මනසිකව වැටිලලු ඉන්නෙ

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,269
    8,168
    113
    මන්මානසිකව වැටිල ඉන්නෙ වචනෙකින් හරි උදව්වක් කරන්නමේ ප්‍රශ්නෙන වයිෆ්ව මානසික උපදෙසක් ගන්න කිව්වට එයා පිලිගන් නෑ..

    මම අව්රුදු 3ක් යාලු වෙලා ඉදල මැරි කලේ අපේ ලයිෆ් එකේ කිසිම අව්ලක් තිබ්බෙ නෑ දැන් අව්රුද්දකට කලින් වයිෆ්ගෙ අක්ක ඩිවෝස් වෙලා ගෙදර ආව එයා අම්මලගෙ ගෙදර ඉන්න බෑ කියල දැන් අපේ ආව අපි දෙන්නට අව්රුදු 1 ක දුවෙක් ඉන්නව වයිෆ් ගෙදර නැති වෙලාවට අක්ක මගෙත් එක්ක ලිංගිකව එකතු උනා ඒක එයාගෙ කැමැත්තෙන් උන දෙයක්.
    ටික දවසක්. එයාල දෙන්නම එකතු වෙලා කැමැත්තෙන් කරපු දෙයක් කියල වයිෆ් කිව්ව එයාට ප්‍රශ්නයක් නෑ කියල දැන් එයාල දෙන්නම මගෙත් එක්ක එකපාර ඉන්නව මට මේක මානසිකව ගොඩක් වද දෙන දෙයක් වෙලා තියෙන්නෙ දිගින් දිගටම ලොකු අපහසුතා වලට මූන දෙනව අක්කටත් වෙන මැරේජ් එකකට යන්න බෑ කියනව මම දරුවත් එක්ක අසරන වෙලා ඉන්නෙ අක්කත් ප්‍රෙග්නට් වෙලා ඉන්නෙ මට ලොකු ආර්ථික තත්වයකුත් නෑ.මේකට දැන් මට ජීවිතේ පවා නැති කරගන්න හිතිල තියෙන්නෙ ගමේ මිනිස්සුන්ගෙ කතන්දරයි...අම්මල මාව අත ඇරල දාල වගේ ඉන්නෙ

    අනේ මේ පෝස්ට් එක විහිලුවට ගන්න එපා මම මේකට මොකක්ද කරන්න ඕනි...

    Coppied From Fb Group

    මේව ඇත්ත්ද බන්
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,654
    1
    51,395
    113
    ප*යාගල
    sorry.com
    මෙහෙම උන්ගෙ මානසික මට්ටම් ගැන හිතාගන්න අමාරුයි. අක්කයි නන්ගියි දෙන්නම එකට සෙක්ස් කරන්ව කියන්නෙ 🤮
     
    • Like
    Reactions: Mr.dark

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    page karana wesige puththunta meeta wada rich wenna puluwan, unge ammala ekka bolloth dagena maha pare hukanwa kiyala post haduwoth


    ps. puluwan nam me comment eka dapanko ara group eke
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,168
    113
    Ohio, USA
    @Al Baik ආගම මාරු කලා නම් මේක ප්‍රශ්නයක් නෑ නේ ද? 🤔
    ඒ ගැන නම් මම දන්නේ නෑ... එකගෙයි කෑම හෙවත් බැං බ්‍රෝ තියරියට අනුව මහා ජාතික කළුමිට්ටෝ තමයි කිසිම වැඩක් නොකර පොලියෙන් ලැබෙන සල්ලි සහ දෑවැද්දෙන් ලැබෙන දේපලෙන් රුපියලක්වත් එලියට යන්න හොඳ නෑ කියල අක්ක නංගී දෙන්න එකපාර කසාද බඳින්නේ... නමුත් මුස්ලිම් අය ඒක කරන්න යන්නේ නෑ... ඒක ආගමෙන් තහනම්..
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒ ගැන නම් මම දන්නේ නෑ... එකගෙයි කෑම හෙවත් බැං බ්‍රෝ තියරියට අනුව මහා ජාතික කළුමිට්ටෝ තමයි කිසිම වැඩක් නොකර පොලියෙන් ලැබෙන සල්ලි සහ දෑවැද්දෙන් ලැබෙන දේපලෙන් රුපියලක්වත් එලියට යන්න හොඳ නෑ කියල අක්ක නංගී දෙන්න එකපාර කසාද බඳින්නේ... නමුත් මුස්ලිම් අය ඒක කරන්න යන්නේ නෑ... ඒක ආගමෙන් තහනම්..
    උබ තවමත් ජීවත් වෙන්නේ 50-60 දශක වලද බන්.? මට කියපන්කෝ අද කාලේ එක ගමක මෙහෙම වෙනවා.?
     
    • Like
    Reactions: Mr.dark