත අද ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙලා ඉවරයි.
    තෙල් අර්බුදයක් නැහැ කියලා ඇමැති කිව්වට රටේ හැමතැනම ඉන්ධන පිරවුම්හල් ළඟ හැතැප්ම ගණන් දිග පෝලිම් දකින්නට තියෙනවා ~erozan~:ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෙල් අර්බුදයක් නැහැ කියලා ඇමැති කිව්වට රටේ හැමතැනම ඉන්ධන පිරවුම්හල් ළඟ හැතැප්ම ගණන් දිග පෝලිම් දකින්නට තියෙනවා ~erozan~:ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    බලන්න ඉතින් උදේ රෑ නැතුව ගන්න උස්සහය, මගෙ පරන පෝස්ට් කියලවල ඒව කෝට් කරගෙන් වෙන තෙර්ඩ්වලට ගෙනල්ල දාල, හොදයි හොදයි 🤭🤭🤭
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    හද්ද ඩොටේනෙ බන්, ඔහාට කොහෙන් තෙල්,ගෙනියනවද කියල කවුද බන් දන්නෙ ...,කොළඹ නම් තෙල් ඕන තරන් තියෙනව, ඔහාට තෙල් ගේන බවුසරේ හිටල ඇති සුවර් ,ඕකයි ඔය ,උන් හදාගත්තම තෙල් ගෙනයි කලබල වෙන්ඩ එපා..🤭🤭
    machan mama eyee 6ka baluwaa thibee na. oya dan Colombo wala thiyanawa kiyana nisaa, polima 1km walata aduwena thiyana places tika danna puluwan da ?

    "Ona tharam thiyana places" tika dana ganna ekath hodaiyi ne okkotama :yes::yes: ethakota polime karadara wennath ona naa :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    machan mama eyee 6ka baluwaa thibee na. oya dan Colombo wala thiyanawa kiyana nisaa, polima 1km walata aduwena thiyana places tika danna puluwan da ?

    "Ona tharam thiyana places" tika dana ganna ekath hodaiyi ne okkotama :yes::yes: ethakota polime karadara wennath ona naa :yes::yes:
    malabe koswathththa battaramulla rajagiriya boralla ovage senaga nA
     
    • Like
    Reactions: acryan

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    වෙනස-උදාවෙයි-පොල්-ගෙඩිය-100-යි-බෑය-50යි
    ආණ්ඩුව-වැඩ-පෙන්නයි-සිනි-සමාගම-රුපියල්-බිලියනක්-ලාබ-ලබයි
    ආණ්ඩුව-වැඩ-පෙන්නයි-ඩොලර්-බිලියනක-ආයෝජන-පැමිනෙයි
    වෙනස-උදාවෙයි-ප්‍රෙට්ට්‍රල්-ලීටරය-200-යි
    ශ‍්‍රී-ලංකා-මුහුදු-තීරයේ-බොර-තෙල්-සහ-ගෑස්
    පරණ-ත්රෙඩ්ස්-උඩට-ගන්න-එපා-සල්ලි-දෙන්නම්-2osama-හඩා-වැටෙයි
    දුමින්දගේ මොලයෙන් කොටසක් අක‍්‍රීය විය හැ
    පැතු වෙනස උදාවෙයි
    ‘අකාලික පෞර්ෂය’.. වයස 71.. මහින්ද
    වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල
    වෙනස උදාවෙයි-මිනිසුන් මහමග මිනි මරාගනිති
    වෙනස උදාවෙයි- පාන්ඩුව එලකිරිය තහනම් කරයි..
    රනිලාගේ පොලීසිය ෂාෆි නිදහස් කරයි
    දැන් දෙරණ 360ට බලාපල්ල
    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news
    ආර්ථික වර්ධනය 1.5%ට බැහැලා-මහ බැංකු අධිපති
    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි
    රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි
     
    • Haha
    Reactions: shenat and errors

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    බලන්න ඉතින් උදේ රෑ නැතුව ගන්න උස්සහය, මගෙ පරන පෝස්ට් කියලවල ඒව කෝට් කරගෙන් වෙන තෙර්ඩ්වලට ගෙනල්ල දාල, හොදයි හොදයි 🤭🤭🤭
    ඒ කාලේ ඔය මොලේ තිබ්බේ නැත්තේ ඇයි බං... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: PHBhagya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කාලේ ඔය මොලේ තිබ්බේ නැත්තේ ඇයි බං... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඒ මේ මගෙ ඕන තරන් පරන කමෙන්ට් ඇති හොයල කියෝල ලෑස්ති කරන් ඉදපන් , 🤣🤣🤣🤣
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හද්ද ඩොටේනෙ බන්, ඔහාට කොහෙන් තෙල්,ගෙනියනවද කියල කවුද බන් දන්නෙ ...,කොළඹ නම් තෙල් ඕන තරන් තියෙනව, ඔහාට තෙල් ගේන බවුසරේ හිටල ඇති සුවර් ,ඕකයි ඔය ,උන් හදාගත්තම තෙල් ගෙනයි කලබල වෙන්ඩ එපා..🤭🤭
    නොදකින් මුගෙ කමෙන්ට් එක. තරහ යන්නෙ නෑ හිනා යනව මෙව්වට :lol::lol::lol: