මනස පාලනය කර ගැනීමට උපදෙස්
මචන්ලා මම මේ අවුරුද්දේ A/L කරන්න ඉන්නේ. එත් මට තම හරියට හිත එක තැනක තියාගෙන පාඩම් කරන්න බෑ
හැමවෙලේම හිතෙනවා පාඩම් කරොත් ගොඩ යන්න පුළුවන් නේද කියල එත් පාඩම් කරන්න ගත්තම වෙන වැඩක් කරන්නමයි හිතෙන්නේ. මේක හින්ද මට මන් ගැනම එපාවෙලා තියෙන්නේ. භාවනා කරන්න ගත්තා එත් එකත් කරන්න කම්මැලි. දන්න කෙනෙක් මේකට විසදුමක් දෙනවද
බෙහෙතක් හරි කමක් නෑ