මන්ත්‍රී තනතුරේ වැඩ බලන චොකාගේ දුව

fdk

Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    අර මොකද්ද සුරංගනා කතාවක් බයිසන් ල කිය කිය හිටිය නේද පවුලේ අයට තනතුරු ගන්න නම් වෙන්නේ නෑ නන්දසේන ආවම වගේ එකක්.
    මට හරියට මතකත් නෑ . මතක එකෙක් කියපන් කෝ . :rofl:
    @erozan @2osama
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    චොකා පාර්ලි‌‌මේන්තුවේ කිවා ඌ මැරයෙක් විදිහට චොකා මල්ලි කියලා හැදින්වුවාට, ඌට චොකා කියල නම වැටුනේ තාත්තාගේ පර්ස් එකෙන් සල්ලි හොරකන් කරලා ඉස්කෝලේ කාලේ චොකලට් කන්න පුරුදු වෙලා හිටිය හින්දා කියලා.

    ඒ කාලේ ඉඳන්ම ලංකාවේ දේශපාලනයට සුදුසුකම් ලබලා තියෙනවා.

    අර මොකද්ද සුරංගනා කතාවක් බයිසන් ල කිය කිය හිටිය නේද පවුලේ අයට තනතුරු ගන්න නම් වෙන්නේ නෑ නන්දසේන ආවම වගේ එකක්.
    මට හරියට මතකත් නෑ . මතක එකෙක් කියපන් කෝ . :rofl:
    FB_IMG_1618697861431.jpg

    FB_IMG_1618305692521.jpg

    ------ Post added on Apr 26, 2021 at 4:57 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Ape nanda kiwwa ekale pan gediyakuth .50i lu

    කොහෙද බන් රුපියල් 50ක් වෙන්නේ..මු 72 ඉපදුනා නම් , 80 වගේ වෙද්දී ඉස්කෝලේ ගියා කියලා හිතුවොත්, පාන් ගෙඩියක් රුපියල් 50ක් වෙනවා නම් මහා බැංකුවේ තිබ්බ සල්ලි ඔක්කොම යයි පාන් ගෙඩියකට ගෙවන්න :lol:

    චන්ද්‍රිකා 94 චන්දෙට ආවෙත් 12ට කොහෙද තිබ්බ පාන් ගෙඩිය 3.50ට දෙනවා කියලා.

    ඒ කාලේ ඉඳන්ම ලංකාවේ දේශපාලනයට සුදුසුකම් ලබලා තියෙනවා.

    View attachment 121840

    View attachment 121841
    ------ Post added on Apr 26, 2021 at 4:57 AM
    :lol:
     
    • Like
    Reactions: Solo Rider

    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    බන්ධනාගාරගත්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාගේ දියණිය සිය පියා නියෝජනය කරමින් “ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී” ශීර්ෂය යටතේ නිවිතිගල සම්බන්ධීකරණ කමිටුව නියෝජනය කරන අයුරු කැමරා කාචයේ සටහන්ව තිබුණේ මේ අයුරින්.

    View attachment 121784
    View attachment 121785
    View attachment 121786

    phdv9muuck2qbwe.gif
    රට ජාතිය බේරගන්න කියල සාදුල කඩේ ගියේ චොකා බේබිලට චොක්ලට් කවන්නද?
     
    • Like
    Reactions: Solo Rider

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    කොහෙද බන් රුපියල් 50ක් වෙන්නේ..මු 72 ඉපදුනා නම් , 80 වගේ වෙද්දී ඉස්කෝලේ ගියා කියලා හිතුවොත්, පාන් ගෙඩියක් රුපියල් 50ක් වෙනවා නම් මහා බැංකුවේ තිබ්බ සල්ලි ඔක්කොම යයි පාන් ගෙඩියකට ගෙවන්න :lol:

    චන්ද්‍රිකා 94 චන්දෙට ආවෙත් 12ට කොහෙද තිබ්බ පාන් ගෙඩිය 3.50ට දෙනවා කියලා.

    :lol:
    Brother dot eka dakke nadda 😂 .50. Satha panahai
     
    • Like
    Reactions: lasankandy