චොකා පාර්ලිමේන්තුවේ කිවා ඌ මැරයෙක් විදිහට චොකා මල්ලි කියලා හැදින්වුවාට, ඌට චොකා කියල නම වැටුනේ තාත්තාගේ පර්ස් එකෙන් සල්ලි හොරකන් කරලා ඉස්කෝලේ කාලේ චොකලට් කන්න පුරුදු වෙලා හිටිය හින්දා කියලා.
අර මොකද්ද සුරංගනා කතාවක් බයිසන් ල කිය කිය හිටිය නේද පවුලේ අයට තනතුරු ගන්න නම් වෙන්නේ නෑ නන්දසේන ආවම වගේ එකක්.
මට හරියට මතකත් නෑ . මතක එකෙක් කියපන් කෝ .![]()
Ape nanda kiwwa ekale pan gediyakuth .50i lu

ඒ කාලේ ඉඳන්ම ලංකාවේ දේශපාලනයට සුදුසුකම් ලබලා තියෙනවා.
View attachment 121840
View attachment 121841
------ Post added on Apr 26, 2021 at 4:57 AM

රට ජාතිය බේරගන්න කියල සාදුල කඩේ ගියේ චොකා බේබිලට චොක්ලට් කවන්නද?බන්ධනාගාරගත්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාගේ දියණිය සිය පියා නියෝජනය කරමින් “ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී” ශීර්ෂය යටතේ නිවිතිගල සම්බන්ධීකරණ කමිටුව නියෝජනය කරන අයුරු කැමරා කාචයේ සටහන්ව තිබුණේ මේ අයුරින්.
View attachment 121784
View attachment 121785
View attachment 121786
![]()
Brother dot eka dakke naddaකොහෙද බන් රුපියල් 50ක් වෙන්නේ..මු 72 ඉපදුනා නම් , 80 වගේ වෙද්දී ඉස්කෝලේ ගියා කියලා හිතුවොත්, පාන් ගෙඩියක් රුපියල් 50ක් වෙනවා නම් මහා බැංකුවේ තිබ්බ සල්ලි ඔක්කොම යයි පාන් ගෙඩියකට ගෙවන්න
චන්ද්‍රිකා 94 චන්දෙට ආවෙත් 12ට කොහෙද තිබ්බ පාන් ගෙඩිය 3.50ට දෙනවා කියලා.
![]()
Brother dot eka dakke nadda.50. Satha panahai
