මනස unlock කරල සුපිරි වැඩ ගන්නේ කොහොමද?

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,824
    11,254
    113
    වායෝ කසිනෙන් ද්ව්තායික ද්යානය
    ඕදාත කසිනෙන් උග්ග්‍රහ නිමිත්ත
    ------ Post added on Nov 19, 2024 at 9:36 PM
    oken mokkda ban wenne ?? poddak modayekta kiyala denawa kiyala hitala saralawa kiyapanko ):
     
    • Like
    Reactions: NRTG

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    math 😏

    ekanm wadak wena ekak naha bn, study walaya krnn tyen ekama de mahansi wela study karana eka

    english puluwnnm aulk naha, barinm hariynnaha, oka godak effective kiynne nida gann time eke ahan inn eka headphones walin

    ona widihakin karanna puluwn, prashne thiyenne mulinma uggraha nimiththa pahala wenakan kasina mandale diha ubata balan inn wenawa, etpsse ubata nidagena wunath karanna puluwn
    ela bn (y)
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,824
    11,254
    113
    https://elakiri.com/threads/4-වෙනි-ධ්%E2%80%8Dයානය-ලබාගන්නේ-කොහොම-ද.2182165/#post-30272622

    me thread eke mage reply eka balanna
    experience eka ithin pahadili krnn puluwn mental factors walin thami...prathama dyanedi..preeti, suka, ekagatta, vitakka, vicara

    deveni ekedi...vicara, ekaggata, preeti, suka
    බුදු අම්මෝ බන් ): ඒ වචන වල බර ): සමත කියන එක කොරන්නේ කොමෙයි
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    බුදු අම්මෝ බන් ): ඒ වචන වල බර ): සමත කියන එක කොරන්නේ කොමෙයි

    oya man dapu thread eke thiyenawa karana widiha eka udaharenekin...oka thami hama detama apply wenne...arupa dyana waldi wenas..habai mewa loukika bavana...anith eka e thread eke mage reply eke yatama thiyena warning ekath kiywnn mathaka athuwa
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,824
    11,254
    113
    oya man dapu thread eke thiyenawa karana widiha eka udaharenekin...oka thami hama detama apply wenne...arupa dyana waldi wenas..habai mewa loukika bavana...anith eka e thread eke mage reply eke yatama thiyena warning ekath kiywnn mathaka athuwa
    මට භාවනා කොරලා සරීරෙන් එලියට ගොහින් රවුමක් දාලා එන්ඩ තිබ්බනම් දැනට ඇති . පස්සේ උඩින් යන්න , ටෙලිපොට් වෙන්න තිබ්බනම් මරු . භාවනා කොරන්ඩ හිතෙන්නේ නැති එකයි කරද්දී ලෝකේ නැති මගුල් ඔලුවට එන එකයි තම අර්බුදේ ):
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මට භාවනා කොරලා සරීරෙන් එලියට ගොහින් රවුමක් දාලා එන්ඩ තිබ්බනම් දැනට ඇති . පස්සේ උඩින් යන්න , ටෙලිපොට් වෙන්න තිබ්බනම් මරු

    ekata මනොමය ඉද්දි ඕනේ according to scriptures...මුලින අස්ට සමාපත්ති ලබලා දස කසින වලින් අනුලෝමව ප්රතම ද්යෙනයෙ ඉදන් නේව සන්නා නා සන්නායතනය දක්වා, ප්‍රතිලෝමය, ද්යාන ස්විච් කර කර, කසින ස්විච් කර කර...වශි කර ගන්න ඕනේ

    + ehema වසි කරන්, අබින්නාපාදක පන්චම රුප ද්යානෙට සමවැදිලා අදාල කසිනෙන් මනෝමය සරිරයක් මවන්න පුලුවන් කියලා තියෙන්නේ
    ------ Post added on Nov 19, 2024 at 10:07 PM
     
    • Wow
    Reactions: wissnshaftler

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ekata මනොමය ඉද්දි ඕනේ according to scriptures...මුලින අස්ට සමාපත්ති ලබලා දස කසින වලින් අනුලෝමව ප්රතම ද්යෙනයෙ ඉදන් නේව සන්නා නා සන්නායතනය දක්වා, ප්‍රතිලෝමය, ද්යාන ස්විච් කර කර, කසින ස්විච් කර කර...වශි කර ගන්න ඕනේ

    + ehema වසි කරන්, අබින්නාපාදක පන්චම රුප ද්යානෙට සමවැදිලා අදාල කසිනෙන් මනෝමය සරිරයක් මවන්න පුලුවන් කියලා තියෙන්නේ
    ------ Post added on Nov 19, 2024 at 10:07 PM
    කෝදුරුථෙල් හත් පට්ටයකුත් ඕන නේද
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Focus, intuition vagee deval vedi venne nedda

    focus eka ithin bavana karana time ekedi withrai thiyenne

    intuition wage "idhi" eka eka ayata labena widhi wenas, samaharunt dvithiyika, thruthiya dyana walata yaddima e kasinayata adala idhdhi karann puluwn wenawa, samaharunt ashta samapaththi labuwath baha

    matanm mukuth ehema dewal labila naha thama
     
    • Like
    Reactions: sanejames