මන්ත්‍රී වාහන තහනමත් රිවර්ස්

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මේ රට දියුණු කරන්න ඕනි නම් අපි හැමෝම කැප කිරීම් කරන්න ඕනි...
    හැබැයි ඒක පටන් ගන්න ඕනි දේශපාලකයන්ගෙන්..
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අඩේ ඔය නිවුස් එක එලියට දාල දැනට තියෙන පොහොර ප්‍රශ්න , ගුරුවරුන්ගේ ප්‍රශ්න එකී මෙකි අපට අමතක උණු දේවල් යට ගහන්න නාකි මයින අටවපු උගුලක්ද දන්නේ නැ :baffled: :baffled:
     
    • Like
    Reactions: Cypress and shenat

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    අඩේ ඔය නිවුස් එක එලියට දාල දැනට තියෙන පොහොර ප්‍රශ්න , ගුරුවරුන්ගේ ප්‍රශ්න එකී මෙකි අපට අමතක උණු දේවල් යට ගහන්න නාකි මයින අටවපු උගුලක්ද දන්නේ නැ :baffled: :baffled:
    එහෙම වෙන්නනම් බෑ.මේක කියවද්දිම මීටර් උනේ ගුරු වැටුප් ප්‍රශ්නෙ.

    ජනතාවට සේවය කරන්න හැමතැනම යන්න ඕනමනම් ඔය V8 නැතුව හොදට තෙල් වැඩකරන Vagon R,Alto වගේ ටිකක් දෙමු.එතකොට රථ ගායත් නිකංම බහී. හැමෝම කැපකිරීම් කරන්න ඕන කාලයක්නෙ. :D
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    හැබැයි ඉතින් විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙනුත් ඔහොම දේකට අත උස්සයි කියල හිතන්න පුළුවන් JVP මන්ත්‍රීවරු විතරයි.

    මහින්ද ලොක්කට බැරිද දන්නෑ ඔන්ලයින් හරි ජනමත විචාරණයක් තියල මිනිස්සු හාල් මිල අඩුකරන්න ඕනද වගේ දේවල්වලට අත උස්සයිද කියල බලන්න ක්‍රමයක් හදන්න :lol:
    ගොවියන්ගෙන් රසායනික පොහොර ඕන අය අත් උස්සන්න කියන්න බැරිද දන්නේ නෑ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    ගොවියන්ගෙන් රසායනික පොහොර ඕන අය අත් උස්සන්න කියන්න බැරිද දන්නේ නෑ.

    මන්ත්‍රීලට ටැක්ස් නැතුව ඩොලර් 60,000 වෙනකං වාහන ගේන්න දෙනව, අපිට ටැක්ස් ගෙවලවත් ඩොලර් 1000 ක බඩුවක් ගන්න බෑ :rofl:
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    aYh18sT.gif
     
    • Haha
    Reactions: legib2264

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    අනිවා.. ඕක එලියට ආපු ගමන් හෙන වලියක් යනවා... මිනිස්සු මල අතේ තියන් ඉන්නේ.. ගූ ගහන කාලේ බොහොම ලගයි
    Why only public sector what about Engine of Growth -Private sector(not pemits- but to remove restrictions). GR 's mess!!