මන්ත්‍රී Vs ඇමති
ශ්‍රී ලංකාව දැන් සියලු යස ඉසුරෙන් පරිපූර්ණය...
රට වැසියා අත යහමින් මුදල් ගැවසේ...
පාලකයන් දැහැමිය...
දිලිදු රටක් වශයෙන් පැවති ශ්‍රී ලංකාව මුලින් දකුණු ආසියාවේ ආශ්චර්වයත් පසුව ආසියාවේ ආශ්චර්වයත් කල එම රට පාලනය කරන මැති ඇමති වරුන් පසුව එය මුලු ලෝකයේම ආශ්චර්වය බවට පත් කලේ මහත් දුක් කන්දරාවක් විදීමෙන් අනතුරුවය.
ඒ සදහා ඔවුන් භාවිතා කලේ තම දුරදක්නා නුවණයි.
ඉමහත් දුකක් විද ලංකාව ලෝකයේ ආශ්චර්වය කල ඔවුන්ට දැන් කිරීමට එහෙමයි කියා වැඩක් නැත. එම නිසා ඔවුන් දැන් දෙපිලට බෙදී ක්‍රිකට් මැච් ගසති.
හොද පන්දු යවන්නන් පන්දුවට පහර දෙන්නන් සහ පන්දු රකින්නන් ඔවුන් අතර සිටිය හැක. ලග එන දකුණු අප්‍රිකා සංචාරය ඉලක්ක කරගෙන හොද ක්‍රීඩකයන් තේරීම සදහා මේ තරගය පැවැත්වූවාදැයි සැකයක් නැත්තේද නොවේ
උපුටා ගැනීම
කජුවත්ත එක්සත් Cricket සමාජය