මනස unlock කරල සුපිරි වැඩ ගන්නේ කොහොමද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,123
    1
    61,392
    113
    Mother Earth
    oka kiynw "anitha moorjanith"
    "Dying to be me" kiyala පොතක් තියේ eyage, kamathinm kiywala balann
    stage 4 b2 cancer ekak masen hoda kara gththa kellek, spontaneous remission, doctorslatath hithgnn baha, ekige oncologist kiyala thibba harinm eya dan marila goda kalayak wenn one kiyala



    @Candid-B samson gunathilaka dannwd?
    mn materialist kenek wela hitapu kape lankave hitapu mage fav poth liyapau kena
    ------ Post added on Nov 19, 2024 at 6:51 PM
    නෑ මචන් මටත් ඉස්සර හෙන උණක් තිබ්බ ඔය positive thinking මගුල් හොයල බලන්න. පස්සේ එහෙම දෙයක් නෑ කියලා තේරුණා. තමුන්ගේ හිත විශ්වාස කිරීමක් කියල තේරුණා. එකම positive thinking එක තමයි බුද්ධා කියපු අටලෝ දහම. මැදුම් පිළිවෙත. 🤷‍♂️
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    නෑ මචන් මටත් ඉස්සර හෙන උණක් තිබ්බ ඔය positive thinking මගුල් හොයල බලන්න. පස්සේ එහෙම දෙයක් නෑ කියලා තේරුණා. තමුන්ගේ හිත විශ්වාස කිරීමක් කියල තේරුණා. එකම positive thinking එක තමයි බුද්ධා කියපු අටලෝ දහම. මැදුම් පිළිවෙත. 🤷‍♂️

    ekitnm bn NDE ekak wune, mn hithnne DEEP SAMADHI state ekakata eki giya NDE eke udavven, eken thami cancer eka hoda kare

    bn kiyl katha karata mechchara kal harinm uncle kiynn one 😏
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    නෑ මචන් මටත් ඉස්සර හෙන උණක් තිබ්බ ඔය positive thinking මගුල් හොයල බලන්න. පස්සේ එහෙම දෙයක් නෑ කියලා තේරුණා. තමුන්ගේ හිත විශ්වාස කිරීමක් කියල තේරුණා. එකම positive thinking එක තමයි බුද්ධා කියපු අටලෝ දහම. මැදුම් පිළිවෙත. 🤷‍♂️
    :shocked:
    කැරි තට්ටයො
     

    zith

    Member
    Nov 19, 2024
    1
    1
    3
    Oya kiyla thiyena dewal gena nn wediya dnne ne . Hebei lucid dreaming wage techniques nn mru . Hariyt paawichchi karanna puluwnnm godk weda karagatheki eken.
     
    • Like
    Reactions: SiEHRA

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,123
    1
    61,392
    113
    Mother Earth
    ඉතින් බුද්ධා ගෙ දැන් වර්තමානයේ ඉන්න අනුගාමිකයෝ(හාමුදුරුවොන්ට) නේ කැරි තට්ටයෝ කියන්නේ. බුද්ධාගේ teaching නෙමෙයි එයාල උගන්නන්නේ. එයාලට හිතෙන දේවල්. ඔය කටින පිං කම් කියයි එක එක විකාර. 🤷‍♂️

    ekitnm bn NDE ekak wune, mn hithnne DEEP SAMADHI state ekakata eki giya NDE eke udavven, eken thami cancer eka hoda kare

    bn kiyl katha karata mechchara kal harinm uncle kiynn one 😏
    🤔 ඇයි අංකල් කියන්න ඕන කියන්නේ🙄
    ------ Post added on Nov 19, 2024 at 7:11 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,123
    1
    61,392
    113
    Mother Earth
    mata 19
    oya 30+
    28ක් ඒත් ඇයි වයස ගැන care කරන්නෙ ? අනුරාධයට 30+ ඒත් මම ඌට කතා කරන්නෙ බන් කියල. උබ මේ වයස හොයන්නෙ අර පොත ලිව්වෙ මම කියපු නිසාද ? :rofl:
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    FB-IMG-17320181191406525.jpg


    බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා අපේ මනස අපේ හැම experience එකකටම මුල කියලා. ඒක අපි අද Law of Attraction කියලා හඳුන්වන ඒකට පදනම හදනවා. ඒක ලෝක පුරා ජනප්‍රිය වෙලා තියෙන්නේ තමන්ගෙ ජීවිතේ වැඩිදියුණු කරගන්න, සාර්ථක කරගන්න පාවිච්චි කරගන්න පුළුවන් නීතියක් විදිහට. ඒත් ගොඩක් දෙනෙක් මේකෙ හරිම හරය තේරුම් අරගෙන නෑ. ගොඩ දෙනෙක් හිතන්නෙ මේ Law of Attraction කියන්නෙ නිකන්ම නිකන් හැදුන concept එකක් කියලා. ඒත් බුදුරජාණන් වහන්සේ ඒ ගැන කියලා තියෙන්නේ අවුරුදු දෙදහස් ගානකටත් වඩා කලින්.

    මේ කතාව නූතනයට ගේන්නෙ Nikola Tesla. Tesla energy, frequency ගැන කරපු හොයා ගැනීම් බුදුරජාණන් වහන්සේගේ දේශනා වලට ගැලපෙනවා. ඒක මේ දේවල් ගැන පරීක්ෂණ කරන ගොඩක් විද්වතුන් තහවුරු කරන දෙයක්. ඒක බෞද්ධ දර්ශනයට හොඳ විද්‍යාත්මක රාමුවක් හදනවා. Tesla ගෙ සොයාගැනීම් අපේ හිතේ බලයක් තියෙනව කියන එක තහවුරු කරනවා. Interesting නේද? එහෙනම් අපි මේ දේවල් එකින් එක පැහැදිලි කරගමු.

    ⭕ "Law of Attraction" කියන්නේ මොකක්ද?

    "Law of Attraction" කියන්නේ සරලවම "like attracts like" කියලා කියන නීතියක්. ඒ කියන්නේ, අපේ හිතේ හැඟීම්, ආකල්ප ඒවාට ගැලපෙන experience එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ආකර්ෂණය කරනවා. හිතේ හොඳ හැඟීම් තියාගෙන ඉන්නකොට, ඒ හිතේ හොඳ හැඟීම් එයාලගෙ ජීවිතයට හොඳ experience එකක් ගේන්න පුළුවන් කියලා මේකෙදි විශ්වාස කරනවා. ඒ වගේම, නරක හැඟීම් තියාගෙන ඉන්නකොට නරක ප්‍රතිඵල ආකර්ෂණය කරනවා. මේ කතාව මිනිස්සුන්ට හිතේ හොඳ හැඟීම් තියාගන්න කියලා උනන්දු කරනවා. ඒ වගේම නරක, negative feelings ඇති කරගන්නෙ නැතිව ඉන්න බලපෑමක් කරනවා.

    ගොඩක් මිනිස්සු "Law of Attraction" ගැන දැනගන්නෙ, තේරුම් ගන්නෙ "self-help" පොත්, වැඩමුළු, online courses වලින්. ඒවා visualization, affirmations, goal-setting වගේ techniques promote කරනවා. තමන්ගේ ආශාවන් manifest කරන්න, ඒකෙන් results ගන්න කියල දෙනවා. එහෙම කරන Youtube channels එහෙමත් ඔයා දැකල ඇති. මේ "Law of Attraction" කියන term එක recent trend එකක් කියල හිතුනට, බුදු රජාණන් වහන්සේගේ දර්ශනය ඇතුලෙ මේ idea එක අවුරුදු දහස් ගානක් තිස්සෙ තියෙනවා. අපි ඊලඟට ඒක පැහැදිලි කරගමු.

    ⭕ "Law of Attraction" වල බෞද්ධ පදනම

    "Law of Attraction" ජනප්‍රිය වෙන්න කලින්, බුදු රජාණන් වහන්සේ ඒ කතාවට ගැලපෙන දේශනාවන් කරල තියෙනවා. බෞද්ධ දර්ශනයේ මනස හැම ක්‍රියාවකටම, වචනයකටම, experience එකකටම මුල කියලා හිතනවා. ඒක "Law of Attraction" එකට හරියටම ගැලපෙන කතාවක්.

