මන්ගල රාත්‍රිය සදහා උපදෙස්! (18+)

kputha

Member
May 5, 2012
5,534
240
0
යකෝ ඇඳට ගන්න ඕනා තරම වෙලා තියෙනවා එලි වෙනකල් , බාත් ටබ් එකේ ගනිල්ලකෝ ෆන් එක
(මේ කියන්නේ අසභ්‍ය ෆිල්ම් වල අත් දැකීමෙනි)
මිනිස්සුන්ව නරක් කරන්න එපා මනුස්සයො හොටල් වලට උස්සපු ගොන්නුන්ට ගහපු විදියට මනමාලිට ගහන්න උගන්නන්න එපා යකො :rofl:
 

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හික්ස්..... අපි නම් තවම බැදලා නෑ ඕන්..... ඒ නිසා අපිට ඕවා ග්‍රීක් වගේ..... :dull: :P :lol:
    අදාල භලදාරියාගේ අවදානය පිනිස ලින්කුව යවන ලදී. දින කීපයකට කොල නිවාඩු......:P
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Night-wear-01.jpg


    ඇඳුම් ගලවලා , මේකක් අන්දපන්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    (1) මන්ගල දින්ට පෙර ලින්ගික එකතුවීම් අවම හෝ පුලුවන්නම් සම්පූර්ණයෙන්ම නවතා දමන්න​.


    ethakota damma gaman kollata yaine ban athal wadi kamata?

    දැම්මගමන් නම් යන්නෑ , හැබැයි මුල්ම පාරනම් පටගාල යයි. ඒකට උබ කියුපිඩ් 50 පෙත්තක් බීපන් පැය කාලකට විතර කලින්. අනිවා විනාඩි 30-45 සෙල්ලම් කරන්න පුලුවන්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    H00073.jpg


    කලින් දවසේ මේකෙන් හොදට බාගනින් , කවුද දන්නේ , උකුනෝ එහෙම ඉදීද කියලා
     

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    කල් මර මර​, අර වයසක නැදැ හැත්ත බුරුත්තටම බුලත් බෙද බෙද ඉදලා උඹලා කාමරේට යනවට වඩා හොදයි අර ආපු එවුන් එක්කම උන් එක්ක ගෙදර යන එක​, මොකද උඹලා දෙන්නට ආයේ රැට "සෙල්ලම්" කරන්න ශක්තියක් ඉතිරිවෙන එකක් නැහ​. දැකලා ඇතිනේ මගුල් දවසක තියෙන කලබලය ගෙදරක​? ඒක නිසා සුදු පුතේ (කලු වුනත් කමක් නැහ​..) පුලුවන් ඉක්මනිම් කාමරේට ගිහිලා දොරවහලා, ලොක් කරලා ටෙලිෆෝන් ඕෆ් කරලා දාපල්ලා!:lol::shocked::lol::P