ප්‍රොෆෙශනල් නෑ කියලා පිලිගන්නව මචන්. ඔහොම දෙයක් කරාම ඒ යාළුවෙක් විදිහට ආශ්‍රය කරන්නද කියලා කවුද දන්නෙ? මිස් කෝල් එකකින් හුකන්න අහන එක සංකේතවත් කරන්නෙ නෑනේ. හායි කියන්නෙ හුකන්න අහන එකට වෙනත් වචනයකුත් නෙවේනෙ. ඔය වගේ දේවල් සාමාන්‍ය දේවල්. ගෑනියෙක් උනාම ටිපර් නොවී කාම් එකේ හැන්ඩ්ල් කරන්න පුළුවන් වෙන්න ඕනේ බන්. පිරිමියෙක් උනාම ඒවා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. සීමාව පන්නන අයට ඒ විදිහට හැන්ඩ්ල් කරන්න කොන්දක් තියෙන්නත් ඕනේ.Thankge sewa dayakayek ekka sambandayak hadaganna try karanawa nam, ethana wruththiya bawaye prashnayak thiyenawa. school eke hari campus eke hari wadakarana thana hari , mulin yaluwek widiyata ashraya karalane yaluwenna ahanne.