    බෞද්ධ දර්ශනයේ, කර්මය කියන එකෙන් අදහස් කරන්නෙ ක්‍රියා විතරක් නෙවෙයි. ඒක හිතේ හැඟීම්, අරමුණු කියන ඒවත් describe කරනවා. බුදු රජාණන් වහන්සේ කියලා තියෙන්නේ හැම හිතේ හැඟීමක්ම, කර්ම බරක් දරනවා කියලා. ඒක අනාගතයේ ඇතිවෙන ප්‍රතිඵල වලට බලපෑම් කරනවා. හොඳ හිතේ හැඟීම්, අරමුණු හොඳ කර්මයක් හදනවා. ඒක හොඳ experience ආකර්ෂණය කරනවා. ඒ වගේම, නරක හැඟීම් බාධක, දුක හදනවා. මේ කතාව "Law of Attraction" වලදි හිතේ හොඳ හැඟීම් තියාගෙන ඉන්න, ඒව manifest කරන එකේ බලපෑම ගැන කියන කතාවට ගැලපෙනවා.

    ⭕ අංගුලිමාල ගේ කතාව: හිතේ පරිවර්තනයේ පාඩම

    බෞද්ධ දර්ශනයේ එන කතා වලින් සැලකිය යුතු කොටසක් වෙන් වෙනවා හිත සම්බන්ධව කියවෙන සත්‍ය සිදුවීම් වලට. ඒ කතා අතරින් හරි බලවත් කතාවක් තමයි අංගුලිමාල ගේ කතාව. මිනිස්සුන්ව ඝාතනය කරමින්, ඒ මිනිස්සුන්ගෙ ඇඟිලි කපලා ඒකෙන් මාලයක් හදාගෙන හිටිය බොහොම කෲර මනුස්සයෙක් යහ මඟට ගත්ත කතාවක්නෙ ඒකෙදි කියවෙන්නෙ. අවසානෙ අංගුලිමාල අරහත් භාවයට පවා පත්වෙනවා. එයාට ඒ potential එක තිබිල තියෙනවා. ඒ කතාව පෙන්වන්නේ හිතේ හැඟීම් අරමුණු වෙනස් කරනකොට ජීවිතේ ගමන් මාර්ගය මුළුමනින්ම වෙනස් වෙන විදිහ නේද? මේ පරිවර්තනය "Law of Attraction" එකේ කතාව පිළිබිඹු කරනවා. ඒ කියන්නේ අපේ හිතේ focus එක වෙනස් කරනකොට අපිට මුළුමනින්ම නව ජීවිතයක් ආකර්ෂණය කරන්න පුළුවන්.

    ⭕ Tesla ගේ energy, vibration ගැන අදහස්

    Nikola Tesla, ඒ ප්‍රබල නිර්මාණකරු, physics මොළය, අද ලෝකයට ගොඩක් වැදගත් හොයා ගැනීම් ගොඩක් කරපු කෙනෙක්. ඔහුගේ ප්‍රසිද්ධ කතාවක් තියෙනවා, "If you want to find the secrets of the universe, think in terms of energy, frequency, and vibration," කියලා. ඒ කියන්නේ විශ්වයේ හැම දෙයක්ම energy, frequency, සහ vibration හරහා බැඳිලා තියෙනවා කියලා. Tesla කිව්වා මිනිස්සුන්ගේ හිතේ හැඟීම්, චින්තනයන් ඒවාටම ආවේනික frequency එකක් තියෙනව කියලා. ඒ frequency වලින් විශ්වයේ සමාන energy වලට සම්බන්ධ වෙලා විශේෂ ප්‍රතිඵල ආකර්ෂණය කරන්න හැකියාව තියෙනවා.

    අන්න ඒ Tesla ගෙ අදහස් "Law of Attraction" එක්ක ගැලපෙනවා. අපේ හිතේ හැඟීම් energy වශයෙන් සලකන කොට, හොඳ energy එකක් හොඳ energy එකක් ආකර්ෂණය කරනවා. අපේ හිතේ හොඳ හැඟීම් හොඳ experience ආකර්ෂණය කරනව කියල කලින් කිව්වෙත් ඒකම තමයි.

    ⭕ Tesla ගේ අදහස් සහ බෞද්ධ දර්ශනය

    Tesla energy ගැන තේරුම් ගත්ත විදිහ බෞද්ධ දර්ශනය එක්ක ඒකාබද්ධ කරන කොට, අපිට අපේ ජීවිත හැඩ ගන්න පුළුවන් විදිහ තේරුම් ගන්න complete framework එකක් හැදෙනවා. හිතේ හැඟීම් හොඳ energy එක්ක තියාගෙන ඉන්නකොට, අපි ආකර්ෂණය කරන්න ඕනේ experience එකට ගැලපෙන "frequency" එකක් හදනවා. මේ කතා හැමදාම ජීවිතයට ඒකාබද්ධ කරන්න පුළුවන් practical steps කිහිපයක් තියෙනවා:

    ✅ භාවනාව

    හැමදාම meditation කරන එක හිත සන්සුන් කරන්න, focus එක තියාගන්න උදව් කරනවා. ඒක හිතේ frequency හොඳ හැඟීම් එක්ක align කරන්න උදව් කරනවා. meditation තමන් ගැන හොඳ අවබෝධයක් හදාගන්න උදව් කරනවා. ඒ වගේම, ඒක සාමකාමී, සහ හොඳ experience ආකර්ෂණය කරන energy එකක් හදනවා.

    ✅ හොඳ සිතිවිලි

    හැම අවස්‍ථාවකම හොඳ, positive සිතිවිලි පවත්වාගන්න එක අපේ හැඟීම් හොඳ විදිහට පවත්වාගන්න උදව් කරනවා. ඒක අපේ අරමුණු, බලාපොරොත්තු ගැන focus කරන්න උදව් කරනවා. අපිට හොඳ experiences ආකර්ශනය කරනව. මතක තියාගන්න නරක සිතුවිලි වලින් මේකෙ අනික් පැත්ත මේ විදිහටම වෙනවා. මොකද tesla කියන විදිහට මේ හැමදේම energy.

    ✅ හොඳ ක්‍රියාව

    කරුණාව, හොඳ ක්‍රියා සහ කර්මය ගැන කියන බෞද්ධ දර්ශනයේ දේශනා කෙලින්ම Tesla ගේ high-frequency energy ගැන කියන කතාවටත් ගැලපෙනවා. හොඳ දේවල් කරන කොට, අපි positive energy ආකර්ෂණය කරනවා. කලින් කිව්ව වගේම, නරක, අයහපත් ක්‍රියා වලටත් මේකෙ අනික් පැත්ත මේ විදිහටම අදාලයි.

    ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, අද අපි තේරුම් ගන්න "Law of Attraction" එකේ මුල තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ. බුදුරජාණන් වහන්සේගේ මනස, කර්මය, අරමුණු ගැන ගැඹුරු තේරුම් ගැනීම මේ නීතියේ මුල්ම පදනම හදනවා. ඒක අපිට කියලා දෙනවා අපේ හිතේ හැඟීම් අපේ ජීවිත හැඩ ගන්න බලයක් තියෙනවා කියලා. Tesla energy, vibration ගැන කරපු විද්‍යාත්මක හොයා ගැනීම් ඒ පැරණි ඥානය අලුත් විදිහකින් ලෝකයට ගෙන එනවා. ඒක අපිට පෙන්වනවා අපේ හිතේ හැඟීම්, සහ අපි ලබන experiences හරි ගැඹුරට බැඳිලා තියෙනවා කියලා.

    බෞද්ධ ඥානය සහ අලුත් විද්‍යාත්මක තේරුම් ගැනීම් අර්ථවත් ජීවිතයක රහස් තියෙන්නේ භෞතික ලෝකයේ විතරක් නෙවෙයි, ඒ රහස් තියෙන්නේ විශේෂයෙන්ම අපේ මනස ඇතුලේ කියලා අපට මතක් කරනවා. ඉතින් හොඳ දේවල් හිතන්න, හොඳ දේවල් ආකර්ෂණය කරගන්න. කැමති නම් ඕනම කෙනෙක්ට පුළුවන් නරක දේවල් හිතන නරක දේවල්ම ආකර්ෂණය කරගන්නත්. මේක energies ගැන කතාවක්. Choice is yours!

