මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
කෙල්ලට ඇහැක් ගහපන්

හැරිලා යනකොට පුක දිහා බලපන්


යනකොට නැන්දම්මට ඇහැක් ගහපන්

 
  • Haha
Reactions: JohnSnow

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    උදේට කෝපි එකක් බිල යන්න...
    නැත්නම් කන අතරේ පඩ යාවි....


    අඩෝ කිව්වත් වගේ සිරාවට මට ඔහොම සීන් එකක් වුනා බන්, බත් කටවල් දෙකයි කෑවෙ ඩෝං ගාල ගියේ නැතෙයි, මක්ක කොරන්නෙයි ඉතිං අපේ සීය ගියනිසා මම සීයගෙ දිහා බැලුව ගානට සීයගෙ එකවුන්ට් එකට දාල නෝන්ඩිය වහගත්ත
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඔය බුලත් සීන් එක ගැන පොඩ්ඩක් විස්තර කරල කියන්න. නාට්‍ය වල පෙන්නුවට, මේ නූලෙ පොඩ්ඩක් කිව්වට පැහැදිලි මදි.:P