මන්ත්‍රී_ටෙන්ඩුල්කාර්

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
මන්ත්‍රී_ටෙන්ඩුල්කාර්

ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් දේශපාලනයට පිවිසීමට අදහස් කර ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරනවා.වාර්තා වන ආකාරයට ඉන්දීය අගමැති මනමෝහන් සිං මහතා ජනපතිනිය වන ප්‍රතිභා පටෙල් වෙත ලිපියක් යවමින් සචින් ගේ නම ඒ සඳහා යෝජනා කර ඇත.මේ අනුව සචින් පසුගියදා කොන්ග්‍රස් පක්ෂයේ නායිකාව වන සෝනියා ගාන්ධි හමුවීමට ගොස් ඇති අතර එහිදී ඇය සචින්ගේ ක්‍රීඩා කෞශල්‍යය අගයකොට ඇත.කෙසේ නමුත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබූ ජනප්‍රියත්වය මෙම දේශපාලනික තනතුර ලබා දීමට හේතු නොවූ බවද එම මාධ්‍යය වාර්තා කර සිටිනවා.ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සචින්ගේ පැමිණීම ඉතා සන්තෝෂයෙන් බලාපොරොත්තු වන අතර ඔහුගේ ක්‍රීඩා ලෝලීන් නම් මෙයට අකමැති බවයි ඉන්දීය මාධ්‍යය වාර්තා කරන්නේ.

For more info: cricinfo

 
Last edited:

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
onna illankanna yanne,mathkane ape aya dehspalanaya karannna gihin thibuna thanath nathi karagaththa :no::no:

me manussaya illan kanna yanne. cricinfo comments kiyavapanko:confused:. me manussayath avurudu 40 venakan cricket gahai vage. Sanath vagema vede kaagannava