මන්ත්රිවරැන්ට අවුරැදු ජයයි වගේ දිනු දේ රැකගමු... - මීට පසුපෙළ මන්ත්රිවරයෙක්
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Mar 15, 2016 #1 මන්ත්රිවරැන්ට අවුරැදු ජයයි වගේ දිනු දේ රැකගමු... - මීට පසුපෙළ මන්ත්රිවරයෙක්
neyohk Well-known member Oct 31, 2015 16,204 17,157 113 Mar 15, 2016 #2 ඔය උන් මහින්දගේ පැත්තට යයි කියලා බයට බං..මහින්දට බැන බැන මහින්ද කරපු දේවල්ම තමා මේ ආණ්ඩුවෙනුත් කරන්නේ.
ඔය උන් මහින්දගේ පැත්තට යයි කියලා බයට බං..මහින්දට බැන බැන මහින්ද කරපු දේවල්ම තමා මේ ආණ්ඩුවෙනුත් කරන්නේ.
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Mar 15, 2016 #5 neyohk said: ඔය උන් මහින්දගේ පැත්තට යයි කියලා බයට බං..මහින්දට බැන බැන මහින්ද කරපු දේවල්ම තමා මේ ආණ්ඩුවෙනුත් කරන්නේ. Click to expand... නෑ බං මේගොල්ලො මහින්ද කරපු හොඳ දේවල් නම් කරන පාටක් නෑ. මහින්ද කරපු නරක දේවල් නම් මහින්දටත් වඩා එළටම කරනව.
neyohk said: ඔය උන් මහින්දගේ පැත්තට යයි කියලා බයට බං..මහින්දට බැන බැන මහින්ද කරපු දේවල්ම තමා මේ ආණ්ඩුවෙනුත් කරන්නේ. Click to expand... නෑ බං මේගොල්ලො මහින්ද කරපු හොඳ දේවල් නම් කරන පාටක් නෑ. මහින්ද කරපු නරක දේවල් නම් මහින්දටත් වඩා එළටම කරනව.
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Mar 15, 2016 #6 Pissu_Matta said: අපමණ අගයක් කිව්වෙ ඕකටනේ Click to expand... උන්ට
keerthi.mac Well-known member Dec 8, 2010 2,845 429 83 Mar 15, 2016 #8 neyohk said: ඔය උන් මහින්දගේ පැත්තට යයි කියලා බයට බං..මහින්දට බැන බැන මහින්ද කරපු දේවල්ම තමා මේ ආණ්ඩුවෙනුත් කරන්නේ. Click to expand... දේශපාලනය තමා බන්. එත් මේ වගේ බලු වැඩ කරන්න හොද නැ. චාන්දයක් එද්දී මේව bookmark කරගෙන තියා ගන්න ඕනේ දාන්න. සහ ගහනවා බන් මිනිස්සුන්ට තවත් බර පටවලා මුන් සුර සැප විදින එකට. ඇහුවොත් කියන්නේ සල්ලි නෑ මොකුත් කර ගන්න කලින් උන් ඔක්කොම හොරා කාලා කියල. එතකොට මේවට කොහෙන්ද සල්ලි?
neyohk said: ඔය උන් මහින්දගේ පැත්තට යයි කියලා බයට බං..මහින්දට බැන බැන මහින්ද කරපු දේවල්ම තමා මේ ආණ්ඩුවෙනුත් කරන්නේ. Click to expand... දේශපාලනය තමා බන්. එත් මේ වගේ බලු වැඩ කරන්න හොද නැ. චාන්දයක් එද්දී මේව bookmark කරගෙන තියා ගන්න ඕනේ දාන්න. සහ ගහනවා බන් මිනිස්සුන්ට තවත් බර පටවලා මුන් සුර සැප විදින එකට. ඇහුවොත් කියන්නේ සල්ලි නෑ මොකුත් කර ගන්න කලින් උන් ඔක්කොම හොරා කාලා කියල. එතකොට මේවට කොහෙන්ද සල්ලි?
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Mar 15, 2016 #12 jayanathek said: Click to expand...
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Mar 15, 2016 #14 jayanathek said: උන්ට Click to expand... නැතුව නැතුව, අපිට අපමණ අගයක් දෙන්න එයිද උන් උන්ට අපමණ අගයක් අපිට බදු
jayanathek said: උන්ට Click to expand... නැතුව නැතුව, අපිට අපමණ අගයක් දෙන්න එයිද උන් උන්ට අපමණ අගයක් අපිට බදු