මනමාලි ආපු අපුරු විදිය

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මනමාලි ආපු අපුරු විදිය


    මේ යන විදියට ලංකාවෙත් මේවා ආදර්ශයට ගනීද දන්නේ නැහැ. නැන්දම්මා නම් කලන්තේ දාවි.:lol::lol::lol::lol:

    එංගලන්තයේ, ස්ටැෆර්ඞ්ෂයර්හි පල්ලියක පැවැත්වෙන විවාහ උත්සවය සඳහා අමුත්තන් මෙන්ම මනමාලයා ද කම්පනයට පත්කරවමින් මනමාලිය පැමිණියේ මිනීපෙට්ටියකිනි.

    294160A500000578-0-image-a-26_1433180694201.jpg


    මිනී පෙට්ටිය විවෘත කරනවාත් සමඟම එ් තුළ සිටි මනාලිය දැක මනාලයාට ක්ලාන්තය දැනී තත්ත්පර කහිපයක් හදිසි රෝගී තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය.

    කෙසේවෙතත් සියල්ලන් මවිත කරමින් මිනීපෙට්ටියෙන් නැගී සිටි මනාලිය මනාලයා සමඟ කතා කරමින් පූජාව සඳහා සහභාගි විය.

    294160AD00000578-0-image-a-27_1433180706464.jpg


    58 හැවිරිදි ජෙනී බක්ලෆ් මෙලෙස මිනීපෙට්ටයකින් තම විවාහ උත්සවය සඳහා පැමිණියේ 51 හැවිරිදි කි‍්‍රස්ටෝපර් ලොකර් නමැති සිය මනාලයාට ද මෙම සැලසුම පිළිබඳ කිසිවක් නොදන්වා වීම විශේෂත්වයකි.

    ඇය සහිත මිනී පෙට්ටිය රැගෙන එන ලද්දේ ද මනාලියගේ සොයුරකුගේ යතුරු පැදියක් මගිනි.

    මනාලයා මෙන්ම අමුත්තන් ද පුදුම කරවූ මනාලියගේ පැමිණීම පිළිබඳ පසුව සියල්ලෝම සිනාසෙමින් උත්කර්ශවත් අයුරින් විවාහය සැමරී ය.

    294160DA00000578-0-image-m-25_1433180670008.jpg


    copyright :Rivira newspaper
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    58 හැවිරිදි ජෙනී බක්ලෆ් මෙලෙස මිනීපෙට්ටයකින් තම විවාහ උත්සවය සඳහා පැමිණියේ 51 හැවිරිදි කි‍්‍රස්ටෝපර් ලොකර් නමැති සිය මනාලයාට
    :eek::eek::eek:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපරාදේ දෙන්නටම පෙට්ටිය හදාගන්න තිබ්බේ කොහොමත් ටික කාලෙනේ තව ඉන්නේ
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අප්පටසිරි බන් පුදුමයි මූට හාට් ඇටෑක්
    එකක් වත් ආව නම් තමා වැඩේ ඕනම එකෙක් හොල්මන් නේ :shocked:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    කොහොමද අර ලගදි බැදපු නතාෂා ඔයවිදියට අවා නම්. එළකිරියේ කීප දෙනෙකුත් කලන්තේ දාන්න තිබ්බ

    :lol::lol::lol: