මන්ත්‍රී බීරිද කලින් UNP එජාප රනිල් අපේක්ෂිකාවක්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,241
    27,945
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මුළු පක්සෙම නම සවුත්තු උනා මේ වැඩෙන් 😒

    image.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,824
    113
    එකමත් එක රටක
    ලපය මල් පැල ටික නාමයෝජනා දෙන්න තෝරාගෙන තියෙන්නේ UNP එකෙන් නේ .
    ලපය ගේ කැබ් එකේ පිටිපස්සේ මෙයාගේ file එක තිබිල නැද්ද ඒ කියන්නේ ? :lol: 🤌

    බලන් යද්දී උබලත් ගිහින් චන්දෙ දීල තියෙන්නේ UNP , පොහොට්ටු උන් ටිකකට තමයි
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,469
    8,632
    113
    Galaha
    MS paint වලින්ද දැන් පෝස්ටර් ඩිසයින් කරන්නෙ. කලර් ප්‍රොෆයිල් එකවත් හරියට හදපන් හොර එඩිට් දානකොට. කැරි ජෙප්පො එදා ඉඳලම හොර බොරුනෙ කරේ දැන් ඒක මිනිස්සු දන්නවා තවත් බොරු කරන්න බෑ තොපිට. :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    එකියන්නේ JVP NPP මාලිමාවට ආවට පස්සේ කුඩු ජාවාරම් කාරයෙක් වෙලා

    මේ අවස්තාවේ ජෙප්පෝ ඉතාමත් අසරණයි :lol: 🤌
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මුළු පක්සෙම නම සවුත්තු උනා මේ වැඩෙන් 😒

    image.jpg
    ඒ කියන්නේ රනියා ගලවලා විසිකරපු වල් පැල ටික මැටි ජෝප්පෝ පැලවත්තේ මල් පාත්තිවල පැලකරලා කියන එකද ?
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,909
    4,857
    113
    ලපය මල් පැල ටික නාමයෝජනා දෙන්න තෝරාගෙන තියෙන්නේ UNP එකෙන් නේ .
    ලපය ගේ කැබ් එකේ පිටිපස්සේ මෙයාගේ file එක තිබිල නැද්ද ඒ කියන්නේ ? :lol: 🤌

    බලන් යද්දී උබලත් ගිහින් චන්දෙ දීල තියෙන්නේ UNP , පොහොට්ටු උන් ටිකකට තමයි
    Balanakota Anura UNP karaya kiyana eka Aththa wela😂😂😂
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    අරස්සක අන්ස සම්බන්ධයක් තීනවා නේද ? එහෙනං පට්ට ගේම් කාරයෝ
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,456
    13,049
    113
    🌎
    මේවා දැම්මයි කියල නම් මේ මඩ ටික හෝදන එක අමාරුයි. සද්දේ වහල ඉන්න තරමට හොදයි. ඔය රෙද්ද හෝදන්න යන්න එපා. විසික් කරලම දාන්න..
    Carry ම කට් එක 😅😅
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,590
    16,443
    113
    අැත්තද...මම හිතුවේ පොහොට්ටුවේ කියයි කියලා🙃
     
    • Haha
    Reactions: 2osama