මනමාලියක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අපි හෙට බිබිලේ යනවා. මට මනමාලියක් බලන්න. ඉටිකිරිස් කෑල්ලක් සෙට් වෙන්න කියල මට විශ් කරපල්ලා.
 

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    cake biscut ewa mewa geniyanna epa AMU Miris kilo ekak gena genihin salli karayek kiyla pennapan:D


    good luck:D:D
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සුබ පැතුම් මචන් .වැරදිලාවත් උබ එළකිරි ඉන්නවා කියන්න එපා ..:lol::lol:

    ඒවගේම අර නෙදර්ලන්තේ ගැන එහෙම කියෝනව නෙමේ ඕන:lol:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    දඹාන පැත්තෙන් නං හරියටම හරියන එකක් හොයාගත්තැකි වෙයි.යනගමං පොඩ්ඩක් ඒ පැත්තෙත් බලපං.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    good luck


    g.gif
    o.gif
    o.gif
    d.gif
    empty.gif
    empty.gif
    empty.gif
    empty.gif
    empty.gif
    l.gif
    u.gif
    c.gif
    k.gif


    9Y7qmQ3.png



    1209183_217877181708875_2011035548_n.jpg
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    බොට ඉටිකිරිස් සූකිරි ලමිස්සියෙක් ම හබුවෙන්න කියලා ඔන්න අපිත් Wish කොලා
    :love::love::love:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::yes::yes::yes::yes:
    මරුසිරා;19382174 said:
    සුබ පැතුම් මචන් .වැරදිලාවත් උබ එළකිරි ඉන්නවා කියන්න එපා ..:lol::lol:

    ඒවගේම අර නෙදර්ලන්තේ ගැන එහෙම කියෝනව නෙමේ ඕන:lol:
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මරුසිරා;19382174 said:
    සුබ පැතුම් මචන් .වැරදිලාවත් උබ එළකිරි ඉන්නවා කියන්න එපා ..:lol::lol:

    ඒවගේම අර නෙදර්ලන්තේ ගැන එහෙම කියෝනව නෙමේ ඕන:lol:

    :lol::lol::lol::lol: