මන්මානසිකව වැටිල ඉන්නෙ වචනෙකින් හරි උදව්වක් කරන්නමේ ප්‍රශ්නෙන වයිෆ්ව මානසික උපදෙසක් ගන්න කිව්වට එයා පිලිගන් නෑ..
මම අව්රුදු 3ක් යාලු වෙලා ඉදල මැරි කලේ අපේ ලයිෆ් එකේ කිසිම අව්ලක් තිබ්බෙ නෑ දැන් අව්රුද්දකට කලින් වයිෆ්ගෙ අක්ක ඩිවෝස් වෙලා ගෙදර ආව එයා අම්මලගෙ ගෙදර ඉන්න බෑ කියල දැන් අපේ ආව අපි දෙන්නට අව්රුදු 1 ක දුවෙක් ඉන්නව වයිෆ් ගෙදර නැති වෙලාවට අක්ක මගෙත් එක්ක ලිංගිකව එකතු උනා ඒක එයාගෙ කැමැත්තෙන් උන දෙයක්.
ටික දවසක්. එයාල දෙන්නම එකතු වෙලා කැමැත්තෙන් කරපු දෙයක් කියල වයිෆ් කිව්ව එයාට ප්‍රශ්නයක් නෑ කියල දැන් එයාල දෙන්නම මගෙත් එක්ක එකපාර ඉන්නව මට මේක මානසිකව ගොඩක් වද දෙන දෙයක් වෙලා තියෙන්නෙ දිගින් දිගටම ලොකු අපහසුතා වලට මූන දෙනව අක්කටත් වෙන මැරේජ් එකකට යන්න බෑ කියනව මම දරුවත් එක්ක අසරන වෙලා ඉන්නෙ අක්කත් ප්‍රෙග්නට් වෙලා ඉන්නෙ මට ලොකු ආර්ථික තත්වයකුත් නෑ.මේකට දැන් මට ජීවිතේ පවා නැති කරගන්න හිතිල තියෙන්නෙ ගමේ මිනිස්සුන්ගෙ කතන්දරයි...අම්මල මාව අත ඇරල දාල වගේ ඉන්නෙ
අනේ මේ පෝස්ට් එක විහිලුවට ගන්න එපා මම මේකට මොකක්ද කරන්න ඕනි...
Coppied From Fb Group
මේව ඇත්ත්ද බන්