    #මහගම
    bullshit. අයිස් පොඩ්ඩක් ගහලා බලපන් කවදාවත් හිතිලා නැති අදහස් එන විදිහ බලන්න. සතියක වැඩ කරන්න පුලුවන් දවසෙන්, the ultimate mind unblock
     
    • Haha
    Reactions: Fiona Dabare

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    28ක් ඒත් ඇයි වයස ගැන care කරන්නෙ ? අනුරාධයට 30+ ඒත් මම ඌට කතා කරන්නෙ බන් කියල. උබ මේ වයස හොයන්නෙ අර පොත ලිව්වෙ මම කියපු නිසාද ? :rofl:
    uba atthhtatama Nishantha Wijesingheda?
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,822
    11,252
    113
    widi dekak thiyenawa

    (1) subliminals
    othana biokinesis related dewl walata withri danata scientific proofs thiyenne, consciousness eken "epigenetics" wenas karanna puluwn kiyala
    othana wena mechanism eka gana kiynne "subconscious" mind oya de wenawa kiyala...hari mechanism ekak wisthara karala naha...

    ex: ubage as deka kola pata karann wge

    (2) සමාධි

    rupa jhana 5 + arupa jhana 4 wenakan jhana වසි karan, abhinja padaka panchama rupa jhanayata samawadila ona deyak krnn plwn (scriptures wala thiyenne, chathurtha jhaneta wenakan bavana karala naha mn, so aththad borud kiyala kiynn baha)

    + bavana karana ayage epigenetic changes observe karala thiyenawa scientifically, research paper ekak kiyeww mn goda kalekata kalin....hmbunoth dannm
    මේ හුත්ත කියවගන්න කැරී කට්ටක් කන්නාවුන් උදෙසා

    විදි දෙකක් තියෙනවා

    (1) subliminals <--- මොන ලබ්බක්ද මන්දා

    ඔතන biokinesis (මන් හිතන්නේ මේකා කියන්ඩ හදන්නේ සරීරෙ වෙනස් කොරන එකක් ) වලට අදාළ දේවල් වලට විතරයි දැනට විද්‍යාත්මකව ඔප්පුවෙලා තියෙන්නේ . consciousness (විඥානය - මනස වෙන්ටෑ ) එකෙන් epigenetics (මොන ලබ්බක්ද මන්දා ) වෙනස් කරන්න පුළුවන් කියලා ඔතන වෙන දේ ගැන කියන්නේ subconscious(යටි සිත ) ඔය දේ වෙනවා කියලා . හරි විදියේ ක්‍රමයක් විස්තර කරලා නැහැ (කරන්ඩ පුළුවන් මෙකනිසම් එකක් )

    උදා විදියට උබලගේ ඇස් දෙක කොළ පාට කරන්න වගේ (මොන ලබ්බකටද ඒ )

    2 (සමාධි ) [නෑ නෑ උබලා ටෝක් කොරපු සමාධි නෙමේ ]

    රූප ධ්‍යාන 5යි අරූප ධ්‍යාන 4 වෙනකන් ධ්‍යාන වශී කර්ම , අභින්ධා පදාක පංචමහා රුප ධ්‍යානයට සමවදිලා ඕන දෙයක් කරන්න පුළුවන් (රාමුවේ රන්ධික ) ශුද්ද ලියවිලි වල (scriptures ) තියෙන්නේ චරුත්ත ධ්‍යාන වෙනකන් භාවනා කරලා නැහැ මන් . ඒ නිසා ඇත්තද බොරුද කියලා කියන්න බැහැ

