මන්කිපොක්ස් ඇවිල්ලෝ

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    582987.jpg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    කොවිඩ් තරම් පැතිරෙන එකක් නැතිවෙයි නේ ද? බෝ වෙන විදිය හොයලා බලන්න ඕන
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කොවිඩ් තරම් පැතිරෙන එකක් නැතිවෙයි නේ ද?
    ඒක ඉතිං ආණ්ඩුවෙ න්‍යාය පත්‍රයෙ හැටියට තමයි
    බෝ වෙන විදිය හොයලා බලන්න ඕන
    බෝ වෙන විදිය අදාළම නෑ. ලෙඩේට ප්‍රතිකාර කරන්න පුළුවන්. එච්චරයි
     
    • Like
    • Wow
    Reactions: HAneo and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,094
    34,637
    113
    දැන් හනුමා ලංකාව ගිනි තියන්නේ අලුත් සිස්ටම් එකට
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    ඒක ඉතිං ආණ්ඩුවෙ න්‍යාය පත්‍රයෙ හැටියට තමයි

    බෝ වෙන විදිය අදාළම නෑ. ලෙඩේට ප්‍රතිකාර කරන්න පුළුවන්. එච්චරයි
    Weniwal gata gahamu...
     
    • Like
    Reactions: NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මන්කි ෆොක්ස් හැදුනත් වැක්සීන් නම් ගහන්නෙ නෑ. මුන් ලෙඩ හද හද මිනිස්සුන්ට බෙහෙත් විද්දවනවා

    කොරෝනා වැක්සීන් ගහලා ආපු සයිඩ් ඉෆෙක්ට් ගැන ලංකාවේ චැනල් මීක් නෑ