මුළු පක්සෙම නම සවුත්තු උනා මේ වැඩෙන් 

ඒ කියන්නේ රනියා ගලවලා විසිකරපු වල් පැල ටික මැටි ජෝප්පෝ පැලවත්තේ මල් පාත්තිවල පැලකරලා කියන එකද ?මුළු පක්සෙම නම සවුත්තු උනා මේ වැඩෙන්
![]()
Moko me army kit ekak gahagenaමුළු පක්සෙම නම සවුත්තු උනා මේ වැඩෙන්
![]()
රනිල් සෑර්ගෙන් තමා අහන්න වෙන්නේMoko me army kit ekak gahagena

Balanakota Anura UNP karaya kiyana eka Aththa welaලපය මල් පැල ටික නාමයෝජනා දෙන්න තෝරාගෙන තියෙන්නේ UNP එකෙන් නේ .
ලපය ගේ කැබ් එකේ පිටිපස්සේ මෙයාගේ file එක තිබිල නැද්ද ඒ කියන්නේ ?![]()
බලන් යද්දී උබලත් ගිහින් චන්දෙ දීල තියෙන්නේ UNP , පොහොට්ටු උන් ටිකකට තමයි
Carry ම කට් එකමේවා දැම්මයි කියල නම් මේ මඩ ටික හෝදන එක අමාරුයි. සද්දේ වහල ඉන්න තරමට හොදයි. ඔය රෙද්ද හෝදන්න යන්න එපා. විසික් කරලම දාන්න..