    + භාවනා කරන අයගේ epigenetic [මොන අටයක්ද දන්නේ නැහැ මේකනම් ] වෙනස ගැන විධ්යාමක්ව හොයලා බලල රිසර්ච් පේපර් (එකට සිංහල නම දන්නේ නැහැ ) කියෙව්වා මන් ගොඩක් කාලෙකට කලින් . හම්බුනොත් දාන්නනම්

    ekitnm bn NDE ekak wune, mn hithnne DEEP SAMADHI state ekakata eki giya NDE eke udavven, eken thami cancer eka hoda kare

    bn kiyl katha karata mechchara kal harinm uncle kiynn one 😏
    තෝ බල්ලා භාවනා කරනවද ? දවසට කොච්චර වේලාවකද ? උදේ ද හවසද ? ටයිම් පීරියඩ් එක ? කරන භාවනාව ? පුරුදු වෙන්න කොච්චර කල් ගියාද ? භාවනා කොරලා උබ අත්පත් කොරගෙන දේවල් මොනවද ?
    ------ Post added on Nov 19, 2024 at 8:16 PM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    වශී කර්ම

    වශී කර්ම නෙමේ වශී කරන්, වශී කරනවා කියන්න අඨිශ්ටානයෙන් ඹ්නැම මොහොතක අදාල ධ්‍යානෙට පිවිසෙන්න පුලුවන් වෙනකන් ප්‍රගුන කරන එක

    උබලගේ ඇස් දෙක කොළ පාට කරන්න වගේ (මොන ලබ්බකටද ඒ )

    ඒකට තමයි බයෝකිනෙසිස් කිව්වේ, බයොකිනෙසිස් කියන්නේ අපේ ඇගේ දේවල් අපිට ඔනෙ විදිහට වෙනස් කර ගන්න පුලුවන් හයිපොතීසිස් එකක්, කිව්වනේ මන් ගන්නේ ඔතන විද්යාත්මකව ඔප්පු කරන්න පුලුවන් උදාහරන විතරයි කියලා ඒකයි ඇස් වල පාට වෙනස් වෙන එක ගත්තේ, DID තියෙන අයගේ or related මානසික ලෙඩක්...හරියට මතක නැ ලෙඩේ..අවුරුදු ගානකට කලින් කියවපු රිසර්ච් පෙපර් එකක්...ඇල්ටර්ඩ් අයිඩෙන්ටිටි එකේදි ඇස් වල පාට වෙනස් වෙනවා ඔබ්සර්ව් කරලා තියේ + සබ්පිමිනල් කමියුනිට්ලි වල 5 යරස්+ ඉදල තියේ මන් ඒවගෙනුත් විස්වාස කරන්න පුලුවන් මට්ටමේ සාක්සි ලැබිලා තියෙනවා

    epigenetics
    උදාහරනෙකට හිතන්න සරලව
    OCA2 ජින් එකේන් ඇස් වල මෙලනින් රෙගුයුලේට් කරනවා කියලා, මෝර් මෙලනින්=මෝර් ඩාක් අයිස්,

    එපිජටනටික්ස් කියන්නේ බාහිර සාදක නිසා, DNA methylation, Histone Modification වැනි කියාවලිවලින් මේ ජින් එක්ස්ප්රෙශන් එක වෙනස් වෙලා ඇස් වල පාට වෙනස් විම

    5යි අරූප ධ්‍යාන 4 වෙනකන් ධ්‍යාන වශී කර්ම , අභින්ධා පදාක පංචමහා රුප ධ්‍යානයට

    අබ්න්ඣා පාදක පන්චම රූප ද්යානය

    චරුත්ත ධ්‍යාන

    චතුර්ථත් ධ්‍යානය

    තෝ බල්ලා භාවනා කරනවද ?

    ow

    දවසට කොච්චර වේලාවකද ?

    eka depends wenne mata thiyena wadai mage mood ekai anuwa, bavana nokarannth puluwn, dawasata paya 4-6 krnnth puluwn

    කරන භාවනාව ?

    samatha

    පුරුදු වෙන්න කොච්චර කල් ගියාද ?

    avurudu 12 idn krnne dn 19
    උබ අත්පත් කොරගෙන දේවල් මොනවද ?

    vayo kasinen dvithiyka dyanaya
    odatha kasinen uggraha nimiththa
     

    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    bullshit. අයිස් පොඩ්ඩක් ගහලා බලපන් කවදාවත් හිතිලා නැති අදහස් එන විදිහ බලන්න. සතියක වැඩ කරන්න පුලුවන් දවසෙන්, the ultimate mind unblock
    ඇබ්බැහි වෙලා side effects එනකොට තේරෙයි.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC7010561/

    scientific evidences ⬆️
    @wissnshaftler

    DID case eka mn klin avurudu ganaka memory ekakin kiwwe, dn blddi mukuth scientific related deyk hmbunnh ekata, but there are anecdotes


