මන්ත්‍රී තනතුරේ වැඩ බලන ප්‍රේමලාල්ගේ දුව

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    බන්ධනාගාරගත්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාගේ දියණිය සිය පියා නියෝජනය කරමින් “ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී” ශීර්ෂය යටතේ නිවිතිගල සම්බන්ධීකරණ කමිටුව නියෝජනය කරන අයුරු කැමරා කාචයේ සටහන්ව තිබුණේ මේ අයුරින්.

    premalal-daughter.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    mechchara loku duwek innawa ban e gorillata? :shocked:

    හිරේ ඉන්න දවස් වල fb එකේ දාපු සෙල්ලම් බලන්න ඕන තාත්තා බේරගන්න.

    ඒකිත් ලංකාවෙ දේශපාලනයටම ගැලපෙනවා.

    අනිවාර්යයෙන්ම දවසක රත්නපුර ජනතාව නියෝජනය කරන්න යවයි. 🤣
     
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    හිරේ ඉන්න දවස් වල fb එකේ දාපු සෙල්ලම් බලන්න ඕන තාත්තා බේරගන්න.

    ඒකිත් ලංකාවෙ දේශපාලනයටම ගැලපෙනවා.

    අනිවාර්යයෙන්ම දවසක රත්නපුර ජනතාව නියෝජනය කරන්න යවයි. 🤣
    Wetta Pasiyo bn. Lankawe Politics wala heti oka. Unge families walin ena unta Free thinking kiyana ability eka ne.

    Meki thama aru kuduwe iddi organization ehema kare.

    Ravi Jayawardena witharai mama hithanne thaththage politics ma criticize kare. E athin dial eka hadala tyena widiya maru JR.