මන්ත්‍රීවරු හෝටල් වෙන්කරද්දී විරෝධතාකර&#
ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (05) සංවිධානය කළ "ජනබලය කොළඹට" විරෝධතාවයට පැමිණි අති විශාල පිරිස මේ වන විට ඉන් ඉවත්ව ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ඊයේ රාත්‍රිය වන විටත් විරෝධතාවය පැවැත්වුනු කොළඹ ලේක්හවුස් වටරවුම සහ ඒ අවට ප්‍රදේශයවල කැළි කසළ බැහැර කර තිබුණු ආකාරය දක්නට ලැබුණා.
එසේම මෙම විරෝධතා ව්‍යාපාරයට සහභාගිවී සිටින ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලඥයින් සහ ඔවුන්ගේ සමිපතයින් ඊයේ රාත්‍රී කාලයේ නවාතැන් ගැනීම සදහා කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් කිහිපයක කාමර වෙන් කරවාගෙන ඇති බවට වාර්තා වූ අතර විරෝධතාවයට පැමිණි පිරිස් මාර්ගවල වැතිරී සිටින ආකාරයද දක්නට ලැබුනා.
http://nethgossip.lk/article/31867