    + me as a narcissist know that my eyes turn pitch black when I'm angry 😏

    ekanm genetically wena deyk nemei, wen wena factors nisa wena deyak...blood pressure changes...etc et
     
    Last edited:

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    widi dekak thiyenawa

    (1) subliminals
    othana biokinesis related dewl walata withri danata scientific proofs thiyenne, consciousness eken "epigenetics" wenas karanna puluwn kiyala
    othana wena mechanism eka gana kiynne "subconscious" mind oya de wenawa kiyala...hari mechanism ekak wisthara karala naha...

    ex: ubage as deka kola pata karann wge

    (2) සමාධි

    rupa jhana 5 + arupa jhana 4 wenakan jhana වසි karan, abhinja padaka panchama rupa jhanayata samawadila ona deyak krnn plwn (scriptures wala thiyenne, chathurtha jhaneta wenakan bavana karala naha mn, so aththad borud kiyala kiynn baha)

    + bavana karana ayage epigenetic changes observe karala thiyenawa scientifically, research paper ekak kiyeww mn goda kalekata kalin....hmbunoth dannm
    Kohma hri mta nm therunade thmai law of attraction wlin wenne ape brain wash wela apita ona target eka consistently aran yna eka,,,success rate eka 100% nethi unath meka api hriyta krnwa nm minimum 70% wth apita achieve krnna pulwn ....
    Muslim un brain wash krla suicide level ekta genwa nm manusyekta positive side ekta eka hrwanna pulwnm loku deyk krnna pulwn.
    Habai owala kiyna body vibrations ,vibration nisa apita attract wena kiyna eka mta thma doubt ekk.

    Subliminal wedada bn athtma ,godk un oka body beauty side eka thmai use krnne ,mta oka study / success wge deykta use krnna pulwnda ? Results thiynwda
    Anika yt eke thiyna subliminal english wlin program krpuwa,ithin sinhla language eka mind ekta train krpu apita oka hri yayida bn?
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,822
    11,252
    113
    එක කොහොමද කරන්නේ පුටුවේ ඉඳන් කොරන්ඩ පුළුවන් එකක් නැද්ද මට කකුල් දෙක නමන් ඉන්ඩ බෑ . රිදෙනවා අම්මටසිරි වෙන්ඩම , බිත්තියට හේත්තු වෙලා ශේප් ද
    vayo kasinen dvithiyka dyanaya
    odatha kasinen uggraha nimiththa
    මොකක් කීවා ? සිංහලෙන් කොටකෝ
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Subliminal wedada bn athtma ,godk un oka body beauty side eka thmai use krnne ,

    math 😏
    IMG_8063.jpeg

    mta oka study / success wge deykta use krnna pulwnda ?

    ekanm wadak wena ekak naha bn, study walaya krnn tyen ekama de mahansi wela study karana eka
    Anika yt eke thiyna subliminal english wlin program krpuwa,ithin sinhla language mind ekta train krpu apita oka hri yayida bn?

    english puluwnnm aulk naha, barinm hariynnaha, oka godak effective kiynne nida gann time eke ahan inn eka headphones walin

    එක කොහොමද කරන්නේ පුටුවේ ඉඳන් කොරන්ඩ පුළුවන් එකක් නැද්ද මට කකුල් දෙක නමන් ඉන්ඩ බෑ . රිදෙනවා අම්මටසිරි වෙන්ඩම , බිත්තියට හේත්තු වෙලා ශේප් ද

    ona widihakin karanna puluwn, prashne thiyenne mulinma uggraha nimiththa pahala wenakan kasina mandale diha ubata balan inn wenawa, etpsse ubata nidagena wunath karanna puluwn

    මොකක් කීවා ? සිංහලෙන් කොටකෝ

    වායෝ කසිනෙන් ද්ව්තායික ද්යානය
    ඕදාත කසිනෙන් උග්ග්‍රහ නිමිත්ත
    ------ Post added on Nov 19, 2024 at 9:36 PM
     
    • Like
    Reactions: wissnshaftler