මනමාලිගෙ ඇදුම

33000W

Member
මනමාලිගෙ ඇදුම

මනමාලිගෙ ඇදුම


විවාහයකට මවක් සමග පැමිණි කුඩා දරැවෙකු විවාපත් යුවල දැක මෙසේ විමසුවේය.:confused::confused::confused:



''අම්මා මොකද අර මනමාලි සුදු ඇදල ඉන්නේ'':rolleyes:


මනමාලිගේ සුදු ඇදුමින් පෙන්නුම් කරන්නේ ඇයගේ සතුට,:love: විවාහ දිනය ඇයගේ ජිවිතයෙ සතුටු දායකම දිනය.:love::love: මව එලෙස පිලිතුරැ දුන්නාය.


''එතකොට මනමාලයා කලු ඇදුමක් ඇදගෙන ඉන්නේ...'':lol::lol::lol::lol: