මන්ත්‍රීවරු 119 ක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    Pium Witharanage:23045550 said:
    මේ ඡන්ද ක්‍රමේ ගේන්න කියලා පුක ඉරන් කෑ ගැහුවේ ජේවීපී එවුන් තමයි

    ඒකනේ ඒකනේ. දේශපාලකයෝ ජනතාවට වග කියන්නේ නෑ ය, ජේ.ආර් ගෙනාපු මනාප ක්‍රමය වෙනස් කරන්න ඕනෑය කියලා මැරෙන්න හැදුවේ ජේවීපී එවුන් තමයි.

    "දැන් දැන් සමාජයේ සියලුදෙනාම වැඩිපුර අවධානය යොමු කර ඇත්තේ, නව රජය විසින් ඉදිරිපත් කරනු ලැබූ දින සියයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙනි.එහිදී සඳහන් වූයේ,"මෙරට දැනට පවතින ඡන්ද ක්රමය වෙනුවට කේවල සහ සමානුපාතික ක්රමය මිශ්ර වූ මැතිවරණ ක්රමයක් මෙරට ඇති කරන බවය."

    "මැතිවරණ ක්රමය වෙනස් කළ යුතු බවට මැඑත කාලීනව මතයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ, දෙදහස් දෙක වසරේදී ය. ඒ එවකට විරුද්ධ පක්ෂයේ මන්ත්රීවරයෙකු ලෙස මහජන එක්සත් පෙරමුණ නියෝජනය කළ දිනේෂ් ගුණවර්ධන මන්ත්රීවරයා පෞද්ගලික මන්ත්රී යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් අවධානය යොමු විය. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ විවාදයක් ද පැවැති අතර විවාදයෙන් පසුව, ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද පත් කෙරිණි.ඒ,එවකට අග්රාමාත්ය ධුරය දැරූ, වර්තමාන අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විසිනි.එහි සභාපතිත්වය දැරුවේ දිනේෂ් ගුණවර්ධන මහතායි.
    මන්ත්රීවරු, මහජනතාව, දේශපාලන පක්ෂ සහ රජයේ නිලධාරීන්ගෙන් සමන්විත වූ මෙම තේරීම් කාරක සභාවේ නිර්දේශයන්ගෙන් කියැවුණේ, කේවල ක්රමයෙන් බහුතරයකුත්, අනුපාත ක්රමයෙන් සුළුතරයකුත් තෝරා ගත හැකි වන නව මැතිවරණ ක්රමයක් පාර්ලිමේන්තුව තුළ ඇරඹිය යුතු බවය."

    "ඒ අනුව මෙම නව මැතිවරණ ක්රමයට අනුකූලව දැනට පළාත් පාලන මැතිවරණ නීතිය වෙනස් කර නව පනතක් පාර්ලිමේන්තුව තුළ සම්මත කර හමාරය. ඒ ඉකුත් 2013 වසරේදී ය."

    :lol:


    පුතා ගංජා ගහලාද??


    2016 දී මේ පනත සකසන විට යහපාලන ආණ්ඩුව සහ පළාත් පාලන ඇමතිවරයා ප්රමුඛ කණ්ඩායම සමානුපාතික නියෝජනයට වැඩි බරක් ලබාදුනි. එහි ආදීනව ඇතැම් පළාත් පාලන ආයතනවලට දැනී තිබේ. කොට්ටාශ ක්රමයේදී යම් අපේක්ෂකයෙක් යම් කොට්ටාශයක් ජයගත් පසු පරාජිතයින්ට වැඩි වටිනාකමක් ලැබෙන්නේ නැත. එය අහෝසි වනු ඇත. එහෙත් මේ නව ක්රමයේදී පළමු වටයේදී යම් තේරී පත් කිරීමක් කලද සමස්ත මැතිවරණයම රඳා පවතින්නේ සමානුපාතික ඡන්ද ක්රමය මතය. ඒ නිසා මෙහි අවසන් ප්රතිඵලය වන්නේ ජයගන්නා පක්ෂයට අඩු වටිනාකමක් හිමි වී කොට්ටෂවලදී පරාජයට පත්වන පක්ෂවලට වැඩි වටිනාකමක් හිමිවීමය.


    ඕකට තමයි ජෙප්පෝ පුක උඩ දාගෙන අත ඉස්සුවේ, අනාථ වෙන,බව දැන ගෙන lol