මන්ත්‍රී උනා නං
අඩෝ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් උනා නං ගොඩ නේද
ඈ ඔයි, කොහොම හරි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් උනා නං ගොඩේ ගොඩනි. රුපියල් කෝටියක් හමාරක් වියදම් කරත් කමක් නෑ.
දැන් බලපන්, ආනන්ද අලුත්ගමගේ මරාට සහය දුන්නේ කෝටි 25 ය ලංසුවට. ඒ කියන්නේ මිලියන 250 ක්. ඒ විතරක්ද, හොද වාහනයක්. සුපිරි චීන කෑලි එක්ක සැප...
පිං කරලා, පාර්ථනා කරපල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වේවා කියලා.
මේ වීඩියෝ එක බලපල්ලා.
වඩිවේල් සුරේෂ් ගියේ කෝටි 20 ට. රිෂාඩ් බදිර්යුදීන් කෝටි 25, ඇමතිකම් දෙකයි, නියෝජ්‍ය ඇමතිකම් දෙකට ඔෆර් වෙලා. ඌ බෑ කියල.
වීඩියෝ එක බලලා අදහස් දක්වපල්ලා.

Last edited: