මන්චී vs මැලිබන්

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මන්චී vs මැලිබන්

    biscuits-003.jpg





    ම්ම්ම්ම්ම්ම් බලමු මන්චී වලටද කැමති මැලිබන් වලටද කියලා...

    මාරි.
    biscuits-007.jpg


    මාරිනම් ඉතින් මැලිබන් තමයි.








    නයිස්
    biscuits-004.jpg



    නයිස්නම් ඉතින් මන්චී තමයි.










    මිල්ක් ශෝර්ට්කෙක්
    biscuits-009.jpg


    මන්චි තමයි.










    ලෙමන් පෆ්
    biscuits-011.jpg


    මන්චී තමයි.









    choco%20buiscuit.jpg
    VS
    munchee-chocolate-cream-biscuits-sri-lanka.jpg


     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ඔක්කොම ගණන් යනවා බන්. අපි ආයෙත් ගල් යුගයට යන්නේ.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඔය දෙකම පාවිච්චියක් නැහැ (හේතුව කිවුවොත් ජාතිවාදය අවිස්සෙනවා). පුලුවන්නම් බේරුවල මෝනිස් එකෙන් බිස්කට් අරන් එනවා. නැත්නම් හන්දියේ බේකරියේන් විස්කිරිඤ්ඤා හරි සවුබර් හරි ඉගුරු ඇගිලි වගේ දෙයක් ගන්නවා.
     
    • Like
    Reactions: dcdweerawardhana