මනස සෙමින් වැඩෙන ලමයෙක් ගේ සත්‍ය කතාවක් - මම සාක්ෂියි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මම දන්න කෙනෙක් හිටියා අනුරාධපුරයේ එයාගේ ෆැමිලි එකේ වැඩිමහල් පුතා ගේ මනස සෙමින් වැඩෙන්නේ. ඉතින් මේ පවුලේ ගෑනු කෙනා මෙයාව අත හැරලා ගියා...හේතුව නම් දන්නේ නෑ..ඒත් අර විශේෂ අවශ්‍යතා ඇති ලමයා අර තාත්තා එක්ක ජීවත්වුනා..මෑන් මේ ලමයට හොදට සැලකුවා. පස්සේ ඒ ලමයා නැතිවුනා. ඒ තාත්තා සෑහෙන්න ආදරෙයි මේ ලමයාට. ඒත් මේ ලමයා දැක්කම මාරම බයක් එන්නේ..මම පොඩි කාලේ දැක්කා මට මාර බයක් දැනුනේ. ඒත් ලොකු වෙනකොට මට තේරුනා මේ ලමයා හරි අහිංසකයි කියලා. හැබැයි මේ තාත්තා ගූ හුජ්ජ පවා ඒ ලමයාගේ අයින් කරලා..පුදුම කැපවීමක් කලේ..මම අදටත් කියන්නේ එ මනස්සයා මොලොවදීම පින් රැස් කරගත්තා ..මනුස්සයෙක් විදියට..

    ඒත් අර ගෑනු කෙනා වෙන කසාදයක් කරගත්තා. මට හිතෙන්නම සමාජයට මුහුන දෙන්න බැරිනිසා වෙන්න ඇති. අනේමන්දා.

    අපි හෙට වෙන දේ දන්නෑ..අද වෙන දේ දන්නෑ.ස්බාව දර්මය දෙන දේ අපි බාර ගන්න ඕන නේද? ඕනම වෙලාවක....

    හෘද සාක්ෂියට අවංක වෙලා ජීවත් වුනා නම් අපි මැරෙන කොටත් බයක් නෑ. විදවන්නෙත් නෑ..මට හිතිච්ච දේ ඕක.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo

    ඇයි ඒ?

    මැරෙනවා.. කියන තැනම මෝහය. ඉතින් සුවර්ද, බය නැතුව මැරෙන්න පුලුවන් කියලා? 🙃
     
    • Like
    Reactions: Shamal3001

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,763
    113
    මම දන්න කෙනෙක් හිටියා අනුරාධපුරයේ එයාගේ ෆැමිලි එකේ වැඩිමහල් පුතා ගේ මනස සෙමින් වැඩෙන්නේ. ඉතින් මේ පවුලේ ගෑනු කෙනා මෙයාව අත හැරලා ගියා...හේතුව නම් දන්නේ නෑ..ඒත් අර විශේෂ අවශ්‍යතා ඇති ලමයා අර තාත්තා එක්ක ජීවත්වුනා..මෑන් මේ ලමයට හොදට සැලකුවා. පස්සේ ඒ ලමයා නැතිවුනා. ඒ තාත්තා සෑහෙන්න ආදරෙයි මේ ලමයාට. ඒත් මේ ලමයා දැක්කම මාරම බයක් එන්නේ..මම පොඩි කාලේ දැක්කා මට මාර බයක් දැනුනේ. ඒත් ලොකු වෙනකොට මට තේරුනා මේ ලමයා හරි අහිංසකයි කියලා. හැබැයි මේ තාත්තා ගූ හුජ්ජ පවා ඒ ලමයාගේ අයින් කරලා..පුදුම කැපවීමක් කලේ..මම අදටත් කියන්නේ එ මනස්සයා මොලොවදීම පින් රැස් කරගත්තා ..මනුස්සයෙක් විදියට..

    ඒත් අර ගෑනු කෙනා වෙන කසාදයක් කරගත්තා. මට හිතෙන්නම සමාජයට මුහුන දෙන්න බැරිනිසා වෙන්න ඇති. අනේමන්දා.

    අපි හෙට වෙන දේ දන්නෑ..අද වෙන දේ දන්නෑ.ස්බාව දර්මය දෙන දේ අපි බාර ගන්න ඕන නේද? ඕනම වෙලාවක....

    හෘද සාක්ෂියට අවංක වෙලා ජීවත් වුනා නම් අපි මැරෙන කොටත් බයක් නෑ. විදවන්නෙත් නෑ..මට හිතිච්ච දේ ඕක.
    ඕකනම් හෙන සංවේදී මාතෘකාවක් මචන්, ඔහොම ලමයි ඉන්න පවුල්වල ලමයත් පව්, දෙමාපියනුත් පව්. සමහර උන් විහින් ඕවා කරගන්නවා, සමහර උන්ට ඉතින් කරන්න දෙයක් නෑ.

    අදත් දැක්කා ඔහොම උන් දෙන්නෙක් තියන් පාරේ හිඟාකන පවුලක්. පීඩියෑට්‍රිශන් ගාවට ගියාම දකිනවා ඩවුන්සින්ඩ්‍රොම් තියන ලමයිනුත් එනවා, ලඟදි බැංකුවට ගියාම ඩවුන් තියෙන පොඩි කෙල්ලෙක් අම්මත් එක්ක යනවා දැක්කා, පොඩි එකා කකුල් අද්ද මොකක්ද එකක් කකා යනවා. අම්ම පට්ට දුප්පත් කියලා පේනවා.

    හිටපු ගමන් සුපර්මාරට් එකට ගියාමත් ඔහොම ලමයි අම්මලා එක්ක ඇවිත් ඉන්නවා පේනවා. මමනම් ඔය හැමොත් එක්කම හිනාවෙලා හිටපු ගමන් "හලෝ" කියලා කතා කරනවා. මට ඕන එයාලට පෙන්නන්න අපිට එයාල ගැන හිරිකිතක් නෑ කියලා, කවුරු උනත් ලමයි නෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821

    Hello! 👋
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,763
    113
    The law should allow early abortion when prenatal testing detect anomalies like this
    I think you can only detect things like down syndrome, Autism cannot be detected. But they need to educate people that things like Autism can be managed using therapy. Many parents sort divine intervention through thowil and shit which never help. If you start treating them early you can bring them to a state where they can be quite independent and act very normal.
     
    AnuradhaRa

    Well-known member
  • ඕකනම් හෙන සංවේදී මාතෘකාවක් මචන්, ඔහොම ලමයි ඉන්න පවුල්වල ලමයත් පව්, දෙමාපියනුත් පව්. සමහර උන් විහින් ඕවා කරගන්නවා, සමහර උන්ට ඉතින් කරන්න දෙයක් නෑ.

    අදත් දැක්කා ඔහොම උන් දෙන්නෙක් තියන් පාරේ හිඟාකන පවුලක්. පීඩියෑට්‍රිශන් ගාවට ගියාම දකිනවා ඩවුන්සින්ඩ්‍රොම් තියන ලමයිනුත් එනවා, ලඟදි බැංකුවට ගියාම ඩවුන් තියෙන පොඩි කෙල්ලෙක් අම්මත් එක්ක යනවා දැක්කා, පොඩි එකා කකුල් අද්ද මොකක්ද එකක් කකා යනවා. අම්ම පට්ට දුප්පත් කියලා පේනවා.

    හිටපු ගමන් සුපර්මාරට් එකට ගියාමත් ඔහොම ලමයි අම්මලා එක්ක ඇවිත් ඉන්නවා පේනවා. මමනම් ඔය හැමොත් එක්කම හිනාවෙලා හිටපු ගමන් "හලෝ" කියලා කතා කරනවා. මට ඕන එයාලට පෙන්නන්න අපිට එයාල ගැන හිරිකිතක් නෑ කියලා, කවුරු උනත් ලමයි නෙ
    අනෙ පලයං බං යන්න
    උඹ මට කතා කරන හැටි, මුළු කිරියම දන්නවනෙ
    උඹ කටින්ද පුකෙන්ද කතා කරන්නෙ කියල මට හිතා ගන්න බෑ

    down syndrome තරමටම නැතත් මාත් යම් මට්ටමක ආබාධිත කෙනෙක්
     
    Praveen1989

    Well-known member
  • Sep 29, 2025
    446
    347
    63
    අනෙ පලයං බං යන්න
    උඹ මට කතා කරන හැටි, මුළු කිරියම දන්නවනෙ

    කටින්ද පුකෙන්ද කතා කරන්නෙ කියල මට හිතා ගන්න බෑ
    down syndrome තරමටම නැතත් මාත් යම් මට්ටමක ආබාධිත කෙනෙක්
    ඇගිලි වලින්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,763
    113
    අනෙ පලයං බං යන්න
    උඹ මට කතා කරන හැටි, මුළු කිරියම දන්නවනෙ
    උඹ කටින්ද පුකෙන්ද කතා කරන්නෙ කියල මට හිතා ගන්න බෑ

    down syndrome තරමටම නැතත් මාත් යම් මට්ටමක ආබාධිත කෙනෙක්
    උඹ හොර හුත්තිගෙ පුතෙක්නෙ, මහන්සිවෙලා මොනාහරි කරන්න බලපන් අන්න එදාට උඹට හොඳට කතා කරන්නම්. :yes: :yes:
     
    • Haha
    Reactions: Kalegana

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඒ කියන්නෙ කර්මය වෙනස් කරන්න පුලුවන් ද බං? 😅

    @Fiona Dabare

    වෙනස් කරන එක ගැන කතා කරන්න කලින් මුලින් හරියට කර්මය ගැන කතා කරන්න වෙනවා. කර්මයත් කතා කරන්න පුලුවන් අපිට ගෝචර මට්ටමෙන්.

    කර්මය වෙනස් කරන්න පුලුවන්, ධර්මාවබෝධය තියෙන කෙනෙක්ට.

    කර්මයෙන් සම්පූර්ණෙන් මිදිලා, රහතන් වහන්සේ.

    සියලු සංස්කාර වලින් මිදිලා, රහතන් වහන්සේ පරිනිර්වානයෙන් පස්සේ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,745
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නපුරු කලට සත හට පැමිණෙත වෙහෙස
    එදුරු නොවෙයි කළ පවු පල දෙවා මිස
    තඹුරු වනය මුකුලිත වන බව සවස
    කවුරු විසින් වැළකිය හැකි මෙ දිය කුස
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,484
    13,142
    113
    🌎
    මාත් යම් මට්ටමක ආබාධිත කෙනෙක්
    Amo-Amo-Cer.jpg
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,088
    113
    Mother Earth
    අනෙ පලයං බං යන්න
    උඹ මට කතා කරන හැටි, මුළු කිරියම දන්නවනෙ
    උඹ කටින්ද පුකෙන්ද කතා කරන්නෙ කියල මට හිතා ගන්න බෑ

    down syndrome තරමටම නැතත් මාත් යම් මට්ටමක ආබාධිත කෙනෙක්
    උඹට down syndrome එක නිට්ටාවට හොඳ වෙනවා උඹට හොඳට රිදෙන්න පුකේ පාරක් ඇරිය නම්. 🙂
     
    • Like
    • Haha
    Reactions: Erzo and Shamal3001

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy

    Hello! 👋 (2)