මනමාලි පවු බං

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    (y)

    Absolutely true. Recently, my wife, our baby and I went to a wedding of one of her teachers daughter.
    We only knew that family and isolated at the wedding.
    A lot of villagers are there and some people invaded our table. Some of them started drinking there even though they have to go to a separate bar and opened up their bad mouths.
    Then we went out and sat on garden chairs of the hotel premises.

    The other thing I hate is invading other's tables and chairs at the time of dining. When come back to the table with the plate, some fucking stupid people on those chairs. I experienced this in almost all weddings out of Colombo. I hate this.
    exactly machan.. this happens in 90% of local weddings...
    btw even educated people do this kinda cheap things..
    once i participated a govt meeting at a star hotel.. many of the guests were top level staff officers .. district/dev secs, police officers etc..
    when the lunch was ready they all lost their manners and started combating like in schools :baffled:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    නොදකින් නූගත් ගොබ්බ කාලකණ්ණි :growl::angry::angry::angry:. මට නම් ඔහොම කළොත් යාලුවෝ කියලා බලන්නෙ නෑ. අතක් පයක් හරි කඩලා තමයි පස්ස බලන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    (y)

    Absolutely true. Recently, my wife, our baby and I went to a wedding of one of her teachers daughter.
    We only knew that family and isolated at the wedding.
    A lot of villagers are there and some people invaded our table. Some of them started drinking there even though they have to go to a separate bar and opened up their bad mouths.
    Then we went out and sat on garden chairs of the hotel premises.

    The other thing I hate is invading other's tables and chairs at the time of dining. When come back to the table with the plate, some fucking stupid people on those chairs. I experienced this in almost all weddings out of Colombo. I hate this.

    ඔව් කන වෙලාවට කෑම එක අරන් කොහෙන් හරි වාඩිවෙනවා. ආයෙ ගිහින් ඩෙසට් අරන් ඇවිත් වෙන කොහෙන් හරි වාඩිවෙනවා. මම නං ඉවසන්න ඉතින්. ලංකාවෙ අයගෙ හැසිරීම අන්තිමයි කියල හිතන් ඉන්නවා.

    මට තරහ යන්නෙ අපි හිටපු තැන අපිට ඉන්න වෙන්නෙ නැති එක වෙන කෙනෙක් ඇවිත් වාඩි උනාම. අපිත් නිකන්ම table මාරු කරන අය වගේ අනිත් අයට පේනව ඇත්තෙ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    කෙල්ලත් කාට හරි දුන්න රැග් එකක රිටර්න් එකක්ද දන්නේ නෑ. කොහොම උණත් මමනම් විරිත්තාගෙන ඉන්නේ නෑ.
     
    • Like
    Reactions: saja and Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    නොදකින් නූගත් ගොබ්බ කාලකණ්ණි :growl::angry::angry::angry:. මට නම් ඔහොම කළොත් යාලුවෝ කියලා බලන්නෙ නෑ. අතක් පයක් හරි කඩලා තමයි පස්ස බලන්නේ.
    අම්මපා බං. විහිළු වෙනයි මේවගේ දෙකයි පනහේ වැඩ වෙනයි.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,319
    2,387
    113
    යකොව් ෆ්බ් එකෙත් හැලි ලියලා එළකිරි එකෙත් හලී ලියනවා. ඔකේ ටිපර් වෙන්න දෙයක් නැ . පොඩි කැස්සක් විතරනේ
    උබලත් නිකන් දෙවැනි ඉනෙම ඉන්න එවන් වගේ

    Kolla pali ganna banda වගේනේ bn

    Mu mokkda karanne job ek
    ------ Post added on Oct 25, 2021 at 9:02 PM
    ona nathi huththak naa, u docter kenek
    ------ Post added on Oct 25, 2021 at 9:08 PM