මනස පාලනය කර ගැනීමට උපදෙස්

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මනස පාලනය කර ගැනීමට උපදෙස්

    මචන්ලා මම මේ අවුරුද්දේ A/L කරන්න ඉන්නේ. එත් මට තම හරියට හිත එක තැනක තියාගෙන පාඩම් කරන්න බෑ :( හැමවෙලේම හිතෙනවා පාඩම් කරොත් ගොඩ යන්න පුළුවන් නේද කියල එත් පාඩම් කරන්න ගත්තම වෙන වැඩක් කරන්නමයි හිතෙන්නේ. මේක හින්ද මට මන් ගැනම එපාවෙලා තියෙන්නේ. භාවනා කරන්න ගත්තා එත් එකත් කරන්න කම්මැලි. දන්න කෙනෙක් මේකට විසදුමක් දෙනවද :( බෙහෙතක් හරි කමක් නෑ
     
    • Like
    Reactions: 009008

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මචන්ලා මම මේ අවුරුද්දේ A/L කරන්න ඉන්නේ. එත් මට තම හරියට හිත එක තැනක තියාගෙන පාඩම් කරන්න බෑ :( හැමවෙලේම හිතෙනවා පාඩම් කරොත් ගොඩ යන්න පුළුවන් නේද කියල එත් පාඩම් කරන්න ගත්තම වෙන වැඩක් කරන්නමයි හිතෙන්නේ. මේක හින්ද මට මන් ගැනම එපාවෙලා තියෙන්නේ. භාවනා කරන්න ගත්තා එත් එකත් කරන්න කම්මැලි. දන්න කෙනෙක් මේකට විසදුමක් දෙනවද :( බෙහෙතක් හරි කමක් නෑ

    sip එක ඇරලා පයියක් තියෙනවා නම් ඒක අතට අරං අතේ පාරක් ගහපං. ඊලඟට පොත අතට ගනින්

    මේක මතක තියාගෙන මාරුවෙන් මාරුවට කරපං

    අල්ල පොතට <<>>පොල්ල අතට :cool:
     
    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    725
    314
    63
    lankawe

    :lol::lol::lol:
     
    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    725
    314
    63
    lankawe
    මචන්ලා මම මේ අවුරුද්දේ A/L කරන්න ඉන්නේ. එත් මට තම හරියට හිත එක තැනක තියාගෙන පාඩම් කරන්න බෑ :( හැමවෙලේම හිතෙනවා පාඩම් කරොත් ගොඩ යන්න පුළුවන් නේද කියල එත් පාඩම් කරන්න ගත්තම වෙන වැඩක් කරන්නමයි හිතෙන්නේ. මේක හින්ද මට මන් ගැනම එපාවෙලා තියෙන්නේ. භාවනා කරන්න ගත්තා එත් එකත් කරන්න කම්මැලි. දන්න කෙනෙක් මේකට විසදුමක් දෙනවද :( බෙහෙතක් හරි කමක් නෑ

    meka poddak balapan machan:):):)

    https://www.wikihow.com/Focus-on-Studying
    https://www.youtube.com/watch?v=g3FsrPHY_ow
    https://www.youtube.com/watch?v=mA1cH_jqTW8

    Last edited: