මනමාලි ආපු අපුරු විදිය
මේ යන විදියට ලංකාවෙත් මේවා ආදර්ශයට ගනීද දන්නේ නැහැ. නැන්දම්මා නම් කලන්තේ දාවි.

එංගලන්තයේ, ස්ටැෆර්ඞ්ෂයර්හි පල්ලියක පැවැත්වෙන විවාහ උත්සවය සඳහා අමුත්තන් මෙන්ම මනමාලයා ද කම්පනයට පත්කරවමින් මනමාලිය පැමිණියේ මිනීපෙට්ටියකිනි.
මිනී පෙට්ටිය විවෘත කරනවාත් සමඟම එ් තුළ සිටි මනාලිය දැක මනාලයාට ක්ලාන්තය දැනී තත්ත්පර කහිපයක් හදිසි රෝගී තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය.
කෙසේවෙතත් සියල්ලන් මවිත කරමින් මිනීපෙට්ටියෙන් නැගී සිටි මනාලිය මනාලයා සමඟ කතා කරමින් පූජාව සඳහා සහභාගි විය.
58 හැවිරිදි ජෙනී බක්ලෆ් මෙලෙස මිනීපෙට්ටයකින් තම විවාහ උත්සවය සඳහා පැමිණියේ 51 හැවිරිදි කි්රස්ටෝපර් ලොකර් නමැති සිය මනාලයාට ද මෙම සැලසුම පිළිබඳ කිසිවක් නොදන්වා වීම විශේෂත්වයකි.
ඇය සහිත මිනී පෙට්ටිය රැගෙන එන ලද්දේ ද මනාලියගේ සොයුරකුගේ යතුරු පැදියක් මගිනි.
මනාලයා මෙන්ම අමුත්තන් ද පුදුම කරවූ මනාලියගේ පැමිණීම පිළිබඳ පසුව සියල්ලෝම සිනාසෙමින් උත්කර්ශවත් අයුරින් විවාහය සැමරී ය.
copyright :Rivira newspaper